මෙහෙ තියන සල්ලි කොහොමද ගෙනියන්නේ?

abhayaratne

Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    නොට්ටු නැතුව 🤔 ගොල්ඩ් , මැනික් වගේද . ඉන්වෙස්මන්ට් එකක් විදියට අරන් යන්න පුලුවන් බැංකු ටු බැන්ක් ට්‍රැන්ස්ෆර්. හොදම දේ ලගම බැංකුවට ගිහින් අහන්න .

    උන්ඩියල් තමා ඕම හොරට ගෙනියනවනම්

    හොරෙන් නම් අරන් යන්න ඕනෙ නෑ...හරි විදියට ගෙනියන ක්‍රම තමයි බලන්නෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    හොරෙන් නම් අරන් යන්න ඕනෙ නෑ...හරි විදියට ගෙනියන ක්‍රම තමයි බලන්නෙ.
    හරි විදියට අරන් යන්න ලංකාවට උබට දෙන්න සල්ලි නෑ. තිබ්බත් දෙන් නෑ මේ වෙලාවේ .

    හොදම එක උබට ඕනේ ටික අරගෙන පලයන් ඉතුරුව මෙහේ බැන්ක් එක්ක දාල ඉන්ටනැශනල් ඩෙබිට් කාඩ් එකක් අරන් ගිහින් එහෙන් සතියට ඩොලර් 100 වගේ විත්ඩ්‍රෝ කරපන් .
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    හරි විදියට අරන් යන්න ලංකාවට උබට දෙන්න සල්ලි නෑ. තිබ්බත් දෙන් නෑ මේ වෙලාවේ .

    හොදම එක උබට ඕනේ ටික අරගෙන පලයන් ඉතුරුව මෙහේ බැන්ක් එක්ක දාල ඉන්ටනැශනල් ඩෙබිට් කාඩ් එකක් අරන් ගිහින් එහෙන් සතියට ඩොලර් 100 වගේ විත්ඩ්‍රෝ කරපන් .

    මමත් ඔය ගැන හොයපු විදියට මේක තමයි කරන්න තියෙන හොදම විදිය. ඩෙබිට් කාඩ් කීපයක් අරන් යන එක.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    මමත් ඔය ගැන හොයපු විදියට මේක තමයි කරන්න තියෙන හොදම විදිය. ඩෙබිට් කාඩ් කීපයක් අරන් යන එක.
    මේ ක්‍රමය පුලුවන් මම කරල තියනවා තාම කරනවා . සම්පත් ඩෙබිට් එක වැඩ. NSB ගන්න එපා වැඩ නෑ උන් දෙනවා කිව්වට බ්ලොක් කරලා . අනික් බැංකු ගැන නම් දන් නෑ . කමශල් සහ සෙලාන් අතර සල්ලි කඩලා දාන්න . එක එකවුන්ට් එක්කින්ම අදින්න එපා . නොට් වෙන්න පුලුවන් රනිල් වික්කමසිංහට පස්සේ ෆෑසිලිටි එක බැංකිවෙන් බෑන් කරයි. ශේප් එකේ ගානට අවුරුද්දක් දෙකක් වගේ කාලයක් තුල හෙමීට ඇදපන්. ලංකාවට එන හැම වෙලාවෙම ගෙනියන්න පුලුවන් උපරිමට අතේ ගෙනිහිල්ලා atm එකෙන් ඩිපොසිට් කරගන්න බැන්ක් එක අස්සට යන්න එපා උබව ඒ රටේ ටැක්ස් ෆ්‍රඩ් වලට අහු වෙයි. නැත්තම් යාලුවන්ට කෑශ් දීලා උන්ගේ බැන්ක් වලින් ට්‍රාන්සස් දාගනින් ඔය පාටි ට්‍රිප් ෆුඩ් ශෙයා වගේ ඩෙස්ක්‍රිප්ශන් දාල . උබ යුරොප් ඇමරිකා uk යනවනම් මේවා පරිසමින් කරපන් උන් ලෙසටම ෆයිනෑස් ට්‍රැක් කරනවා
     
    • Like
    • Haha
    Reactions: EVC and abhayaratne

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මමත් ඔය ගැන හොයපු විදියට මේක තමයි කරන්න තියෙන හොදම විදිය. ඩෙබිට් කාඩ් කීපයක් අරන් යන එක.
    Credit Card බැරිද
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    තව ඔප්ෂන් එකක්
    LKR -> USDT -> USD
    මනුස්සයෙක්ගේ ලයිෆ් සේවින්ග්ස් ඇස්ට් ලික්විඩයිස් කරපුව මයිග්‍රේශන් එක්කට usdt කරන එක ලංකාව වගේ රටක ඉදන් රිස්ක් එක වැඩී . Usdt කරන්න ලංකාවේ කෙලින්ම බෑ තෙවන පාර්ශව ඕනේ පොලු තියනවා ලෙසටම දැන් . අනික එක්ස්ජේන්ජ් ගැන දැනුමක් නැත්තම් වැඩේ තව සංකීර්ණ වෙනව
     
