මේකේ අයිතිකාරයා මලොත්

Status
Not open for further replies.

gotta1

Member
Feb 13, 2015
3
2
0
මේකේ අයිතිකාරයා මලොත්

මේ දවස් වල හුගක් මෙම්බර්ස්ලා සුදු කොඩි දාගෙන නේද ඉන්නේ.ඒක නිසා මෙහෙම දෙයක් හිතුනා.මේකේ ලොකුම ඇඩ්මින් මලොත් මේ සයිට් එකට මොනවා වෙයිද? එයා විතරය්ද මේකේ ඇඩ්මින් මාස්ටර් පාස්වර්ඩ් එක දන්නේ.එහෙම නැත්නම් තව දන්න අය ඉන්නවද? ෆේස් බුක් එකේ නම් අයිති කාරයා මලත් දැන් එකවුන්ට් එකට ලොග් වෙන්න පුලුවන්.එලකිරි එකේත් එහෙම වෙයිද?
 
COBRA_SM

Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    facebook-Toe-Tag.jpg
     
    • Like
    Reactions: KingCM
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අයිතිකාරයා වෙන ඇඩ්මින් කෙනෙක්ව පත් කරයි. අයිති කාරයා මලොත් ඒ පවුලෙ කවුරුහරි මැදිහත් වෙලා සයිට් එක කරං යයි නැත්තං විකුණලා දායි.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    භය වෙන්න එපා. ඕක එක පාරට මැරෙන්නෑ බලාංකො.
    පාරෙ යද්දි තඩි සුදු පාට ටිපර් එහෙකට යටවෙලා අවමය සති දෙකක්වත් දැසිසත්කාර ඒකකයට වෙලා ඉඳල පණ ඇදල තමා මැරෙන්නෙ.
    ඒ කාලෙ ඇති උට තව කෙනෙකුට මාස්ටර් පාස්වර්ඩ් එක දීගන්න :baffled:

    (මාව බෑන් කරයිද සිඞ්හලයෝ :( )
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732

    :( ඔව්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    භය වෙන්න එපා. ඕක එක පාරට මැරෙන්නෑ බලාංකො.
    පාරෙ යද්දි තඩි සුදු පාට ටිපර් එහෙකට යටවෙලා අවමය සති දෙකක්වත් දැසිසත්කාර ඒකකයට වෙලා ඉඳල පණ ඇදල තමා මැරෙන්නෙ.
    ඒ කාලෙ ඇති උට තව කෙනෙකුට මාස්ටර් පාස්වර්ඩ් එක දීගන්න :baffled:

    (මාව බෑන් කරයිද සිඞ්හලයෝ :( )

    monawada ban me ubalaa hithanne maha sakkilima haththak thopi nam thuk vitharak wesa haththa thopi hadi gavilaa palayalala:oo:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    monawada ban me ubalaa hithanne maha sakkilima haththak thopi nam thuk vitharak wesa haththa thopi hadi gavilaa palayalala:oo:

    ආං අංකල්. මාව මතකැයි. අර අංකල්ට බුද්ධිමතා කියල කිව්වෙ :baffled:
    අංකල් නං මැරෙන්නෙ කහපාට ටිපර් එහෙකට අහුවෙලා :D
    බස් හෝල්ට් එකක ඉඳගෙන ඉද්දි ටිපර් එක බස් හෝල්ට් එක කඩාගෙන අංකල්වත් යටකරං යන්නෙ. :yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    භය වෙන්න එපා. ඕක එක පාරට මැරෙන්නෑ බලාංකො.
    පාරෙ යද්දි තඩි සුදු පාට ටිපර් එහෙකට යටවෙලා අවමය සති දෙකක්වත් දැසිසත්කාර ඒකකයට වෙලා ඉඳල පණ ඇදල තමා මැරෙන්නෙ.
    ඒ කාලෙ ඇති උට තව කෙනෙකුට මාස්ටර් පාස්වර්ඩ් එක දීගන්න :baffled:

    (මාව බෑන් කරයිද සිඞ්හලයෝ :( )

    ගොන් කතා නොකියා හිටපන් බං බූරුවෙක් උනාට. උඹ උදේ ඉඳන් රෑ වෙනකන්ම මේකේ ලැගගෙන නෙමෙයි ඕනේ මගුලක් කරගනින්. මිනිහෙක් උදව්වක් ඉල්ලුවත් මම කීප තැනකම දැක්කා උඹ ගොන් කතාවක් දාලා සක්කිලි ආතල් එකක් ගන්න ට්‍රයි කරනවා. මොලේ අමාරුවක් නම් බෙහෙතක් ගනින් ඔක්කොටම කලියෙන්. :growl::growl::frown:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    භය වෙන්න එපා. ඕක එක පාරට මැරෙන්නෑ බලාංකො.
    පාරෙ යද්දි තඩි සුදු පාට ටිපර් එහෙකට යටවෙලා අවමය සති දෙකක්වත් දැසිසත්කාර ඒකකයට වෙලා ඉඳල පණ ඇදල තමා මැරෙන්නෙ.
    ඒ කාලෙ ඇති උට තව කෙනෙකුට මාස්ටර් පාස්වර්ඩ් එක දීගන්න :baffled:

