නොට්ටු නැතුවගොල්ඩ් , මැනික් වගේද . ඉන්වෙස්මන්ට් එකක් විදියට අරන් යන්න පුලුවන් බැංකු ටු බැන්ක් ට්රැන්ස්ෆර්. හොදම දේ ලගම බැංකුවට ගිහින් අහන්න .
උන්ඩියල් තමා ඕම හොරට ගෙනියනවනම්
හොරෙන් නම් අරන් යන්න ඕනෙ නෑ...හරි විදියට ගෙනියන ක්‍රම තමයි බලන්නෙ.
නොට්ටු නැතුවගොල්ඩ් , මැනික් වගේද . ඉන්වෙස්මන්ට් එකක් විදියට අරන් යන්න පුලුවන් බැංකු ටු බැන්ක් ට්රැන්ස්ෆර්. හොදම දේ ලගම බැංකුවට ගිහින් අහන්න .
උන්ඩියල් තමා ඕම හොරට ගෙනියනවනම්
හරි විදියට අරන් යන්න ලංකාවට උබට දෙන්න සල්ලි නෑ. තිබ්බත් දෙන් නෑ මේ වෙලාවේ .හොරෙන් නම් අරන් යන්න ඕනෙ නෑ...හරි විදියට ගෙනියන ක්‍රම තමයි බලන්නෙ.
හරි විදියට අරන් යන්න ලංකාවට උබට දෙන්න සල්ලි නෑ. තිබ්බත් දෙන් නෑ මේ වෙලාවේ .
හොදම එක උබට ඕනේ ටික අරගෙන පලයන් ඉතුරුව මෙහේ බැන්ක් එක්ක දාල ඉන්ටනැශනල් ඩෙබිට් කාඩ් එකක් අරන් ගිහින් එහෙන් සතියට ඩොලර් 100 වගේ විත්ඩ්‍රෝ කරපන් .
මේ ක්‍රමය පුලුවන් මම කරල තියනවා තාම කරනවා . සම්පත් ඩෙබිට් එක වැඩ. NSB ගන්න එපා වැඩ නෑ උන් දෙනවා කිව්වට බ්ලොක් කරලා . අනික් බැංකු ගැන නම් දන් නෑ . කමශල් සහ සෙලාන් අතර සල්ලි කඩලා දාන්න . එක එකවුන්ට් එක්කින්ම අදින්න එපා . නොට් වෙන්න පුලුවන් රනිල් වික්කමසිංහට පස්සේ ෆෑසිලිටි එක බැංකිවෙන් බෑන් කරයි. ශේප් එකේ ගානට අවුරුද්දක් දෙකක් වගේ කාලයක් තුල හෙමීට ඇදපන්. ලංකාවට එන හැම වෙලාවෙම ගෙනියන්න පුලුවන් උපරිමට අතේ ගෙනිහිල්ලා atm එකෙන් ඩිපොසිට් කරගන්න බැන්ක් එක අස්සට යන්න එපා උබව ඒ රටේ ටැක්ස් ෆ්‍රඩ් වලට අහු වෙයි. නැත්තම් යාලුවන්ට කෑශ් දීලා උන්ගේ බැන්ක් වලින් ට්රාන්සස් දාගනින් ඔය පාටි ට්‍රිප් ෆුඩ් ශෙයා වගේ ඩෙස්ක්‍රිප්ශන් දාල . උබ යුරොප් ඇමරිකා uk යනවනම් මේවා පරිසමින් කරපන් උන් ලෙසටම ෆයිනෑස් ට්‍රැක් කරනවාමමත් ඔය ගැන හොයපු විදියට මේක තමයි කරන්න තියෙන හොදම විදිය. ඩෙබිට් කාඩ් කීපයක් අරන් යන එක.
Credit Card බැරිදමමත් ඔය ගැන හොයපු විදියට මේක තමයි කරන්න තියෙන හොදම විදිය. ඩෙබිට් කාඩ් කීපයක් අරන් යන එක.
