මෙහෙම කරන්න තිබ්බා නේද​?

JayeSL

Member
Dec 15, 2017
174
54
0
oka german tec deela anthimata kali missing thama puthe...
ekai owa okkoma pack eka pitinma destroy krnne.

oya metal eka use karala iron man wage ekek haduwoth ehema :P :P


dn oya gillapu thanin ussanna bari weida danne na :D :D

මම කියන්නෙ අනිත් ඒවා ගිල්ලුවට කමක් නෑ, එන්ජිම විතරක් දුන්න නම් හොදයි කියලා.
 

pml17

Member
May 6, 2017
553
90
0
මම කියන්නෙ අනිත් ඒවා ගිල්ලුවට කමක් නෑ, එන්ජිම විතරක් දුන්න නම් හොදයි කියලා.

baa baa.. enginuth baa.. oya engine asseth loku lokkange konda kaali, mile gas, sperm radila thiyenna puluwan. owa wardi kenek athata giyoth rajya araskhawata tharjanayak.. kiyanna baane munge jaana vikurthi karala amuthu sattu hadaida kiyala :P
 

Meez

Member
Mar 31, 2018
70
21
0
මේ වාහන වල තිබුන ගොඩක් ගැජට් ගලවාගෙන තමයි මුහුදට දාලා තියෙන්නේ මම දන්නා විදියට. එන්ජින් එකත් ගලවාගෙන ඇති. චැසි එකනි අවුල. ඒක මෙහෙ ලෝහ වලට පාස්සල, කපන්න බැහැ. එහෙම තාක්‍ෂණයක් ලංකාවේ නැහැ. අනික මේ වාහන ගෙන්නපු රටට යවලා කෑලි කරන එකත් වියදම වැඩි කියනවනි.
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මෝඩ තියරි.. මේවට මුකුත් නොකියා ඉන්න එක හොදා.. ආර්මඩ් ප්ලේට් වලින් ජර්මන් ටෙක් කොරයි මේක.... ලොල්.. ජර්මන් ටෙක් උන්ට පරණ එන්ජින් ඕනා නැ, ලගදි හයිබ්‍රිඩ් ගේනවා උන්ට. ලංකාවේ සමහර උන් මාර මෝඩයි.. දන්නෙත් නැ.. දැනගන්න ඕනත් නැ. මුන් වගේ උන් ඇමෙරිකා උන්නනම් එයාර්ෆොර්ස් වන් එකත් ජෙට් බ්ලු එකට විකුණයි, අපරාදේ කියලා..
 

Meez

Member
Mar 31, 2018
70
21
0
මේ නෞකාවත් සමඟම වෙඩි නොවදින මෝටර් රථ 8ක්ද ආරක්ෂක අමාත්‍යාංශය මඟින් නාවික හමුදාවට ලබා දුන්නා‍ මෝටර් රථ 8ත් වැද්දුම් කර පාස්සා මේ නැවත් සමඟම මුහුදු බත් කරනු ලැබුවා.


ඒ මෝටර් රථ මීට පෙර හිටපු ජනාධිපතිවරුන්ට ලබා දුන් ඒවා බව අප කවුරුත් දන්නවා. මෝටර් රථ නැවට තබා පෑස්සීමෙන් අනතුරුව ටග් යාත්‍රාවක් මඟින් මුහුදට ඇදගෙන ගොස් ක්‍රමයෙන් වතුර පුරවා ගිල්වා දැමුවා. මේ මෝටර් රථ ප්‍රතිචක්‍රීකරණය කිරීමට හැකියාවක් ද නැහැ. මේ හේතුවෙන් එම රථ ගිල්වා දැමීමයි සුදුසුම ක්‍රියා මාර්ගය වන්නේ.


පමුගිය වසර 40 ක් තුළ මෙරට ජනාධිපතිවරුන් උදෙසා මේ රථ ආනයනය කර තිබුණා.


මුහුදේ ගිල්වීමට පෙර එම රථවල සන්නිවේදන සහ වෙනත් උපාංග ද ඉවත් කරනු ලැබ තිබෙනවා. මේ නැව ගිල්වීමෙන් පසුව වසරක කාලයක් තුළදී කොරල් පර මෙන්ම මත්ස්‍ය අස්වැන්න වැඩි වී එම මත්ස්‍ය අස්වැන්න මිලියන 15ක් පමණ උත්පාදනයකට මඟ පාදනු ලබනවා.

http://www.silumina.lk/2018/03/31/විශේෂාංග/නැව්-මුහුදේ-ගිල්වන්නේ-ඇයි


මෝඩ පොස්ට් දාන්න කලින් හොයලා බලපන් බං
 

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    29694658_806460439553663_9147104940532452526_n.jpg