මේකයි සීන් එක සිංහලෙන්ම

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    :(

    දෙකෙන් මොකක්ද කියල මම දන් නැහැ බං. අපේ අක්කගෙ නමට ගත්තෙ ගෙයක් හදන්න කියල. අක්ක ටීච් කෙනෙක්. එයාගෙ පඩියෙන් තමයි කැපෙන්නෙ. මහජන බැංකුවෙන්. උබ මේ ගැන දන්නවද? ලක්ශ 8ක් නෑ මචං 6.5 තියෙන්නෙ මගෙ අතේ තියන ඒවත් එක්කයි 8. ගෙවනවා නම් 6.5 ගෙවන්න වෙන්නෙ. අක්ක ජනවාර ආවම තමයි බෑන්ක් එකෙන් කතා කරල කොහොමද වෙන්නෙ අහන්න ඕනි :oo:

    කලින් එකවර 6.5 ගෙවොත් උබට ඉතිරි ගානට විතරයි පොලිය හැදෙන්නේ.පොඩි service charge එකක් ගනියි .අක්ක එන්ඩ ඕනේ නෑ .අක්කට call කරලා අහන්ඩ කියපන් ලබන අවුරුද්දෙත් ඒ රේට් එකමද නැත්තන් වෙනස් වෙනවද එන අවුරුද්දේ රේට් එකට කියල
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    යකො,,,... ඔක ටිකක කලින් දාන්න තිබ්බනෙ. මට පොඩි බිස්නස් එකක් ආවා ඉන්වෙස්ට් කරන්න.ලක්ස 6ක් දාන්න ඔනෙ. පෙබරවාරි 15 වෙද්දි ලාභය ලක්ස 2.25ක් සෙට් වෙනවා. එතකොට ඔක්කොම ලක්ස 8.25ක්.

    ඔයා කලින් කිව නම් වැඩෙ කරන්න තිබ්බ. මම යාලුවෙක්ට වැඩෙ සෙට් කරලා දුන්නා.

    පොඩ්ඩ්ක් හිටපන්කො මොකක් හරි කොරන්න ඔයාට...

    අඩෝ අන්න ඔය වගේ එකක් තමයි මගෙ ඔලුවෙ කැරකෙන්නෙ මට ඕනි මේ ගත්ත ලෝන් එක නිමන්ම බැංකුවට පොලී පුදන් නැතිවා දෙයක් කර ගන්න බලල කියපන් මචන් :P

    කලින් එකවර 6.5 ගෙවොත් උබට ඉතිරි ගානට විතරයි පොලිය හැදෙන්නේ.පොඩි service charge එකක් ගනියි .අක්ක එන්ඩ ඕනේ නෑ .අක්කට call කරලා අහන්ඩ කියපන් ලබන අවුරුද්දෙත් ඒ රේට් එකමද නැත්තන් වෙනස් වෙනවද එන අවුරුද්දේ රේට් එකට කියල

    නෑ මචං එහෙම් වෙනස් වෙන් නෑ ශුවර්. ඒත් අක්ක ඕනිනෙ විතර අහ ගන්න. වෙනස් වෙන් නැති බව විස්වාසයි :)
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Aluth business ekakata atha gahanna epa machan. Dan uba inna thathwe anuwa aluth business ekak karanna behe. Kalpanawen wada karapan.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    Karanna thiyena hondama de thamai eka paara oya 8 ma gewala waarike podi gaanakata bassa ganna eka. Eeta passe e podi gaana hemita gewagena palayan kohoma hari. Oya sallli tika athe thiya gaththoth elowatath nehe melowatath nehe aniwa kela wenawa.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    Aluth business ekakata atha gahanna epa machan. Dan uba inna thathwe anuwa aluth business ekak karanna behe. Kalpanawen wada karapan.

    Karanna thiyena hondama de thamai eka paara oya 8 ma gewala waarike podi gaanakata bassa ganna eka. Eeta passe e podi gaana hemita gewagena palayan kohoma hari. Oya sallli tika athe thiya gaththoth elowatath nehe melowatath nehe aniwa kela wenawa.

    Bump Machan ↑

    A. සිරියා;21058218 said:
    katha siddiya :(
    bump kollo

    thx for all bump :(