මෙමරි කාඩ් ගැන නොදත් දේ...!!
මගේ 500 වැනි පෝස්ට් එක මෙන්න...
අප සියලු දෙනා භාවිතා කරන උපාංගයකි මෙමරි කාර්ඩ්. මේවා වර්ග විශාල සංඛයාවකි.
මේ නිසා පහසුව තකා නිතර යොදා ගන්නා වර්ග කිහිපයක් ගැන විස්තර කෙරෙන අතර වඩා ප්‍රකට වර්ගය ගැන තරමක් වැඩිපුර විස්තර කෙරේ.
SanDisk සමාගම මඟින් 1994 දී හදුන්වා දෙන ලදී.
වර්ග දෙකකි -
දැනට බොහෝ විට ඩිජිටල් කැමරා වල යොදයි.
මෙය Sony සමාගම මඟින් නිපදවා ගත් නිෂ්පාදන අයිතිය ඔවුන්ට පමණක් ඇති card වර්ගයකි.
Sony නිෂ්පාදන ප්‍රචලිත කිරීමට පමණක් යොදා ගන්නා මෙය වෙනත් උපකරණ වලට ප්‍රයෝජනයක් නැති වර්ගයකි.
මෙහි මුල් වර්ගයට 128Mb ක මතකයක් පමණක් ඇත.
Sony Memory Stick Pro - මෙය 128 Mb මතක සීමාව ඉකමවා යාම සඳහා නිපදවා ඇත. Size - 50 mm x 21.5 mm x 2.8 mm.
මෙහි pin 8ක් ඇත. සෛද්ධාන්තික 480Mb/s වේගය පමණ වේ.
Sony Memory Stick Duo / Sony Memory Stick Pro Duo -මෙය Memory Stick Pro වර්ගයට වඩා කුඩාවට හා බරින් අඩුවට සාදා ඇත. වේගය හා pin ගණන සමානය. Size - 31 mm x 20 mm x 1.6 mm.
MagicGate - මෙය අළුත් වර්ගයකි. දත්ත වල රහස්‍ය බව ආරක්ෂා කිරීමට දත්ත Encrypt කොට ගබඩා කෙරේ.
මේවා නිපදවන ලද්දේ Olympus හා Fujifilm යන සමාගම් විසින් තමන්ගේ ඩිජිටල් කැමරා වල භාවිතය සඳහාය.
මේ වර්ගය , Sandisk , Siemens යන සමාගම් විසින් 1997 දී නිපදවන ලදී. මෙකළ එතරම ප්‍රචලිත නැත.
මෙය ප්‍රමාණය කුඩා වෙමින් තවත් මාදිළි දෙකක් දක්වා විකාශය විය.
Reduced Size MultiMediaCard (RS-MMC)
මෙහි ප්‍රමාණය අර්ධයකට අඩු විය. වේගය සමානය.
MMC Mobile
මෙය තවත් කුඩා වර්ගයකි.
දත්ත කියවන හා ලියන වේගය වැඩි අතර වෝල්ටීයතා අගයන් දෙකක ක්‍රියා කරයි.
වඩාත්ම ප්‍රකට හා වැදගත්ම වර්ගය මෙයයි.
මෙම වර්ගය විකාශය වූයේ ඉහත MMC මාදිළියේ වැඩිදියුණුවක් ලෙසය. භාවිතය 1999 පටන් ඇරඹුනි.
මෙම වර්ගයේ සාර්ථකත්වය සමඟ තාක්ෂණය වේගයෙන් වර්ධනය වූ අතර පහත දැක්වෙන ආකාරයෙන් විකාශය විය.
1. Standard SD Memory Cards (File system - FAT16/32)
මෙහි වර්ග තුනකි. 1. SD (9pin) 2. Mini SD (11pin) 3. Micro SD (8pin)
ධාරිතාවය 2GB හෝ ඊට අඩුය.
2. SDHC (SD High Capacity) Memory Cards (File system - FAT32)
මෙහිද වර්ග තුනකි. 1. SDHC (9pin) 2. miniSDHC (11pin) 3. microSDHC (8pin)
ධාරිතාවය 4-32Gb ය.
නවීන උපකරණ විශාල සංඛ්‍යාවක මතක අවශ්‍යතා මේවායින් ඉටුවේ.
3. SDXC Cards (File system - exFAT)
නවීනතම මාදිලිය වන මෙහි වර්ග දෙකකි. 1.SDXC (9pin) 2. micro SDXC (8pin)
ධාරිතාවය 32Gb - 2 TB ය.
දත්ත කියවීමේ හා ලිවීමේ වේගය මත SD Cards ශේණි වලට බෙදා ඇත.
මේ ශ්‍රේණි දෙවර්ගයකි. 1. Speed Class 2. UHS Speed Class.
භාවිතා කරන ආකාරය කෙටියෙන් පහත දක්වා ඇත.
මෙම ශේණි වලට බෙදීමෙන් බලාපොරොත්තු වන්නේ අදාළ උපාංගයට අවශ්‍ය අවම වේගය සහතික වීමයි.
උදා - UHS-I හි වේගය = 104 MB per second
UHS-II හි වේගය = 312 MB per second
කිසි විටකත් Rep ඉල්ලා නැතත්, පෝස්ට් 500 කටත් අඩු ගණනකදී මට කොටු අටක් දක්වා Reputation ලබාදුන් සියළු දෙනාට ස්තූතිය.....!
මගේ 500 වැනි පෝස්ට් එක මෙන්න...

අප සියලු දෙනා භාවිතා කරන උපාංගයකි මෙමරි කාර්ඩ්. මේවා වර්ග විශාල සංඛයාවකි.
මේ නිසා පහසුව තකා නිතර යොදා ගන්නා වර්ග කිහිපයක් ගැන විස්තර කෙරෙන අතර වඩා ප්‍රකට වර්ගය ගැන තරමක් වැඩිපුර විස්තර කෙරේ.
1.CompactFlash (CF)
SanDisk සමාගම මඟින් 1994 දී හදුන්වා දෙන ලදී.
වර්ග දෙකකි -
- Type I cards - 42.8mm x 36.4mm x 3.3 mm thick
- Type II cards - 42.8mm x 36.4mm x 5.5 mm thick.
දැනට බොහෝ විට ඩිජිටල් කැමරා වල යොදයි.
2. Sony Memory Sticks
මෙය Sony සමාගම මඟින් නිපදවා ගත් නිෂ්පාදන අයිතිය ඔවුන්ට පමණක් ඇති card වර්ගයකි.
Sony නිෂ්පාදන ප්‍රචලිත කිරීමට පමණක් යොදා ගන්නා මෙය වෙනත් උපකරණ වලට ප්‍රයෝජනයක් නැති වර්ගයකි.
මෙහි මුල් වර්ගයට 128Mb ක මතකයක් පමණක් ඇත.
Sony Memory Stick Pro - මෙය 128 Mb මතක සීමාව ඉකමවා යාම සඳහා නිපදවා ඇත. Size - 50 mm x 21.5 mm x 2.8 mm.
මෙහි pin 8ක් ඇත. සෛද්ධාන්තික 480Mb/s වේගය පමණ වේ.
Sony Memory Stick Duo / Sony Memory Stick Pro Duo -මෙය Memory Stick Pro වර්ගයට වඩා කුඩාවට හා බරින් අඩුවට සාදා ඇත. වේගය හා pin ගණන සමානය. Size - 31 mm x 20 mm x 1.6 mm.
MagicGate - මෙය අළුත් වර්ගයකි. දත්ත වල රහස්‍ය බව ආරක්ෂා කිරීමට දත්ත Encrypt කොට ගබඩා කෙරේ.
3. xD-Picture Card - (xD = Extreme Digital)
මේවා නිපදවන ලද්දේ Olympus හා Fujifilm යන සමාගම් විසින් තමන්ගේ ඩිජිටල් කැමරා වල භාවිතය සඳහාය.
4. MultiMediaCard (MMC)
මෙය ප්‍රමාණය කුඩා වෙමින් තවත් මාදිළි දෙකක් දක්වා විකාශය විය.
Reduced Size MultiMediaCard (RS-MMC)
මෙහි ප්‍රමාණය අර්ධයකට අඩු විය. වේගය සමානය.
MMC Mobile
මෙය තවත් කුඩා වර්ගයකි.
දත්ත කියවන හා ලියන වේගය වැඩි අතර වෝල්ටීයතා අගයන් දෙකක ක්‍රියා කරයි.
5. Secure Digital Card (SD card)

Last edited: