මෙහෙම අවස්ථාවකදි ඔයා මොකක්ද ගන්න තීරනේ?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඉවරයි කිව්වට මේක තමයි අවසාන එක. :D

    මෙහෙමයි මචං ලොකු ඉඩමක් තියෙනව. ඒක 3න් දෙනෙක්ට අයිතියි පත්තිරු වල නම් තියෙනව. නමුත් වෙන වෙනම ඔප්පු නෑ මොකද මැනල වෙන් කරල නෑ තනි කෑල්ල තියෙන්නෙ. ඒ මුලු ඉඩමටම එන්න තියෙන්නේ එක පාරයි. ඒක ඔය රතුපාටින් පෙන්නල තියෙන්නේ. නමුත් ඔය ඉඩමේ ඉහල මායිම දිගටම තියෙන්නේ ප්‍රධාන පාර. දැනට ඔය ඉඩමේ 3න් ගොල්ලන් කරන්නේ එළවලු ගොවිතැන. ඉතින් හැමෝම යන්නෙ එන්නේ අර පාරින් ඉඩම් 3න වෙන් කරල නැති නිසා.

    VoIvkxq.png

    අපි බෙදාගන්න හදන්නේ මෙන්න මේ ආකාරයට.

    2BjVdkQ.png

    දැන් ඔය කොලපාටින් ඩොට් තියල තියෙන්නේ මගේ වෙන්න යන කෑල්ල. නිල්පාට ඊතලයෙන් පෙන්වන්නේ ප්‍රධාන පාර. රතුපාට ඊතලයෙන් පෙන්වන්නේ කලින් මුලු ඉඩමටම තිබ්බ පාර.

    මගේ ගැටලුව ඔය රතුපාටින් තියෙන පාර කලින් මුලු ඉඩමටම තිබ්බ පළියට. ඔය ඉඩම ඉහත දක්වා ඇති පරදි බෙදා වෙන්කරොත්. මම ඔය පාර දෙන්න ඕනෙද අනිත් කෑලි වලට යන අයටත්? මොකද මේක බෙදා වෙන්කරාට පස්සේ අනිත් කෑලි වලට එයාල ප්‍රධාන පාරෙන් පාරවල් හදාගන්න ඕන නේද?

    මම දැකල තියෙන දෙයක් තමයි ලොකු ඉඩමක් කොටස් කරල විකුනද්දි ඒ ඒ කොටසට යන්න පුලුවන් විදියට පාරවල් දාල තමයි විකුනන්නේ. කුවුරුවත් තව කෙනෙක්ගේ ඉඩම මැදින් යන්නෑනේ?

    මම මොකක්ද මෙතන ගන්න ඕන තීරනේ? මොකද මචං මේ ගන්න තීරනේ හරියට ගන්න එක මටයි මගෙන් පස්සෙ මගේ දරුවොන්ටයි බලපාන දෙයක් නිසා.

    මමත් ආස නෑ ඉඩම මැදින් යනවට. මොකද ඔය ඉඩම්වල අයිතිකාරයො නෙමේ ඕව වල එළවලු දාල තියෙන්නේ බද්දට කරන අය. මෙයාලගෙන් කරදර තියෙනව. ඉවසන් ඉන්නව මම රන්ඩුසරුවල් වලට නැති කෙනෙක් නිසා.

    සරලවම අහන්නේ අර කොලපාටින් පෙන්වල තියෙන විදියට මගේ කෑල්ල වෙන් කරාට පස්සේ මට පුලුවන්ද අනිත් කෑලි වලට ඒ පාරෙන් අනිත් අයට යෑම අවහිර කරන්න?

    අවුලක් ගන්න එපා බන් මම සෙටල් ඩවුන් වෙන්න හදන්නේ මේව නිරුවලක් කරගෙන මොකද ගෑනියෙක් ගෙනාවම ඒ ගෑනිටත් එපා වෙනවනේ ඔය ප්‍රශ්න තියෙනකොට.
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    989
    1,002
    93
    Colombo
    mehemai idama kohoma beduwath mona kalath anith idam walata yanne road ekak thibiya yuthui , eka thama system eka, habai e road eke size eka wenas wenna puluwan minimum 4ft mata mathaka widiyata, mona de kalath anith idam walata yanne road ekak thiyala bedanne mokakahri case wela nadu watunoth umba withrak newei umbe lamainuth naki wenakam nadu thama.

    mama inne gedara kittuwa ehema nadu watuna parak thiyanawa dan 30 year indam nadu thama solve karala na
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඉඩම මැදින් පාරවල් දෙන්න උබට පිස්සුද.සල්ලි තියනවනම් තාප්පයක් ගහන්න ගේටුවක් දාල.ඒක පස්සෙ පස්සෙ සැහෙන කරදර අඩු කරනවා.
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mchn fb group thi lawyersla free advice dena, minindoru mahattaya ki page1kuth thiyanawa..ewayeth daanna senikawa reply wadinawah
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඇයි ඉතින් ඉඩම මැදින් පාරවල් දෙන්නේ :unsure:
    එන්න මචං පොයින්ට් එක ඒක මට කියන්න අමතක උනා.

    ඒකට හේතුව දෙවැනි මට දකුනු පසින් තියෙන කෑල්ල අයිති වෙන්න යන කෙනාකියන්නේ මෙහෙම දෙයක්. ඔය මචං මේන් රෝඩ් එකේ ඉදන් රක්ෂිතය කියල මීටර් ගානක් තියෙනව ඊට පස්සේ තමයි නියම මායිම තියෙන්නේ. ඒ රක්ෂිතයේ මිනිහෙක් ගෙයක් හදන් තියෙනව. ඒ නිසා ප්‍රදාන පාරින් ඒ ඉඩම බ්ලොක් වෙලා. ඒකයි.

    මේක මචං රජයේ ඉඩමක්.

    දැන් ඒකට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ මට. එයා කියනව ඉස්සරත් අපි ගියේ මේ පාරින් බෙදල වෙන්කරත් ඉඩම උඩින් යන්න ඕන කියල. තව කියනව එයාට බෑලු අර රක්ෂිතේ ගෙදර හදන් ඉන්න මිනිහ එක්ක රන්ඩු වෙන්න.

    ඔන්න ඕක තමයි හේතුව.

    රා අරක්කු බොන්න එපා බං
    දැන් බොන්න තියා මට හරියට ඇවිදින්නත් බෑ.
    ------ Post added on Jun 29, 2021 at 8:50 PM

    Oya main road eka thiyenne dilisi dilisi.
    මට කියන්න අමතක උන හේතුවක් තියෙනව මචං. මම ඒක රිප්ලයි එකක දැම්ම එක් පොඩ්ඩක් බලන්න.
    ------ Post added on Jun 29, 2021 at 8:51 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,199
    198,814
    113
    Colombo, Sri Lanka
    එන්න මචං පොයින්ට් එක ඒක මට කියන්න අමතක උනා.

    ඒකට හේතුව දෙවැනි මට දකුනු පසින් තියෙන කෑල්ල අයිති වෙන්න යන කෙනාකියන්නේ මෙහෙම දෙයක්. ඔය මචං මේන් රෝඩ් එකේ ඉදන් රක්ෂිතය කියල මීටර් ගානක් තියෙනව ඊට පස්සේ තමයි නියම මායිම තියෙන්නේ. ඒ රක්ෂිතයේ මිනිහෙක් ගෙයක් හදන් තියෙනව. ඒ නිසා ප්‍රදාන පාරින් ඒ ඉඩම බ්ලොක් වෙලා. ඒකයි.

    මේක මචං රජයේ ඉඩමක්.

    දැන් ඒකට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ මට. එයා කියනව ඉස්සරත් අපි ගියේ මේ පාරින් බෙදල වෙන්කරත් ඉඩම උඩින් යන්න ඕන කියල. තව කියනව එයාට බෑලු අර රක්ෂිතේ ගෙදර හදන් ඉන්න මිනිහ එක්ක රන්ඩු වෙන්න.

    ඔන්න ඕක තමයි හේතුව.

    බුදු අම්මෝ මේක හෙන ලෙඩක් මචන් ඉඩන් මැද්දෙන් පාරවල් දෙන එක. මම නම් ඕක කීයටවත් දෙන්නේ නෑ වෙන මොකක් හරි ගේම් එකක් ගහනවා ඇරෙන්න
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    anik idam walata yanna road ekak nathinam ube land eken denna wenawa.eth dan ehema case ekak na ne.hema ekatama main road eken land walata yanna puluwan ne.ube idamen denna oni wenne na .anik ayath ekkath katha kara ganin bedala wen karanna kalin.anik ayath ekata kemathi wei.habai uba bedala wen karapu gaman wetak gahapan.aye lesiyata kiyala land eken yanna denna epa.ehema wunoth passata karadarai.eka nisa land eka beduwada wetak gahapan hodata.land ekata week ekata serayak wath gihin balapan3 months wath yanakam.weta galawala yanna Adi parakwath hadagenada kiyala.kohomath oya wage land ekak nikan thiyenawanam.idala hitala visit ekak dala sudda karala ehema waren.dan inne un ekka ape name ekata thibbath owa parissam kara ganna amarui.nithara dewele innawa penakota thamai kawuruth enne natte agili gahanna.
     
    පොඩි ප්‍රශ්නයක් තියෙනව මචං මේනන මේක තමයි ගැටලුව. මට මේක කියන්න අමතක උනා.

    ඒකට හේතුව දෙවැනි මට දකුනු පසින් තියෙන කෑල්ල අයිති වෙන්න යන කෙනාකියන්නේ මෙහෙම දෙයක්. ඔය මචං මේන් රෝඩ් එකේ ඉදන් රක්ෂිතය කියල මීටර් ගානක් තියෙනව ඊට පස්සේ තමයි නියම මායිම තියෙන්නේ. ඒ රක්ෂිතයේ මිනිහෙක් ගෙයක් හදන් තියෙනව. ඒ නිසා ප්‍රදාන පාරින් ඒ ඉඩම බ්ලොක් වෙලා. ඒකයි.

    මේක මචං රජයේ ඉඩමක්.

    දැන් ඒකට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ මට. එයා කියනව ඉස්සරත් අපි ගියේ මේ පාරින් බෙදල වෙන්කරත් ඉඩම උඩින් යන්න ඕන කියල. තව කියනව එයාට බෑලු අර රක්ෂිතේ ගෙදර හදන් ඉන්න මිනිහ එක්ක රන්ඩු වෙන්න.

    ඔන්න ඕක තමයි හේතුව.

    බෙදුවට පස්සේ ඔයාට ඕන විදිහට කොහොමද මගේ ඉඩම උඩින් යන්නේ කියල අහන්න.
    බුදු අම්මෝ මේක හෙන ලෙඩක් මචන් ඉඩන් මැද්දෙන් පාරවල් දෙන එක. මම නම් ඕක කීයටවත් දෙන්නේ නෑ වෙන මොකක් හරි ගේම් එකක් ගහනවා ඇරෙන්න

    අවුල තියෙන්නේ අර රක්ෂතියේ ගේ හදපු මනුස්සය නිසා දෙවැනි ඉඩම අයිති කෙනොගේ ඉඩම ඉස්සරහ බ්ලොක් වෙලා. ඒකියි මගෙන් ඉල්ලන්නේ. ඒක අසාදාරනයිනේ මචං?
    ------ Post added on Jun 29, 2021 at 9:00 PM
     
    • Wow
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    අවුල තියෙන්නේ අර රක්ෂතියේ ගේ හදපු මනුස්සය නිසා දෙවැනි ඉඩම අයිති කෙනොගේ ඉඩම ඉස්සරහ බ්ලොක් වෙලා. ඒකියි මගෙන් ඉල්ලන්නේ. ඒක අසාදාරනයිනේ මචං?
    ------ Post added on Jun 29, 2021 at 9:00 PM

    ඔව්. දෙවැනි ඉඩම අයිති කෙනාගේ ඉඩම ඉස්සරහ අවනීතියෙන් බ්ලොක් කරගෙන ඉන්න කෙනෙක් නිසා නීත්‍යානුකූලව ඔප්පු තියෙන උඹේ ඉඩමකින් කොටසක් දන් දෙන්න උඹ හාවෙක් යෑ
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    පොඩි ප්‍රශ්නයක් තියෙනව මචං මේනන මේක තමයි ගැටලුව. මට මේක කියන්න අමතක උනා.

    ඒකට හේතුව දෙවැනි මට දකුනු පසින් තියෙන කෑල්ල අයිති වෙන්න යන කෙනාකියන්නේ මෙහෙම දෙයක්. ඔය මචං මේන් රෝඩ් එකේ ඉදන් රක්ෂිතය කියල මීටර් ගානක් තියෙනව ඊට පස්සේ තමයි නියම මායිම තියෙන්නේ. ඒ රක්ෂිතයේ මිනිහෙක් ගෙයක් හදන් තියෙනව. ඒ නිසා ප්‍රදාන පාරින් ඒ ඉඩම බ්ලොක් වෙලා. ඒකයි.

    මේක මචං රජයේ ඉඩමක්.

    දැන් ඒකට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ මට. එයා කියනව ඉස්සරත් අපි ගියේ මේ පාරින් බෙදල වෙන්කරත් ඉඩම උඩින් යන්න ඕන කියල. තව කියනව එයාට බෑලු අර රක්ෂිතේ ගෙදර හදන් ඉන්න මිනිහ එක්ක රන්ඩු වෙන්න.

    ඔන්න ඕක තමයි හේතුව.

    අවුල තියෙන්නේ අර රක්ෂතියේ ගේ හදපු මනුස්සය නිසා දෙවැනි ඉඩම අයිති කෙනොගේ ඉඩම ඉස්සරහ බ්ලොක් වෙලා. ඒකියි මගෙන් ඉල්ලන්නේ. ඒක අසාදාරනයිනේ මචං?
    ------ Post added on Jun 29, 2021 at 9:00 PM
    eka ithin uge prashnayak ne.kohomath beduwata passe oya baila ba ne,uba weta gahapan.habai ithin oya land eka ubala 3 denatama ayithi nisa U kemathi nathinam oka beda ganna wenneth na ne.ekko U ta kiyapan police gihin aruwa pannala danna kiyala,nathinam ube land eken uta land ekata yanna adi 8 withara parak dila,ekata hariyanna uge land eken ubata wedi pura tikak illa ganin,A kiyanne main road eken podi premanayak uge ladnd ekata yanna uba dunna kiyapanko.ekata hariyanna uge land eka piti passen ubata ayithi wena widihata ladn eka beda ganin.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඔව්. දෙවැනි ඉඩම අයිති කෙනාගේ ඉඩම ඉස්සරහ අවනීතියෙන් බ්ලොක් කරගෙන ඉන්න කෙනෙක් නිසා නීත්‍යානුකූලව ඔප්පු තියෙන උඹේ ඉඩමකින් කොටසක් දන් දෙන්න උඹ හාවෙක් යෑ
    රජයෙ ඉඩම් නිසා තමා මචං කේස් එක ප්‍රාෙද්ශීය ලේකම්ටනේ අයිතිය තියෙන්නෙ. ඒ මනුස්සය මාත් එක්ක කියනව එයා ගිහින් ප්‍රෙද්ශීල ලේකම් හමුවෙලා මේ ගැන කතා කරලු එතකෙට එයා කිව්වලු දැන් ඒ මනුස්සය ගෙවලුත් හදලනම් එයාව අයින් කරන්න බෑනේ. ඒ නිසා එයාට ඒ කෑල්ල මැනල වෙන් කරල දෙන්න කියල. මාර වැඩක්නේ මේක.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    රජයෙ ඉඩම් නිසා තමා මචං කේස් එක ප්‍රාෙද්ශීය ලේකම්ටනේ අයිතිය තියෙන්නෙ. ඒ මනුස්සය මාත් එක්ක කියනව එයා ගිහින් ප්‍රෙද්ශීල ලේකම් හමුවෙලා මේ ගැන කතා කරලු එතකෙට එයා කිව්වලු දැන් ඒ මනුස්සය ගෙවලුත් හදලනම් එයාව අයින් කරන්න බෑනේ. ඒ නිසා එයාට ඒ කෑල්ල මැනල වෙන් කරල දෙන්න කියල. මාර වැඩක්නේ මේක.

    උඹ ගිහින් ප්‍රාදේශිය ලේකම්ට කතා කරහන්කො.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    eka ithin uge prashnayak ne.kohomath beduwata passe oya baila ba ne,uba weta gahapan.habai ithin oya land eka ubala 3 denatama ayithi nisa U kemathi nathinam oka beda ganna wenneth na ne.ekko U ta kiyapan police gihin aruwa pannala danna kiyala,nathinam ube land eken uta land ekata yanna adi 8 withara parak dila,ekata hariyanna uge land eken ubata wedi pura tikak illa ganin,A kiyanne main road eken podi premanayak uge ladnd ekata yanna uba dunna kiyapanko.ekata hariyanna uge land eka piti passen ubata ayithi wena widihata ladn eka beda ganin.
    මම නම් ආසම නෑ මචං පාරවල් දෙන්න දැනුත් මාර කරදයක් තියෙන්නෙ. මේ අනවසරෙන් ඉන්න හාදය නිසා අපිටයි කරදරේ.