    • Like
    Reactions: supunroxy

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    ලංකාවට එන හැම වෙලාවෙම ගෙනියන්න පුලුවන් උපරිමට අතේ ගෙනිහිල්ලා atm එකෙන් ඩිපොසිට් කරගන්න බැන්ක් එක අස්සට යන්න එපා උබව ඒ රටේ ටැක්ස් ෆ්‍රඩ් වලට අහු වෙයි. නැත්තම් යාලුවන්ට කෑශ් දීලා උන්ගේ බැන්ක් වලින් ට්‍රාන්සස් දාගනින් ඔය පාටි ට්‍රිප් ෆුඩ් ශෙයා වගේ ඩෙස්ක්‍රිප්ශන් දාල . උබ යුරොප් ඇමරිකා uk යනවනම් මේවා පරිසමින් කරපන් උන් ලෙසටම ෆයිනෑස් ට්‍රැක් කරනවා

    UK තමා ට්‍රයි කරන්නෙ. අපි මෙහෙ හම්බ කරපු සල්ලි එහෙ අරන් ගිහින් (අතේ අරන් යන සහ ඩෙබිඩ් කාඩ්වලින්) එහෙ බැංකුවක ඩිපොසිට් කරන එක අවුල්ද? අපි රට ඇතුලට සල්ලි ගෙනාපු විදිය තියෙනව නම් එතන ප්‍රශ්ණයක් තියෙනවද? වංචාවක් කරන්නෙ නෑ නෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    UK තමා ට්‍රයි කරන්නෙ. අපි මෙහෙ හම්බ කරපු සල්ලි එහෙ අරන් ගිහින් (අතේ අරන් යන සහ ඩෙබිඩ් කාඩ්වලින්) එහෙ බැංකුවක ඩිපොසිට් කරන එක අවුල්ද? අපි රට ඇතුලට සල්ලි ගෙනාපු විදිය තියෙනව නම් එතන ප්‍රශ්ණයක් තියෙනවද? වංචාවක් කරන්නෙ නෑ නෙ.
    පාස්පොට් එකෙන් ඩික්ලෙයාර් කරන ටික අවුලක් නෑ

    වෙන ලංකාවෙන් අදින ඒවා. උබට ඔප්පු කරන්න පුලුවන් නම් අවුලක් නෑ

    මොකද හෙන ගහන්න තියන රටවලට යන්නේ uk ඉකොනොමි 🥴 .
     
    • Like
    Reactions: abhayaratne

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මනුස්සයෙක්ගේ ලයිෆ් සේවින්ග්ස් ඇස්ට් ලික්විඩයිස් කරපුව මයිග්‍රේශන් එක්කට usdt කරන එක ලංකාව වගේ රටක ඉදන් රිස්ක් එක වැඩී . Usdt කරන්න ලංකාවේ කෙලින්ම බෑ තෙවන පාර්ශව ඕනේ පොලු තියනවා ලෙසටම දැන් . අනික එක්ස්ජේන්ජ් ගැන දැනුමක් නැත්තම් වැඩේ තව සංකීර්ණ වෙනව
    Binance P2P top rated එකෙක් බලලා කරන්න පුලුවන්නෙ. කෑලි කඩලා කරන්න ඔ්න කෝමටත්.
    මම දන්න බුවෙක් දැම්ම ඉඳල වැඩේ පටං අරං තියෙන්නෙ තව අවුරුද්දකින් යන්න බලාගන
     
    • Wow
    Reactions: Hasitha22

    channamoney

    Active member
  • Jun 27, 2010
    351
    106
    43
    migrate කරනකොට මෙහෙ තියන සල්ලි කොහොමද ගෙනියන්නේ? උදාහරනෙකට වාහනේ විකුනල ගන්න සල්ලි ටික කොහොමද ගෙනියන්නේ? බැංකු වලින් දෙන ඩොලර් ප්‍රමානය සීමිතයි නේ?
    Inbox
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    migrate කරනකොට මෙහෙ තියන සල්ලි කොහොමද ගෙනියන්නේ? උදාහරනෙකට වාහනේ විකුනල ගන්න සල්ලි ටික කොහොමද ගෙනියන්නේ? බැංකු වලින් දෙන ඩොලර් ප්‍රමානය සීමිතයි නේ?
    Nz job ekta mokada une?
     
    • Like
    Reactions: Hasitha22

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    Binance P2P top rated එකෙක් බලලා කරන්න පුලුවන්නෙ. කෑලි කඩලා කරන්න ඔ්න කෝමටත්.
    මම දන්න බුවෙක් දැම්ම ඉඳල වැඩේ පටං අරං තියෙන්නෙ තව අවුරුද්දකින් යන්න බලාගන
    P2P නෙමේ අවුල . මෙයා රට ගිහින් ඕක විත්ඩ්‍රෝ කරනකොට ඒ රටවල මුලය නීතිපද්ධතිය අපේ වගේ හිල් තියන ඒවා නෙමෙයි. නිකං ටැක්ස් ගෙවන්න වෙනවා.
    පොඩි ගානක්නම් ගේම් ගහන්න පුලුවන් ඩොලර් 7000-10000+ කියන්නේ ට්‍රැක් වෙනවා ලෙසටම ෆ්‍රඩ් වලට . එකම දේ ඒ රටට ගිහින් බයිනෑස් කාඩ් එකක් අරන් එකෙන් තමා අදින්න වෙන්නේ atm එක්කින්. මාත් ඕක කරනවා බයිනෑස් කාඩ් එකෙන් 😁
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    P2P නෙමේ අවුල . මෙයා රට ගිහින් ඕක විත්ඩ්‍රෝ කරනකොට ඒ රටවල මුලය නීතිපද්ධතිය අපේ වගේ හිල් තියන ඒවා නෙමෙයි. නිකං ටැක්ස් ගෙවන්න වෙනවා.
    පොඩි ගානක්නම් ගේම් ගහන්න පුලුවන් ඩොලර් 7000-10000+ කියන්නේ ට්‍රැක් වෙනවා ලෙසටම ෆ්‍රඩ් වලට . එකම දේ ඒ රටට ගිහින් බයිනෑස් කාඩ් එකක් අරන් එකෙන් තමා අදින්න වෙන්නේ atm එක්කින්. මාත් ඕක කරනවා බයිනෑස් කාඩ් එකෙන් 😁
    ආහ් රයිටෝ.. ඒකයි සීන් එක. දැනගත්ත එක හොඳයි. තෑන්ක්ස් මචං
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,086
    10,668
    113
    10000 USD tamai maximum geniyanna puluwan. 10k kiwwata real gana 9500 USD walata adu wenna ona. eta wada geniyanawanm declare karanna ona. declare karanna ona documents aran maha bankuwata yanna ona. oka watha case ekak. man eddi 40,000 USD wage aran awa. aulak une ne.
    40,000 USD කියන්නේ 100යේ කොළ 400ක් නේ මචන් , ඒවගේ ගානක් අරන් යනකොට ලංකාවේ airport එකෙ scan කරනකොට අහුවෙන්නේ නැද්ද ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    40,000 USD කියන්නේ 100යේ කොළ 400ක් නේ මචන් , ඒවගේ ගානක් අරන් යනකොට ලංකාවේ airport එකෙ scan කරනකොට අහුවෙන්නේ නැද්ද ?
    සල්ලි සැකෑන් වෙන් නෑ. මිටිය තමා ස්කෑන් වෙලා උන් බලන්නේ ඩ්‍රග්ස් ද කීයලා. ඉන්ෆ්‍රාරෙඩ් බන් xray සීන් එකක් බන් උන්ගේ ස්කෑන් එක. එක පාරක් අමතක වෙලා සාක්කුවට ගෑම් එක්ක ගංජාත් ගෙනල්ලා ලංකාවට ආවම අහු උනේ යකෝ වෙලාවට ගෑම් භාගයක් වගේ සාක්වක තිබ්බේ 🥴
     
    • Like
    Reactions: hi.dushan

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,599
    1,628
    113
    sri rajasinha adawiya
    40,000 USD කියන්නේ 100යේ කොළ 400ක් නේ මචන් , ඒවගේ ගානක් අරන් යනකොට ලංකාවේ airport එකෙ scan කරනකොට අහුවෙන්නේ නැද්ද ?

    ow 100 kola 400. uba airport eke danna kauruwath naththan 10000ta wada aran yanna epa. ahu unoth okkoma rajasanthakai.
    wife airport wada karanne. ithn godak un aduranawa. aulak une ne.

    සල්ලි සැකෑන් වෙන් නෑ. මිටිය තමා ස්කෑන් වෙලා උන් බලන්නේ ඩ්‍රග්ස් ද කීයලා. ඉන්ෆ්‍රාරෙඩ් බන් xray සීන් එකක් බන් උන්ගේ ස්කෑන් එක. එක පාරක් අමතක වෙලා සාක්කුවට ගෑම් එක්ක ගංජාත් ගෙනල්ලා ලංකාවට ආවම අහු උනේ යකෝ වෙලාවට ගෑම් භාගයක් වගේ සාක්වක තිබ්බේ 🥴

    kauda kiyanne salli scan wenne ne kiyala.
     
    • Like
    Reactions: hi.dushan

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,903
    18,774
    113
    බික්කොයින් එකක් ගත්ත හාඩ්වෙයා වොලට් එකකට දාගත්ත එහෙ ගියා ඩොලර් කොලා එපමනයි