දෙකෙන් මොකක්ද කියල මම දන් නැහැ බං. අපේ අක්කගෙ නමට ගත්තෙ ගෙයක් හදන්න කියල. අක්ක ටීච් කෙනෙක්. එයාගෙ පඩියෙන් තමයි කැපෙන්නෙ. මහජන බැංකුවෙන්. උබ මේ ගැන දන්නවද? ලක්ශ 8ක් නෑ මචං 6.5 තියෙන්නෙ මගෙ අතේ තියන ඒවත් එක්කයි 8. ගෙවනවා නම් 6.5 ගෙවන්න වෙන්නෙ. අක්ක ජනවාර ආවම තමයි බෑන්ක් එකෙන් කතා කරල කොහොමද වෙන්නෙ අහන්න ඕනි![]()
කලින් එකවර 6.5 ගෙවොත් උබට ඉතිරි ගානට විතරයි පොලිය හැදෙන්නේ.පොඩි service charge එකක් ගනියි .අක්ක එන්ඩ ඕනේ නෑ .අක්කට call කරලා අහන්ඩ කියපන් ලබන අවුරුද්දෙත් ඒ රේට් එකමද නැත්තන් වෙනස් වෙනවද එන අවුරුද්දේ රේට් එකට කියල




