මෙහෙම අපහස කරන්නේ මම කරපු වැරැද්ද මොකක් ද ?

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,920
    26,456
    113
    අනුරාධපුරේ ගොඩේ කම නිසා කියලා හිතනවා මෙචර හැකර් කෙනක් කියලා Internet එකේ බොරුවට රගන්නේ ඌ. :lol::lol::lol::lol:

    මේ පරයා එක්ක මම ෆේස් බුක් එකෙන් කතා කරලා එදා ශේප් උණා එත් මු වැඩේ අත ඇරලා නෑ මගේ බ්ලොග් එකේ පොස්ට් ටික දාලා ඒ තීම් එකම දාලා බ්ලොග් එකක් හදල මේ බලන්න http://lksuprime.blogspot.com ඕක අනුරාධපුරේ එවුන්ගේ ගතිය මම ලියන එක බලන් ඉන්න බැරි ඉර්ශියාවක් ඌට තියෙන්නේ

    Steve Harvey Reaction GIF
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    අවුරුදු 10 කලින් මම පොලිසි ගියා උන් උඩ බිම බැලුවා අම්මාගෙන් ඇහුවා මේ ළමයට මේවා අරන් දුන්නේ ඇයි කියලා පරිගණක
    අවුරුදු 10කට කලින් උබට 26යි දැන් අඩාගෙන දුවන්න එපා පචයො
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අනේ බන්. කාට උනත් කමක් නෑ පොල්ලක් අරන් ගිහිල්ල ගහලා දාපන්කො ඉවරනේ කතාව. 🤦‍♂️