හරියට හරි කතාව ... මමත් ඕක හිතුවා, ජර්මන් ටෙක් එකේ ලමයින්ට දුන්න නම් ගොඩක් වටිනවා..ළගදි ගිල්වලා විනාශ කරපු වාහන ටිකේ එන්ජින් ටික අරගෙන ජර්මන් ටෙක් එකේ ලමයින්ට දුන්න නම් ගොඩක් වටිනවා නේද? ඒ ලමයි තාමත් පරන වාහන ගලව ගලවා හයි කරනවා. අපරාදේ ඉතින්. බුද්ධිමත් පාලකයන්ට මේවගේ දේවල් තේරෙන්නැහැ. මේක මගේ අදහසක් පමණයි
සංසුන් පොඩ්ඩා;23018197 said:හරියට හරි කතාව ... මමත් ඕක හිතුවා, ජර්මන් ටෙක් එකේ ලමයින්ට දුන්න නම් ගොඩක් වටිනවා..

mamath hithuwa ban okama. ay nawe parts aparade kalakanni.
Man nam hithanne ගිල්ලුවා කියලා බොරු Show ekk damme..
නැව ගිලෙන එක දැක්කා. ඒත් වාහන ටික ගිල්වන එක දැක්කෙ නැහැ. අඩුම ගානේ ගිල්වපු නැව ඇතුලට දාලා ගිල්ලුව නම් , ඒ නැවට පටවන එක හරි මිනිස්සුන්ට පෙන්නන්න තිබුනා. එතන පොඩි සැකයක් නම් තියනවා

ළගදි ගිල්වලා විනාශ කරපු වාහන ටිකේ එන්ජින් ටික අරගෙන ජර්මන් ටෙක් එකේ ලමයින්ට දුන්න නම් ගොඩක් වටිනවා නේද? ඒ ලමයි තාමත් පරන වාහන ගලව ගලවා හයි කරනවා. අපරාදේ ඉතින්. බුද්ධිමත් පාලකයන්ට මේවගේ දේවල් තේරෙන්නැහැ. මේක මගේ අදහසක් පමණයි