මෙහෙම වෙන කවුරු හරි නැද්ද ?

AnuradhaRa

Well-known member
  • මෙහෙම වෙන කවුරු හරි නැද්ද ?

    මෝට බයික් එක පදිනකොට, කොහෙහරි වදින්ඩ ගියා, හරියට මම බැලුවෙ නෑ, තව පොඩ්ඩෙන් හැප්පෙනව, හරියටම මම එතනින් ගත්තෙ නෑ. අනිත් වාහනේ කොච්චරක් දුරින්ද ගියෙ කියල ආපහු හිතන්ඩ හිතෙනව

    මේ අවුල මට තියෙනව :baffled:
    එහෙම බයක් වගේ සිතුවිල්ලක් හිතට ආවම (මොනාහරි වෙන්ඩ ගියා කියල, සමහරක් වෙලාවට ඒ මොහොතෙම ආපහු හිතන්ඩම ඕන) එතනින් එහාට හිත එකඟ කරගෙන යන්ඩම බෑ වෙලාවකට. අර ආපු බය (මොකක්ද වුණේ කියල) ගැන හිතන්ඩමයි හිත පෙලඹෙන්නෙ :baffled:

    ඔහොම කල්පනා කර කර ගිහින් මාව ඇත්තටම හැප්පෙයි නේ.. :P

    ඒ විදියට වුණේ මොනාද කියල කල්පනා කරනකං හිතේ බය යන්නෙ නෑ සමහරක් වෙලාවට.. කල්පනා කරල බැලුවම ලොකු දෙයක් වෙලත් නෑ..
    ඉතිං උඹල කියයි එහෙනං හිතෙන්ම පාලනය කරගන්ඩ කියල (ආපහු හිතන්නෙ නැතුව ඉන්ඩ).. එහෙම බෑනෙ.. මාත් ඕක හිතුව ඒත් බෑ.. :baffled:

    මේකටද බං GAD (Generalized Anxiety Disorder) කියන්නෙ ? :(
     

    GUHERA

    Banned
    Sep 26, 2015
    175
    20
    0
    අනේ මන්ද බන් උඹට තියෙන ලෙඩ වල හැටියට වෙනම අංගොඩ වාට්ටුවක් හදන්න වෙනව :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වාහන පදින්න ගත්ත මුලදි ඔය වගේ සීන් වෙනවා. දිගටම පැදපන්..ටික කාලයක් යද්දි එක්කො ඔය මනස්ගාත අමතක වෙලා යයි. නැත්නන් උඹ කොහෙ හරි චප්ප වෙලා ඉදියි.. පරිස්සමින් පල කොහෙ ගියත්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    අනේ මන්ද බන් උඹට තියෙන ලෙඩ වල හැටියට වෙනම අංගොඩ වාට්ටුවක් හදන්න වෙනව :baffled:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    අනේ මන්ද බන් උඹට තියෙන ලෙඩ වල හැටියට වෙනම අංගොඩ වාට්ටුවක් හදන්න වෙනව:baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    GAD කියන්නෙ කියන්නෙ බන් දිගටම තියන(persisting) ඇන්සයටි එක, මට පේන විදියට උබට එක නෑ.

    ඩ්‍රයිව් කරනකොට ඔහොම වෙන එක සාමාන්‍ය දෙයක්.


    "මේ අවුල මට තියෙනව :baffled:
    එහෙම බයක් වගේ සිතුවිල්ලක් හිතට ආවම (මොනාහරි වෙන්ඩ ගියා කියල, සමහරක් වෙලාවට ඒ මොහොතෙම ආපහු හිතන්ඩම ඕන) එතනින් එහාට හිත එකඟ කරගෙන යන්ඩම බෑ වෙලාවකට. අර ආපු බය (මොකක්ද වුණේ කියල) ගැන හිතන්ඩමයි හිත පෙලඹෙන්නෙ :baffled:"

    ඔය ocd, phobia වල එකතුවක් මම හිතන්නෙ.
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    mona deth Honda sihikalapanawen karanawanan hondai..wisheshayen wahanayak elawana eka..mokada thaman witharak nemei taman ekka yana anith ayath pare yana anith ayageth jiwitha wala wagakima riyadurekge athe thiyena nisa..mamath hithanawa mayithree bhawanawa waduwoth Honda prathipala labaganna puluwan Wei kiyala..:)