මේකටනම් ටිකක් රිදෙයි

Bridge

Member
Feb 15, 2014
8
2
0
මේකටනම් ටිකක් රිදෙයි

මම ලඟදි වත්තල පැත්තෙ ගෙදරකට ගියා පොඩි වැඩකට (මම දන්න ගෙයක්) වැඩේ ඉවර වෙලා යන්න හදනකොට කැමට ඉඳලාම යන්න කිව්වා,එ සැරේ මමත් හිටියා,මෙන්න බොලේ මහා මනුස්සයා මල්ලකුත් අරන් වාහනයෙන් බැහැලා ආපි "ආ පුතා මම මේ මස් ගෙන්න ගියා,ගොඩක් වෙලාද ඇවිත්,තොරලා සුද්ද කලේ ෆ්‍රෙෂ් බඩු" මු එ වෙලාවේම කුකුලා තොරලා මරාගන ඇවිත් තියෙන්නෙ,අනේ මට කැමත් එපා වුනා එ සැරේ (මම කොහොමත් මස් මංශ කන්නෙ නැ) එ පාර මම එන්න ආවා,යකුනේ ලංකාවේ උන්ගේ බෞද්ධ කම මෙකද ? අපේ උන්ට KFC Mcdonalds යන්න හොඳයි,මාළුත් ලෙලි ගහයි,හැබැයි හරකට මහා සත්ව කරුණාව,අනේ යකුනේ උඔලා හරි සිංහල බෞද්ධ නම් ඔහොම එක සතෙකුට විතරක් මෛත්‍රිය කොරන්න බැ බොලව්,කුඕයා ඉඳන් අලියා දක්වා කාටත් තියෙන්නෙ ප්‍රණයයි,එ ප්‍රණය නිරුද්ධ කරනවාට කවුරුත් අකමැතියි,එක පොඩ්ඩක් හිතලා බලපල්ලා.:angry:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉතින් ඕක කියන්න ඇයි බං ෆේක් එකක් හදන් ආවේ. මම මස් මාලු කන්නේ නෑ.. දෙයියෝ යක්කු පස්සේ පන්නනෙත් නෑ. හම්බයෝ මරමු ගගා කෑ ගහන්නෙත් නෑ. ඔව් මම සිංහල බෞද්ධ. දැන් උඹට ප්‍රශ්නයක්ද මොකක් හරි.?
     
    යකෝ උඔට පිස්සුද මෙක ෆෙක් කියන්න,යකෝ උඔ හිතුවද මට ව් බුලටින් කියන්නෙ අරුමයක් කියලා,මම එළකිරි ඉන්නෙ උඔලා කිරි බොන කාලේ :lol:,මට මෙකේ ගොඩක් අකවුන්ට්ස් තිබ්බා එත් එවාගේ නම් මතකත් නැ පාස් මතකත් නැ.
     
    හා හා Joke of the Day :lol::lol: Good Night :P:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම බෞද්ධයෙක්. අන්තිම සිල් පදේ ඇර අනික් සිල් පද 4ම අකුරට රකිනවා.
    මම කන්නෙ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය.
    මට නම් මස් මාලු නැතුව කන්න බෑ. හරක් මස් ඇර ලංකාවෙ කන ඕනෙ මසක් මම කනවා :D
    දැනට කාල තියන රසම මස තමා මුව මස්. :D

    Problem? :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉතින් ඕක කියන්න ඇයි බං ෆේක් එකක් හදන් ආවේ. මම මස් මාලු කන්නේ නෑ.. දෙයියෝ යක්කු පස්සේ පන්නනෙත් නෑ. හම්බයෝ මරමු ගගා කෑ ගහන්නෙත් නෑ. ඔව් මම සිංහල බෞද්ධ. දැන් උඹට ප්‍රශ්නයක්ද මොකක් හරි.?