ක්‍රෙඩිට් කාඩ් කියන්නේ උබේ සල්ලි නෙමෙයි . නම්බුකාර ණය ගැනීම . ක්ශනික ණය කාඩ් පත්Credit Card බැරිද
මනුස්සයෙක්ගේ ලයිෆ් සේවින්ග්ස් ඇස්ට් ලික්විඩයිස් කරපුව මයිග්‍රේශන් එක්කට usdt කරන එක ලංකාව වගේ රටක ඉදන් රිස්ක් එක වැඩී . Usdt කරන්න ලංකාවේ කෙලින්ම බෑ තෙවන පාර්ශව ඕනේ පොලු තියනවා ලෙසටම දැන් . අනික එක්ස්ජේන්ජ් ගැන දැනුමක් නැත්තම් වැඩේ තව සංකීර්ණ වෙනවතව ඔප්ෂන් එකක්
LKR -> USDT -> USD
ලංකාවට එන හැම වෙලාවෙම ගෙනියන්න පුලුවන් උපරිමට අතේ ගෙනිහිල්ලා atm එකෙන් ඩිපොසිට් කරගන්න බැන්ක් එක අස්සට යන්න එපා උබව ඒ රටේ ටැක්ස් ෆ්‍රඩ් වලට අහු වෙයි. නැත්තම් යාලුවන්ට කෑශ් දීලා උන්ගේ බැන්ක් වලින් ට්රාන්සස් දාගනින් ඔය පාටි ට්‍රිප් ෆුඩ් ශෙයා වගේ ඩෙස්ක්‍රිප්ශන් දාල . උබ යුරොප් ඇමරිකා uk යනවනම් මේවා පරිසමින් කරපන් උන් ලෙසටම ෆයිනෑස් ට්‍රැක් කරනවා
ගෝඨගෙ බෙට්ට ලොවපු තැරියො දැන් දාන ත්‍රෙඩ් බලහල්ලකොපොහොට්ටුවට දීපං බං.. එකෙන්ම...

පාස්පොට් එකෙන් ඩික්ලෙයාර් කරන ටික අවුලක් නෑUK තමා ට්‍රයි කරන්නෙ. අපි මෙහෙ හම්බ කරපු සල්ලි එහෙ අරන් ගිහින් (අතේ අරන් යන සහ ඩෙබිඩ් කාඩ්වලින්) එහෙ බැංකුවක ඩිපොසිට් කරන එක අවුල්ද? අපි රට ඇතුලට සල්ලි ගෙනාපු විදිය තියෙනව නම් එතන ප්‍රශ්ණයක් තියෙනවද? වංචාවක් කරන්නෙ නෑ නෙ.
Binance P2P top rated එකෙක් බලලා කරන්න පුලුවන්නෙ. කෑලි කඩලා කරන්න ඔ්න කෝමටත්.මනුස්සයෙක්ගේ ලයිෆ් සේවින්ග්ස් ඇස්ට් ලික්විඩයිස් කරපුව මයිග්‍රේශන් එක්කට usdt කරන එක ලංකාව වගේ රටක ඉදන් රිස්ක් එක වැඩී . Usdt කරන්න ලංකාවේ කෙලින්ම බෑ තෙවන පාර්ශව ඕනේ පොලු තියනවා ලෙසටම දැන් . අනික එක්ස්ජේන්ජ් ගැන දැනුමක් නැත්තම් වැඩේ තව සංකීර්ණ වෙනව
Inboxmigrate කරනකොට මෙහෙ තියන සල්ලි කොහොමද ගෙනියන්නේ? උදාහරනෙකට වාහනේ විකුනල ගන්න සල්ලි ටික කොහොමද ගෙනියන්නේ? බැංකු වලින් දෙන ඩොලර් ප්‍රමානය සීමිතයි නේ?
Nz job ekta mokada une?migrate කරනකොට මෙහෙ තියන සල්ලි කොහොමද ගෙනියන්නේ? උදාහරනෙකට වාහනේ විකුනල ගන්න සල්ලි ටික කොහොමද ගෙනියන්නේ? බැංකු වලින් දෙන ඩොලර් ප්‍රමානය සීමිතයි නේ?
