මෙය දැනුවත් වී ඔබේ ඉඩම මිලදී ගන්න

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Mokada oya Lawyer...?? Ea yaka wada danne nethi ekek... Tax wadi karapu eka nam waradi... Eth Lawyerge wada tika hariyata kalanam ubata ochara wade aul wenne nee....:angry::angry::angry::angry:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    paaharayo ban,asaranayage dewal huuran kana.yako nadu berinam ona magulak da ganna ona ewa anumatha karapu lawyers lata neda? math oya thatwe hitiya.sema deyakma hariyata karalath,matath aluthen lipiyak awa ammage hu*te muddara gasthuwak gewanna kiyala.harima asadharanai.
    lankawa hadenne ape minisunwama hora karala..okata kiyanne parihaniya,sarthakathwaya newei.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉඩම් ගන්න එක කෙසෙ වෙතත්
    ලන්කාවෙ

    ඉපදෙන්න 300
    කසාද බදින්න 5000
    මැරෙන්න 2000
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,355
    113
    paaharayo ban,asaranayage dewal huuran kana.yako nadu berinam ona magulak da ganna ona ewa anumatha karapu lawyers lata neda? math oya thatwe hitiya.sema deyakma hariyata karalath,matath aluthen lipiyak awa ammage hu*te muddara gasthuwak gewanna kiyala.harima asadharanai.
    lankawa hadenne ape minisunwama hora karala..okata kiyanne parihaniya,sarthakathwaya newei.

    ඔය සල්ලි රටේ සංවර්ධනය වෙනුවෙන්නේ මචන්..:) ඔහොම ගන්නේ නැතුව කොහොමද බන් වරායවල් , ගුවන් තොටුපලවල්,අධිවෙගි මාර්ග,උද්‍යාන හදන්නේ.. :P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේ බදු හුයනු නම් මට එපා කරපු දේවල්..හිතවතෙක්ගෙන් ඉඩමක් ගන්නවා නම් හොදම දේ තමයි..දෙන්නම කතා වෙලා තෑගී ඔප්පුවක් විදියට ඉඩම පවරන එක..මුදල් ගනුදෙනුව දෙන්නා හරියට කලාම හරි..එතකොට ඔය බදු මගුල අඩුයි ගොඩක්..
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මචං මගේ හිතවත්ම lawyer කෙනෙක් මට ඔය සිද්ධිය කිව්වා. ඔහොම කේස් එකක් වෙනවා කියලා. මං එච්චර විස්වාස කලේ නැහැ. එහෙනම් කතාව ඇත්ත නේද....