    :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පැටියා;16287220 said:
    මම බෞද්ධයෙක්. අන්තිම සිල් පදේ ඇර අනික් සිල් පද 4ම අකුරට රකිනවා.
    මම කන්නෙ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය.
    මට නම් මස් මාලු නැතුව කන්න බෑ. හරක් මස් ඇර ලංකාවෙ කන ඕනෙ මසක් මම කනවා :D
    දැනට කාල තියන රසම මස තමා මුව මස්. :D

    Problem? :lol:

    පැටියා;16287223 said:

    ලොල්. බයේ දූවලා බං මූ.ආවා මෙතන හරක් මරන එක සාධාරණීකරණය කරන්න. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම ලඟදි වත්තල පැත්තෙ ගෙදරකට ගියා පොඩි වැඩකට (මම දන්න ගෙයක්) වැඩේ ඉවර වෙලා යන්න හදනකොට කැමට ඉඳලාම යන්න කිව්වා,එ සැරේ මමත් හිටියා,මෙන්න බොලේ මහා මනුස්සයා මල්ලකුත් අරන් වාහනයෙන් බැහැලා ආපි "ආ පුතා මම මේ මස් ගෙන්න ගියා,ගොඩක් වෙලාද ඇවිත්,තොරලා සුද්ද කලේ ෆ්‍රෙෂ් බඩු" මු එ වෙලාවේම කුකුලා තොරලා මරාගන ඇවිත් තියෙන්නෙ,අනේ මට කැමත් එපා වුනා එ සැරේ (මම කොහොමත් මස් මංශ කන්නෙ නැ) එ පාර මම එන්න ආවා,යකුනේ ලංකාවේ උන්ගේ බෞද්ධ කම මෙකද ? අපේ උන්ට KFC Mcdonalds යන්න හොඳයි,මාළුත් ලෙලි ගහයි,හැබැයි හරකට මහා සත්ව කරුණාව,අනේ යකුනේ උඔලා හරි සිංහල බෞද්ධ නම් ඔහොම එක සතෙකුට විතරක් මෛත්‍රිය කොරන්න බැ බොලව්,කුඕයා ඉඳන් අලියා දක්වා කාටත් තියෙන්නෙ ප්‍රණයයි,එ ප්‍රණය නිරුද්ධ කරනවාට කවුරුත් අකමැතියි,එක පොඩ්ඩක් හිතලා බලපල්ලා.:angry:

    මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනව. ඇයි බං මේ ලඟදි වෙච්ච සීන් එක මේ මහ රෑ මතක් උනේ.? මනුස්සයෙක් මන්නයක් අරගෙන උඹේ බෙල්ල කපන්න එනවා හීනෙන් දැකලා බයවෙලාද එක පාර මහ රෑ ත්‍රෙඩ් එකක් දාලා මාරු උනේ.?

    මාලු ලෙලි ගහන්න උඹ හිතුවද මාලුත් කෙසෙල් වගේ කියලා.?
     
    Froezion

    Banned
    Feb 15, 2014
    93
    3
    0
    පැටියා;16287220 said:
    මම බෞද්ධයෙක්. අන්තිම සිල් පදේ ඇර අනික් සිල් පද 4ම අකුරට රකිනවා.
    මම කන්නෙ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය.
    මට නම් මස් මාලු නැතුව කන්න බෑ. හරක් මස් ඇර ලංකාවෙ කන ඕනෙ මසක් මම කනවා :D
    දැනට කාල තියන රසම මස තමා මුව මස්. :D

    Problem? :lol:

    Dan kattiya anthima eka hoya ganna google balanawa athi :(:rofl:
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා

    යකෝ උඔට පිස්සුද මෙක ෆෙක් කියන්න,යකෝ උඔ හිතුවද මට ව් බුලටින් කියන්නෙ අරුමයක් කියලා,මම එළකිරි ඉන්නෙ උඔලා කිරි බොන කාලේ :lol:,මට මෙකේ ගොඩක් අකවුන්ට්ස් තිබ්බා එත් එවාගේ නම් මතකත් නැ පාස් මතකත් නැ.

    එකම කෙනාට ගොඩක් එකවුන්ට්ස් තියනකොට ඒව ෆේක් නෙමෙයි ද මහත්තයො??? කොහොමත් මේ එකවන්ට් එකේ නම්,පාස් එහෙම පොතක ලියල තියාගනින්..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;16287220 said:
    මම බෞද්ධයෙක්. අන්තිම සිල් පදේ ඇර අනික් සිල් පද 4ම අකුරට රකිනවා.
    මම කන්නෙ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය.
    මට නම් මස් මාලු නැතුව කන්න බෑ. හරක් මස් ඇර ලංකාවෙ කන ඕනෙ මසක් මම කනවා :D
    දැනට කාල තියන රසම මස තමා මුව මස්. :D

    Problem? :lol:

    :angry:නොදකිං මිග පැටියා :angry: