මේකෙ ඉන්න කෙල්ලෙක්...

jennt

Well-known member
  • Sep 23, 2021
    3,175
    4,846
    113
    Abyss
    අපෙ අයියගෙ first love එක (A/L කාලෙ.)
    උට ඉස්සර සල්ලි තිබිල නෑ.

    කෙල්ල බූට් එක තියල. මූ පස්සෙන් ගිහින්..
    අන්තිමට කෙල්ලගෙ බාප්ප කෙනෙක්
    වීල් පාක් එකක් ගාවදි මුට ගහල
    ඇට දෙකද කන්න දෙන්නෙ
    කියල අහල.

    ඊට පස්සෙ මූ ජපුර සිලෙක්ට් වෙලා

    මූ ඒකෙ ඇරියස් එකට තමා යම්කිසි තැනකට
    ඇවිල්ල තියෙන්නෙ.

     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    දැන් මෙ විඩියො එකෙ ඉන්නෙ උඹෙ අය්යියාද නැත්නම් අර කෙල්ලද? කවුද? අන්ඩ් කොයි කොල්ලාද? පිස්සුද බන්! අපි guess කර්නන ඔනෙද?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    බලපං ඉතින් .. වීල් බාප්පා එදා ගැහුවේ නැත්නම් උබේ අයියා හැදෙන්නේ නෑ නේ .
    ත්‍රීවිල් එකක් ගැවිලා තියෙන පවුලකින් නම් කසාදයක් එපා
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,175
    4,846
    113
    Abyss
    දැන් මෙ විඩියො එකෙ ඉන්නෙ උඹෙ අය්යියාද නැත්නම් අර කෙල්ලද? කවුද? අන්ඩ් කොයි කොල්ලාද? පිස්සුද බන්! අපි guess කර්නන ඔනෙද?
    guess karanna oona naa bn. parana sindu
    wagayak aha aha iddi
    ooka play unaa.

    mathak welaa damme. 😶
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,511
    113
    Colombo
    අපෙ අයියගෙ first love එක (A/L කාලෙ.)
    උට ඉස්සර සල්ලි තිබිල නෑ.

    කෙල්ල බූට් එක තියල. මූ පස්සෙන් ගිහින්..
    අන්තිමට කෙල්ලගෙ බාප්ප කෙනෙක්
    වීල් පාක් එකක් ගාවදි මුට ගහල
    ඇට දෙකද කන්න දෙන්නෙ
    කියල අහල.

    ඊට පස්සෙ මූ ජපුර සිලෙක්ට් වෙලා

    මූ ඒකෙ ඇරියස් එකට තමා යම්කිසි තැනකට
    ඇවිල්ල තියෙන්නෙ.


    1 weni කොල පාට එකේ ගෙඩිය මරැ නේද :yes::yes::D:D
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,175
    4,846
    113
    Abyss
    ඒ බාප්පට හොදටම අමාරු වෙලා මැරෙන්න ඔන්න මෙන්න තිබුන
    වෙලාවක hospital අරන් ගිහින්
    තියෙන්නෙ අයියගෙ වාහනෙ.


    https://vt.tiktok.com/ZSh9Be5L8/
     
    • Love
    Reactions: DiksonAlex

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,497
    113
    Matale
    ඇරියස් තියෙන මිනිස්සු මොන තැනකට ආවත් ඇරියස් එක්ක තමයි ජීවත් වෙන්නේ. (2)
     
    • Like
    Reactions: Fiona Dabare

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    ඇරියස් කවර් කරනවා කිව්වට උන් කවදාකවත් ඇරියස් කවර් කරන්නේ නෑ . .
    එක තමයි තැනකට අවත් ඇරියස් එක ගැන කිය කිය යන්නේ . . කවර් කරල නෑ ඒ කියන්නේ තාම ...
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,175
    4,846
    113
    Abyss
    ඇරියස් කවර් කරනවා කිව්වට උන් කවදාකවත් ඇරියස් කවර් කරන්නේ නෑ . .
    එක තමයි තැනකට අවත් ඇරියස් එක ගැන කිය කිය යන්නේ . . කවර් කරල නෑ ඒ කියන්නේ තාම ...
    ඔව් ඉතින් ඌට ඒ කෙල්ලම හම්බුනේ නෑනෙ.

    ewa wadk na , GYM eke wechcha rasa katha nadda ?
    Rasa katha thiyenawa. Welawaka dannam
    ------ Post added on Oct 30, 2025 at 8:01 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    ඔව් ඉතින් ඌට ඒ කෙල්ලම හම්බුනේ නෑනෙ.
    ඌ ගැන නෙවෙයි කිව්වේ . . ඔය ජිවිතේ සාර්ථක වෙලා ඇරියස් කවර් කරා කියලා කියන උන් ඒ ඇරියස් කවර් කරපු කතාව කියන එක නවත්තන්නේ නෑ ...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    ඇරියස් තියෙන මිනිස්සු මොන තැනකට ආවත් ඇරියස් එක්ක තමයි ජීවත් වෙන්නේ.
    මේක සහතික ඇත්තක්.
    පුදුම සාපයක් ඒ වගේ උන්
     
    • Like
    Reactions: Fiona Dabare