මේකේ අයිතිකාරයා මලොත්
මේ දවස් වල හුගක් මෙම්බර්ස්ලා සුදු කොඩි දාගෙන නේද ඉන්නේ.ඒක නිසා මෙහෙම දෙයක් හිතුනා.මේකේ ලොකුම ඇඩ්මින් මලොත් මේ සයිට් එකට මොනවා වෙයිද? එයා විතරය්ද මේකේ ඇඩ්මින් මාස්ටර් පාස්වර්ඩ් එක දන්නේ.එහෙම නැත්නම් තව දන්න අය ඉන්නවද? ෆේස් බුක් එකේ නම් අයිති කාරයා මලත් දැන් එකවුන්ට් එකට ලොග් වෙන්න පුලුවන්.එලකිරි එකේත් එහෙම වෙයිද?

)

මේක කොච්චර පැතිරෙනවද කියනවා නම් අපිටත් බෝවෙලා