මෙහෙමත් අන්දනවද යකෝ හිටගෙන

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මෙහෙමත් අන්දනවද යකෝ හිටගෙන

    20663935_2047050702191584_8787705378744568735_n.jpg

    විනාඩි 5 ඉදන් බලන්න

    20664857_2047036702192984_8390073244457059001_n.jpg

    20728063_344020336026933_5748198803909654537_n.jpg

    20690245_2047200405509947_5169605908948239455_o.jpg

    20728834_2047096825520305_4244702964641201898_o.jpg

    මුන් මේ රටම රවට්ටන්න නේ හදන්නේ
    :angry::angry::angry:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් දන්නේ නෑ UNP ආණ්ඩුවට කවදාහරි කෙලින්නේ රාජිතය කියලා :P

    රාජිතල යන්නෙ වෙනම ගමනක්...තමන්ට බලේ එනව නම් ආයෙ මහින්ද එක්ක හරි ලගී...
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    LRH එකේ කාර්ඩියෝතොරැසික් ත්‍රියටර් එක හදන්න ආන්ඩුවා සල්ලි නෑ .ඒත් රාජිතයගේ ලේලිට ඩිග්‍රිය ගන්න නෙවිල්ට අවුරුද්දට මිලියන 2400ක් දෙන්න සල්ලි තියෙනවා . මේවා දැක දැකත් රාජිතගේ ටොයිලට් හොදන එවුන් මෙකෙත් ඉන්නවනේ .

    අනික මෙහෙම දෙයක් කරපු එකෙන් ලන්කාවේ ජනතාවගෙ බුද්ධි මට්ටම ගැන රාජිත හිතන විදිය පේනවා .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    LRH එකේ කාර්ඩියෝතොරැසික් ත්‍රියටර් එක හදන්න ආන්ඩුවා සල්ලි නෑ .ඒත් රාජිතයගේ ලේලිට ඩිග්‍රිය ගන්න නෙවිල්ට අවුරුද්දට මිලියන 2400ක් දෙන්න සල්ලි තියෙනවා . මේවා දැක දැකත් රාජිතගේ ටොයිලට් හොදන එවුන් මෙකෙත් ඉන්නවනේ .

    අනික මෙහෙම දෙයක් කරපු එකෙන් ලන්කාවේ ජනතාවගෙ බුද්ධි මට්ටම ගැන රාජිත හිතන විදිය පේනවා .

    :yes::yes::yes: මුන් තනිකර බොරුව කරන්නෙ...මේ තරන් නිර්ලජ්ජිත ආණ්ඩුවක් දැක්කයි....
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    :yes::yes::yes: මුන් තනිකර බොරුව කරන්නෙ...මේ තරන් නිර්ලජ්ජිත ආණ්ඩුවක් දැක්කයි....
    මේ වගේ එවුන් ඉන්නකන් මේ රටට ගොඩ ඒමක් නෑ ...
    ඉතින් අපිට පුකද කියන්නේ???

    හැමදේම අපිට පු*ද කියල අන්තිමට චන්දෙ දානවා ඇති මෙලෝ රහක් නැති එවුන්ට
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මෛත්‍රී ට ඉංග්‍රීසි බෑනේ බං. සිංහල පරිවර්තනය පත්තරේ දැම්ම දවසට තමයි ඌ දැනගන්නේ.....