මේකප් එකක් දාමු !
සන්වේදී පුද්ගලයන් මෙය නැරබීමෙන් වලකින්න !

ලේ,තුවාලකැලැල්,භයානක මුනු/රුප

දිහා බලන්න බැරි උන් ඉන්නව නම් මේක බලන්න එපා දැන්ම close කරපන් tab එක..

+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
මෙ කියන්න යන්නෙ Liquid Latex Makeup ගැන.Liquid Latex කියන්නෙ Makeup දාන්න ගන්න දියරයක්.මේවා ඔනෙ කෙනෙක්ට ගන්න පුලුවන්.ගම් වගෙ ටිකක්.මේවා ඇගෙ ගාල ටික වෙලාවක් යද්දි වේලෙනව.පස්සෙ ඒක Rubber වගෙ ටිකක් ඇදෙනව.Zombie,Horror movies වලට මෙවා ගොඩක් භවිතා කරනව.Action Films වල ඇගෙ ඩැමේජ් උන තැන් පෙන්නන්න මෙවා ගොඩක් ගන්නව.Ebay එකේ මේ Liquid එක සෙල් කරන්න තියෙනව 5$ වගෙ වෙන්නෙ.
Ebay Link :- http://www.ebay.com/bhp/liquid-latex-makeup
Bottle එකක් ගෙන්නල්ල try එකක් දීල බලන්න.
බටහිර රට වල තියෙන Halloween සන්ස්කෘතියත් එක්ක මේ කියන Liquid Latex Makeup එක ගොඩක් ජනප්‍රියයි.
Youtube වල ඕනෙ තරම් Tutorial තියෙනවා. ලේ,තුවාලකැලැල්,භයානක මුනු/රුප දිහා බලන්න බැරි නම් බලන්න එපා.

මොකද සමහර උන්ට මෙවා බලන්න බැ.මම දැක්ක මේකෙ ත්‍රෙඩ් එකකුත් ගියා කාවුරු හරි Shocking image එකක් දාලා.එක බලලා සමහර අයට upset වල.

+
+
+
+
+
+
+
+
+
+
+
+
+
ගූගල් සේර්ච් කරල බලපන් මෙතන දන්න බැ සේරම ඒවා.නොර්මල් එව ටිකක් තම මම හොයල ඔය දම්මෙ.Video ටික බලන්න පුලුවන් නම් බලපල්ල පට්ට.

Last edited: