මෙහෙම නෙවෙයිද වෙන්න ඕනෙ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ මෙන්න මේ කාරනාව පිළිගන්නවද? දෙමල මිනිස්සුන්ට අක්කර 50ක කොටසක් දුන්නොත් රටක් හැටියට, උබ හිතන්නේ ඒ අක්කර 50 ද ඉතුරු සින්හලස් රටද ගොඩ යන්නේ.. අදටත් ලංකාවට ලැබෙන ආදාර,ප්‍රදාන ණය වලින් 76.98%ක් එන්නේ දෙමල මිනිස්සු නිසා.

    :yes:
    LTTE එකට එහෙම හෙනට ආධාර ආවනෙ :yes:
    උන්ට ආධාර නං සෑහෙන්න එනව තමා.
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    හැබැයි මෛත්‍රීගෙ සෙන්ස් එකෙන් රනිල්ට 1000න් පංගුවක් වත් නැති බව නම් විශ්වාසයි. එහෙම සෙන්ස් එකක් තිබ්බ නම් සමලිංගික පනත් බළල් අත් දාලා කැබිනට් එකට ගෙන්න ගන්නෙ නෑ.

    මෛත්‍රීට එච්චර සෙන්ස් එකක් නැහැ බං. උගේ scope එක මදි. big picture එක දකින්න පුළුවන් එකෙක් නෙවෙයි ඌ. ලෝකේ එක්ක අපි ඉස්සරහට යන්න ඕනි.

    ඉපදෙන උන්ගෙන් සමහර මිනිස්සුන්ට උපතින්ම හුරු වම් අත. එහෙමයි කියල දකුණු අතෙන් ලියන උන් අරුන්ට විරුද්ද වෙන එක සාධාරණ නැහැ. සමලිංගිකත්වය ගැන මගේ මතය නම් ඒකයි. (ප.ලි මම gay නෙවෙයි.)

    මමත් ඉස්සර හද්ද අන්තවාදියෙක්. හැම වෙලේම ප්‍රශ්නෙක පැති 2ක් හෝ ඊට වැඩි ගණනක් තියෙනව. අනිත් අයගේ කෝනෙනුත් ප්‍රශ්නෙ දිහා බලන්න අපි පුරුදු වෙන්න ඕනි. එතකොට තමයි ඇත්ත ප්‍රශ්නෙ තේරුං යන්නේ.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    රටවල් කැටගරයිස් කරපන් ඔය ආදාර දෙන. එයින් එක රටකවත් තියේද බලපන් දෙමල මිනිස්සු ඉන්වොල්ව් නැති. යුරෝසෝන් එක 100%කම තියෙන්නේ දෙමල ප්‍රජාවේ සහයෝගය. සින්ගපුරුව ඇතුළුව ආසියාවේ මලෙශියාව ඔස්ට්‍රේලියාව නිව්සිලන්ඩ් ඇමෙරිකාව කැනඩාව ඕකේ ඉන්නවා. ඉතුරු ගානේ තමයි ජපානේ චිනේ ඉන්නේ.. තායිලන්තේ වියට්නාමය වගේ රටවලින් ලැබෙන ප්‍රදානයන්. කියුබාව පකිස්ටානය වගේ රටවලින් ලැබෙන දේවල් ඉතාමැහැ අල්පයි. ඕනෙනම් මම වෙලාවක මේ එක එක රටේ ප්‍රදානයන් අරගෙන කියන්නම්.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    :yes:
    LTTE එකට එහෙම හෙනට ආධාර ආවනෙ :yes:
    උන්ට ආධාර නං සෑහෙන්න එනව තමා.
    මම මේ කාරනාව පිලිගන්නවා. එක තමයි කිව්වේ. ලංකාවේ ලේජිමෙට් ආණ්ඩුවට වඩා ටෙරරිස්ට් ගෘප් එකකට ආදාර හම්බවෙනවා කියලා උබම කියන කතාවෙන් ඒක ඔප්පු වෙනවා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම මේ කාරනාව පිලිගන්නවා. එක තමයි කිව්වේ. ලංකාවේ ලේජිමෙට් ආණ්ඩුවට වඩා ටෙරරිස්ට් ගෘප් එකකට ආදාර හම්බවෙනවා කියලා උබම කියන කතාවෙන් ඒක ඔප්පු වෙනවා.

    ඒකෙං ආධාර දෙන අය ගැන කියවෙන්නෙ මොකක්ද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,649
    113
    රටවල් කැටගරයිස් කරපන් ඔය ආදාර දෙන. එයින් එක රටකවත් තියේද බලපන් දෙමල මිනිස්සු ඉන්වොල්ව් නැති. යුරෝසෝන් එක 100%කම තියෙන්නේ දෙමල ප්‍රජාවේ සහයෝගය. සින්ගපුරුව ඇතුළුව ආසියාවේ මලෙශියාව ඔස්ට්‍රේලියාව නිව්සිලන්ඩ් ඇමෙරිකාව කැනඩාව ඕකේ ඉන්නවා. ඉතුරු ගානේ තමයි ජපානේ චිනේ ඉන්නේ.. තායිලන්තේ වියට්නාමය වගේ රටවලින් ලැබෙන ප්‍රදානයන්. කියුබාව පකිස්ටානය වගේ රටවලින් ලැබෙන දේවල් ඉතාමැහැ අල්පයි. ඕනෙනම් මම වෙලාවක මේ එක එක රටේ ප්‍රදානයන් අරගෙන කියන්නම්.

    ඕක Source එකක් නෙමෙයිනෙ. රටක රජයක් තවත් රටක ජාතියක් බලල ප්‍රදානයන් දෙනව කියල හිතන්න අමාරුයි. උතුරු පළාත් සභාවට ඔය රටවල් වලින් ප්‍රදානයන් වෙනම ලැබිල තියෙනවද?
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    ඒක හරි. නමුත් ජාතිවාදියෝ රටේ ඒකීයත්වයට අභියෝග කරන්න පාර්ලිමේන්තුව පාවිච්චි කරන එකට විසඳුමක් හොයාගන්නත් ඕනි නේ.

    ප්‍රශ්නේ ආයි කැරකිලා එන්නෙ මුලටමනෙ. පාර්ලිමේන්තුවට එන්නෙ මිනිස්සුන්ගෙ චන්දෙන්. මිනිස්සු ජාතිවාදියෝ අගම්වාදියෝ නෙවෙයි නම් එහෙම නැති මිනිස්සු ටිකක්ම තමයි පාර්ලිමේන්තු එන්නෙත්. උන් ෆෙඩරල් ඉල්ලන්න එකක් නැහැ.

