මේ ටැබ්ලට් එක මොකක්ද ?

AnuradhaRa

Well-known member
  • මේ ටැබ්ලට් එක මොකක්ද ?

    උණ හෙම්බිරිස්ස හැදුනම දෙන බෙහෙත් වල තියෙනව, පොඩි සුදු පාට පෙත්තක්. පිරිටන් පෙත්තටත් වඩා චුට්ටක් පොඩියි. හැබැයි ඊට වඩා ගණකං. msj කියල ගහලත් තියෙනව
    මේව ගැන දන්න එකෙක් කියපල්ලකො මොකද්ද ඒ පෙත්ත කියල ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඕක වැඩිය බොන්න හොඳ බෙහෙතක් නොවෙයි:no:
    ඔව්. නියපොතු කැඩෙනවා, අස්ති දුර්වල වෙනවා. ඇගිලි පුරුක් පන නැති වෙනවා දීර්ග කාලයක් ගත්තොත්. හැබැයි ඇදුම හතිය වගේ ලෙඩවලට තමයි ඔක ගොඩ කාලයක් දෙන්නේ. දැන් නම් ඔය බේත දෙන්නේ නැ ගොඩක් දොස්තරලා. ඇස් ඔපරේශන් කරපු අයට දෙනවා ඉන්ෆෙක්ශන් එන්නේ නැති වෙන්න, ඔය බේතම ලික්යුඩ් සොලුශන් එකක් හැටියට ඇහැට දාන්න.,
     
    • Like
    Reactions: AnuradhaRa

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඕක වැඩිය බොන්න හොඳ බෙහෙතක් නොවෙයි:no:

    ඔව්. නියපොතු කැඩෙනවා, අස්ති දුර්වල වෙනවා. ඇගිලි පුරුක් පන නැති වෙනවා දීර්ග කාලයක් ගත්තොත්. හැබැයි ඇදුම හතිය වගේ ලෙඩවලට තමයි ඔක ගොඩ කාලයක් දෙන්නේ. දැන් නම් ඔය බේත දෙන්නේ නැ ගොඩක් දොස්තරලා. ඇස් ඔපරේශන් කරපු අයට දෙනවා ඉන්ෆෙක්ශන් එන්නේ නැති වෙන්න, ඔය බේතම ලික්යුඩ් සොලුශන් එකක් හැටියට ඇහැට දාන්න.,

    :yes:
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මූට බඩු හරි වගේ. කාලකන්නිය මැරිලද කොහෙද.
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    MSJ = Morrisons Son Jhones

    Very old well reputed Sri Lankan drug manufaturing company

    They was the maker of Sutagen, Marmite, Gripe Water

    Now owned by Hemas i think
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    MSJ = Morrisons Son Jhones

    Very old well reputed Sri Lankan drug manufaturing company

    They was the maker of Sutagen, Marmite, Gripe Water

    Now owned by Hemas i think

    gripe water තාමත් තියෙනවද පොඩි කාලේ හරි ආසයි බොන්න
     
    • Like
    Reactions: dilan_randika