මේක මානසික රෝගයක්ද
මචන්ලා මට හිතෙනවා මට මානසික රෝගයක් තියෙනවා කියලා,
විහිලුවට ගන්නැතිව උපදෙසක් දෙන්න...
සිද්ධිය මේකයි,
මට කවුරුහරි කෙනෙක් හම්බුනාම එයාගෙ හිත මට දැනෙන්න ගන්නවා. ගොඩාක්ම හම්බෙන එවුන්ගෙ තියෙන්නෙ කුහක අදහස් කියලා මට දැනෙනවා.
මට ඒවා ඔප්පු වෙලත් තියෙනවා. මේ නිසා මම කපටිකම් වලට අහුවෙන්නෙ නැතුව ඉන්න දන්නවා. වැඩේ තියෙන්නෙ මේකයි, මිනිස්සු ගොඩාක් ඉන්න තැන්වලදි උන් අපිත් එක්ක තනියම කතා කරන හැටියි, ගොඩාක් අය ඉන්න තැන්වලයි හැසිරෙන විදිහ මට තේරෙන විදිහට ර`ගපෑම් ලෝකයක්.
මේක බලන උබලත් එහෙම වෙන්නැති සමහර විට,
දැන් ප්රශ්නෙ මේකයි මට මේ ලංකාවෙ හම්බවෙච්ච හාමුදුරුවරු කිහිප දෙනෙක් හැර, අනිත් ඔක්කොම මට දැනෙන විදිහට කරන්නේ ලෝකෙට ර`ගපෑමක්.
ඉතින් මේ ර`ගපෑම් කරන මිනිස්සු එක්ක ජීවත්වෙන්න මම ආස නෑ....
ආණ්ඩුවෙ ඉඳන් රටේ හැමතැනකම යන ඩීල් මම දැකලා තියෙනවා..
සෑහෙන්න කළකිරිලා ඉන්නෙ ඒවා දැක්කම. රට ගොඩදාන්න බෑ කියලාත් මට දැනෙනවා.
මේ බොරු ලෝකෙ මට හරියන තැන නෙවෙයි කියලා දැනෙනවා හැම වෙලේම,
ඒත් මහන වෙන්න අදහසකුත් නෑ. ලංකාවෙ හරිහමන් විදිහට ඒ විදිහට ජීවත් වෙන්න අමාරු නිසා.
මේක මානසික රෝගයක්ද කියලා මට උපදෙසක් දෙන්න මචන්ලා....

atha erala dala fun eke hitahan thamange paduwe wedak balagena..