උබ මෙන්න මේ කාරනාව පිළිගන්නවද? දෙමල මිනිස්සුන්ට අක්කර 50ක කොටසක් දුන්නොත් රටක් හැටියට, උබ හිතන්නේ ඒ අක්කර 50 ද ඉතුරු සින්හලස් රටද ගොඩ යන්නේ.. අදටත් ලංකාවට ලැබෙන ආදාර,ප්රදාන ණය වලින් 76.98%ක් එන්නේ දෙමල මිනිස්සු නිසා.

LTTE එකට එහෙම හෙනට ආධාර ආවනෙ

උන්ට ආධාර නං සෑහෙන්න එනව තමා.