    දැන් ඉන්න උන් ෆෙඩරල් ඉල්ලුවත් මන් හිතන්නෙ ජනමත විචාරනේකට යන්න ඕනි ෆෙඩරල් ගන්න. ඒකෙන් පැරදෙන නිසා බය වෙන්න ඕනිත් නැහැ නෙහ්?
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඒකෙං ආධාර දෙන අය ගැන කියවෙන්නෙ මොකක්ද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ :D
    එක තමයි මම කිව්ව පොයින්ට් එක. හයිපතෙටිකලි ස්පිකින්.. දෙමෙල්ලු රටක් හැදුවොත් ලංකාව ඇතුලේ. 75%කින් ලංකාවට දෙන ආදාර අර කිව්වා දෙමලුන්ගේ රටට යනවා..
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඕක Source එකක් නෙමෙයිනෙ. රටක රජයක් තවත් රටක ජාතියක් බලල ප්‍රදානයන් දෙනව කියල හිතන්න අමාරුයි. උතුරු පළාත් සභාවට ඔය රටවල් වලින් ප්‍රදානයන් වෙනම ලැබිල තියෙනවද?
    මෙහෙමනේ බන්. ඔය රටවල ප්‍රදාන ගන්න මුල්වෙච්ච උන් බලපන්. ඒ ඔක්කොම දෙමල මිනිස්සු. උබ අර කිව්ව කතාව හරි. උතුරු පලාතට වෙනම රාජ්‍ය හා රාජ්‍ය නොවෙන සංවිදාන වලින් ලැබිච්ච ආදාර තියනවා. උදාහරනෙකට මෙහෙම ගනින්කෝ.. ලංකාවට යුරෝපා රටක නායකයෙක් ආවොත් පට ගාලා යාපනේට දුවන්නේ ඇයි? හිතපන් එතන වෙනම රටක් තිබ්බානම් ආයේ ලංකාවට කටුනායකින් බැහැලා එයිද? ඔය එන හැම රාජ්‍ය නායකයාම ආවේ සිංහලු ගැන බලන්න නෙමෙයි, දෙමළා ගැන හොයන්න. උබ පිලිගන්නවා නම් පිලිගනින්.. බට් ඕක ඕනා බුරුවෙකුට පේනවා..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,649
    113
    ප්‍රශ්නේ ආයි කැරකිලා එන්නෙ මුලටමනෙ. පාර්ලිමේන්තුවට එන්නෙ මිනිස්සුන්ගෙ චන්දෙන්. මිනිස්සු ජාතිවාදියෝ අගම්වාදියෝ නෙවෙයි නම් එහෙම නැති මිනිස්සු ටිකක්ම තමයි පාර්ලිමේන්තු එන්නෙත්. උන් ෆෙඩරල් ඉල්ලන්න එකක් නැහැ

    ඕක කිකිළිද බිත්තරේද ඉස්සෙල්ල ආවෙ වගේ ප්‍රශ්නයක් නේ.

    දැන් හොයාගන්න ඕන කිකිළි කොටන එකට විසඳුමක්, බිත්තරේ නැති කරන විදිහක් හොයන ගමන්ම දැන් ඉන්න කිකිළි සම්බන්ධ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගෙන ඉන්න එපැයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,649
    113
    මෙහෙමනේ බන්. ඔය රටවල ප්‍රදාන ගන්න මුල්වෙච්ච උන් බලපන්. ඒ ඔක්කොම දෙමල මිනිස්සු. උබ අර කිව්ව කතාව හරි. උතුරු පලාතට වෙනම රාජ්‍ය හා රාජ්‍ය නොවෙන සංවිදාන වලින් ලැබිච්ච ආදාර තියනවා. උදාහරනෙකට මෙහෙම ගනින්කෝ.. ලංකාවට යුරෝපා රටක නායකයෙක් ආවොත් පට ගාලා යාපනේට දුවන්නේ ඇයි? හිතපන් එතන වෙනම රටක් තිබ්බානම් ආයේ ලංකාවට කටුනායකින් බැහැලා එයිද? ඔය එන හැම රාජ්‍ය නායකයාම ආවේ සිංහලු ගැන බලන්න නෙමෙයි, දෙමළා ගැන හොයන්න. උබ පිලිගන්නවා නම් පිලිගනින්.. බට් ඕක ඕනා බුරුවෙකුට පේනවා..

    එතකොට ඔය රටවල් සේරම වගේ රනිල්ගේ පාලනයකට කැමතිත් ඔය හේතුව හින්දම ද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ මෙන්න මේ කාරනාව පිළිගන්නවද? දෙමල මිනිස්සුන්ට අක්කර 50ක කොටසක් දුන්නොත් රටක් හැටියට, උබ හිතන්නේ ඒ අක්කර 50 ද ඉතුරු සින්හලස් රටද ගොඩ යන්නේ.. අදටත් ලංකාවට ලැබෙන ආදාර,ප්‍රදාන ණය වලින් 76.98%ක් එන්නේ දෙමල මිනිස්සු නිසා.

    ඔච්චර ලොකුවට තමිල්නාඩුව තියෙන්නේ බන්... ගොඩ ගිහිල්ලද? :rolleyes:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඔච්චර ලොකුවට තමිල්නාඩුව තියෙන්නේ බන්... ගොඩ ගිහිල්ලද? :rolleyes:
    තමිල්නාඩුව කියන්නේ රටක් නෙමෙයි මචා.. තමිල්නාඩුව රටක් කරන්න බැහැ. හැබැයි ලංකාවේ ඒ චාන්ස් එක තියනවා යම්තාක් දුරට. ඕකයි පොයින්ට් එක. ඉන්දියාවෙන් කෑල්ලක් කඩන එකට වඩා ලංකාවෙන් කැල්ලක් කඩන එක ලේසියි. එකේ තියන වාසි ගොඩක් තියනවා. තමිල්නාඩුවට වඩා දේශපාලනික පොට් එකක් ලංකාව.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තමිල්නාඩුව කියන්නේ රටක් නෙමෙයි මචා.. තමිල්නාඩුව රටක් කරන්න බැහැ. හැබැයි ලංකාවේ ඒ චාන්ස් එක තියනවා යම්තාක් දුරට. ඕකයි පොයින්ට් එක. ඉන්දියාවෙන් කෑල්ලක් කඩන එකට වඩා ලංකාවෙන් කැල්ලක් කඩන එක ලේසියි. එකේ තියන වාසි ගොඩක් තියනවා. තමිල්නාඩුවට වඩා දේශපාලනික පොට් එකක් ලංකාව.

    ඉතින් බන් ෆෙඩරල් ක්‍රමයෙන් වෙන් වෙච්ච ප්‍රාන්තයක් තමයි තමිල් නාඩුව. ලංකාවෙත් උපරිම උනොත් ඔය විදියට තමයි වෙන්නේ,,,
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    එතකොට ඔය රටවල් සේරම වගේ රනිල්ගේ පාලනයකට කැමතිත් ඔය හේතුව හින්දම ද?
    මිනිහාගේ ෆොරින් පොලිසි එක ෆ්ලෙක්සිබල් එකත් එක හේතුවක්. මම හිතන්නේ ඊට වඩා රනිල්ගේ තියෙන්නේ ස්වාදෙශිකත්වයට එහා ගිය විෂන් එකක් නිසා වෙන්න ඇති. මගේ තර්කය එක සිංහලුන්ට අවසිදායකයි කියන එක සාදාරනයි. එහෙත් රනිල් කියන්නේ ලංකාවේ දේශපාලනෙන් අතුගාන්න බැරි චරිතයක් අර ඉහත කිව්ව කරුණ නිසා.
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    ඉතින් බන් ෆෙඩරල් ක්‍රමයෙන් වෙන් වෙච්ච ප්‍රාන්තයක් තමයි තමිල් නාඩුව. ලංකාවෙත් උපරිම උනොත් ඔය විදියට තමයි වෙන්නේ,,,

    thuk nodakin,,,ubala wage ewun
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඉතින් බන් ෆෙඩරල් ක්‍රමයෙන් වෙන් වෙච්ච ප්‍රාන්තයක් තමයි තමිල් නාඩුව. ලංකාවෙත් උපරිම උනොත් ඔය විදියට තමයි වෙන්නේ,,,
    ෆෙඩරල් කියන එක නෙමෙයි මචන් ඔතන තියෙන්නේ. ඔස්ට්‍ර්ලියාවත් ෆෙඩරල් රටක්. එත් ඔතන තියෙන්නේ බුමිය පිළිබද අයිතියක්. ලංකාවේ මිනිස්සු නොහිතුවට, උතුරු නැගෙනහිර පළාත් කාෂ්ටකයි, කටුකයි කිව්වට, රටේ වැදගත්ම බුමියට හිමිකම් කියන්නේ ඔය පළාත් දෙක. ඒක දේශපාලනිකයි.