P2P නෙමේ අවුල . මෙයා රට ගිහින් ඕක විත්ඩ්‍රෝ කරනකොට ඒ රටවල මුලය නීතිපද්ධතිය අපේ වගේ හිල් තියන ඒවා නෙමෙයි. නිකං ටැක්ස් ගෙවන්න වෙනවා.Binance P2P top rated එකෙක් බලලා කරන්න පුලුවන්නෙ. කෑලි කඩලා කරන්න ඔ්න කෝමටත්.
මම දන්න බුවෙක් දැම්ම ඉඳල වැඩේ පටං අරං තියෙන්නෙ තව අවුරුද්දකින් යන්න බලාගන
ආහ් රයිටෝ.. ඒකයි සීන් එක. දැනගත්ත එක හොඳයි. තෑන්ක්ස් මචංP2P නෙමේ අවුල . මෙයා රට ගිහින් ඕක විත්ඩ්‍රෝ කරනකොට ඒ රටවල මුලය නීතිපද්ධතිය අපේ වගේ හිල් තියන ඒවා නෙමෙයි. නිකං ටැක්ස් ගෙවන්න වෙනවා.
පොඩි ගානක්නම් ගේම් ගහන්න පුලුවන් ඩොලර් 7000-10000+ කියන්නේ ට්‍රැක් වෙනවා ලෙසටම ෆ්‍රඩ් වලට . එකම දේ ඒ රටට ගිහින් බයිනෑස් කාඩ් එකක් අරන් එකෙන් තමා අදින්න වෙන්නේ atm එක්කින්. මාත් ඕක කරනවා බයිනෑස් කාඩ් එකෙන්![]()
40,000 USD කියන්නේ 100යේ කොළ 400ක් නේ මචන් , ඒවගේ ගානක් අරන් යනකොට ලංකාවේ airport එකෙ scan කරනකොට අහුවෙන්නේ නැද්ද ?10000 USD tamai maximum geniyanna puluwan. 10k kiwwata real gana 9500 USD walata adu wenna ona. eta wada geniyanawanm declare karanna ona. declare karanna ona documents aran maha bankuwata yanna ona. oka watha case ekak. man eddi 40,000 USD wage aran awa. aulak une ne.
සල්ලි සැකෑන් වෙන් නෑ. මිටිය තමා ස්කෑන් වෙලා උන් බලන්නේ ඩ්‍රග්ස් ද කීයලා. ඉන්ෆ්රාරෙඩ් බන් xray සීන් එකක් බන් උන්ගේ ස්කෑන් එක. එක පාරක් අමතක වෙලා සාක්කුවට ගෑම් එක්ක ගංජාත් ගෙනල්ලා ලංකාවට ආවම අහු උනේ යකෝ වෙලාවට ගෑම් භාගයක් වගේ සාක්වක තිබ්බේ40,000 USD කියන්නේ 100යේ කොළ 400ක් නේ මචන් , ඒවගේ ගානක් අරන් යනකොට ලංකාවේ airport එකෙ scan කරනකොට අහුවෙන්නේ නැද්ද ?
40,000 USD කියන්නේ 100යේ කොළ 400ක් නේ මචන් , ඒවගේ ගානක් අරන් යනකොට ලංකාවේ airport එකෙ scan කරනකොට අහුවෙන්නේ නැද්ද ?
සල්ලි සැකෑන් වෙන් නෑ. මිටිය තමා ස්කෑන් වෙලා උන් බලන්නේ ඩ්‍රග්ස් ද කීයලා. ඉන්ෆ්රාරෙඩ් බන් xray සීන් එකක් බන් උන්ගේ ස්කෑන් එක. එක පාරක් අමතක වෙලා සාක්කුවට ගෑම් එක්ක ගංජාත් ගෙනල්ලා ලංකාවට ආවම අහු උනේ යකෝ වෙලාවට ගෑම් භාගයක් වගේ සාක්වක තිබ්බේ![]()