මෙහෙම වෙන කවුරු හරි නැද්ද ?
මෝට බයික් එක පදිනකොට, කොහෙහරි වදින්ඩ ගියා, හරියට මම බැලුවෙ නෑ, තව පොඩ්ඩෙන් හැප්පෙනව, හරියටම මම එතනින් ගත්තෙ නෑ. අනිත් වාහනේ කොච්චරක් දුරින්ද ගියෙ කියල ආපහු හිතන්ඩ හිතෙනව
මේ අවුල මට තියෙනව
එහෙම බයක් වගේ සිතුවිල්ලක් හිතට ආවම (මොනාහරි වෙන්ඩ ගියා කියල, සමහරක් වෙලාවට ඒ මොහොතෙම ආපහු හිතන්ඩම ඕන) එතනින් එහාට හිත එකඟ කරගෙන යන්ඩම බෑ වෙලාවකට. අර ආපු බය (මොකක්ද වුණේ කියල) ගැන හිතන්ඩමයි හිත පෙලඹෙන්නෙ
ඔහොම කල්පනා කර කර ගිහින් මාව ඇත්තටම හැප්පෙයි නේ..
ඒ විදියට වුණේ මොනාද කියල කල්පනා කරනකං හිතේ බය යන්නෙ නෑ සමහරක් වෙලාවට.. කල්පනා කරල බැලුවම ලොකු දෙයක් වෙලත් නෑ..
ඉතිං උඹල කියයි එහෙනං හිතෙන්ම පාලනය කරගන්ඩ කියල (ආපහු හිතන්නෙ නැතුව ඉන්ඩ).. එහෙම බෑනෙ.. මාත් ඕක හිතුව ඒත් බෑ..
මේකටද බං GAD (Generalized Anxiety Disorder) කියන්නෙ ?