මේකටනම් ටිකක් රිදෙයි
මම ලඟදි වත්තල පැත්තෙ ගෙදරකට ගියා පොඩි වැඩකට (මම දන්න ගෙයක්) වැඩේ ඉවර වෙලා යන්න හදනකොට කැමට ඉඳලාම යන්න කිව්වා,එ සැරේ මමත් හිටියා,මෙන්න බොලේ මහා මනුස්සයා මල්ලකුත් අරන් වාහනයෙන් බැහැලා ආපි "ආ පුතා මම මේ මස් ගෙන්න ගියා,ගොඩක් වෙලාද ඇවිත්,තොරලා සුද්ද කලේ ෆ්රෙෂ් බඩු" මු එ වෙලාවේම කුකුලා තොරලා මරාගන ඇවිත් තියෙන්නෙ,අනේ මට කැමත් එපා වුනා එ සැරේ (මම කොහොමත් මස් මංශ කන්නෙ නැ) එ පාර මම එන්න ආවා,යකුනේ ලංකාවේ උන්ගේ බෞද්ධ කම මෙකද ? අපේ උන්ට KFC Mcdonalds යන්න හොඳයි,මාළුත් ලෙලි ගහයි,හැබැයි හරකට මහා සත්ව කරුණාව,අනේ යකුනේ උඔලා හරි සිංහල බෞද්ධ නම් ඔහොම එක සතෙකුට විතරක් මෛත්රිය කොරන්න බැ බොලව්,කුඕයා ඉඳන් අලියා දක්වා කාටත් තියෙන්නෙ ප්රණයයි,එ ප්රණය නිරුද්ධ කරනවාට කවුරුත් අකමැතියි,එක පොඩ්ඩක් හිතලා බලපල්ලා.

,මට මෙකේ ගොඩක් අකවුන්ට්ස් තිබ්බා එත් එවාගේ නම් මතකත් නැ පාස් මතකත් නැ.