    (මාව බෑන් කරයිද සිඞ්හලයෝ :( )

    :baffled::baffled: ow...thota thaama asahane :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    භය වෙන්න එපා. ඕක එක පාරට මැරෙන්නෑ බලාංකො.
    පාරෙ යද්දි තඩි සුදු පාට ටිපර් එහෙකට යටවෙලා අවමය සති දෙකක්වත් දැසිසත්කාර ඒකකයට වෙලා ඉඳල පණ ඇදල තමා මැරෙන්නෙ.
    ඒ කාලෙ ඇති උට තව කෙනෙකුට මාස්ටර් පාස්වර්ඩ් එක දීගන්න :baffled:

    (මාව බෑන් කරයිද සිඞ්හලයෝ :( )

    මොකද යකෝ මේ සත්තු වගේ හැසිරෙන්නේ. නිකං හිතට එන බලු අදහස් මෙතන වමාරන්න එපා බං. තොපිට නම් මනුස්ස කම කියන නාමයක් නෑ :angry::angry::angry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගොන් කතා නොකියා හිටපන් බං බූරුවෙක් උනාට. උඹ උදේ ඉඳන් රෑ වෙනකන්ම මේකේ ලැගගෙන නෙමෙයි ඕනේ මගුලක් කරගනින්. මිනිහෙක් උදව්වක් ඉල්ලුවත් මම කීප තැනකම දැක්කා උඹ ගොන් කතාවක් දාලා සක්කිලි ආතල් එකක් ගන්න ට්‍රයි කරනවා. මොලේ අමාරුවක් නම් බෙහෙතක් ගනින් ඔක්කොටම කලියෙන්. :growl::growl::frown:

    මොකද යකෝ මේ සත්තු වගේ හැසිරෙන්නේ. නිකං හිතට එන බලු අදහස් මෙතන වමාරන්න එපා බං. තොපිට නම් මනුස්ස කම කියන නාමයක් නෑ :angry::angry::angry:

    හරි හරි. උඹල කැමති විදිහකට පරලෝ සැපත් වෙයල්ල. මම ගියා. :baffled:
     
    vezzo

    Member
    Feb 13, 2015
    1
    1
    0
    භය වෙන්න එපා. ඕක එක පාරට මැරෙන්නෑ බලාංකො.
    පාරෙ යද්දි තඩි සුදු පාට ටිපර් එහෙකට යටවෙලා අවමය සති දෙකක්වත් දැසිසත්කාර ඒකකයට වෙලා ඉඳල පණ ඇදල තමා මැරෙන්නෙ.
    ඒ කාලෙ ඇති උට තව කෙනෙකුට මාස්ටර් පාස්වර්ඩ් එක දීගන්න :baffled:

    (මාව බෑන් කරයිද සිඞ්හලයෝ :( )

    ඉස්සර එළකිරි එකේ උඔලා වගේ එවුන් හිටියේ නැ,මෙකේ හිටියේ හැමවෙලාවෙම මොකක් හරි වැදගත් දෙයක් කථා කරන උන් ටිකක්,කලාතුරකින් තමයි පිස්සෙක් දකින්න හම්බවෙන්නෙ,එත් උඔ තරම් පිස්සො නෙමෙයි,මට මෙක දැකලා සිරාවටම දුක හිතිලයි ආයිත් එළකිරි අකවුන්ට් එකක් හදාගන එන්න හිතුනේ,එළකිරි එක තමයි අපිට ඉස්සර තිබ්බ එකම නවාතැන,සිංදු අහන්න උනත් මෙච්චරයි තිබ්බෙ,අද වගේ සයිට් පොකුරු ගනන් තිබ්බෙ නැ,එකට ජිට් ටයි,එකාලේ උන්නු මොඩ් ලිච්ටයි ස්තුති වෙන්න ඔනේ,එ ඉස්සර ආපු හරිහමන් තෙරුමක් දැනිමක් තිබ්බ එකෙක් වත් දැන් පෙන්න නැ,කලාතුරකින් ඇරෙන්නෙ,එත් එකෙක් දෙන්නෙක් වගේ තමා,දැන් ඉන්න උන් උදේ ඉඳන් ‍රැ වෙනකන් කරන්නෙ පිස්සු ත්‍රෙඩ් එකක් දාගන දඟලන එක,නැත්තන් කුණුහර්ප කියාගන දඟලන එක.මම හිතන්නෙ එක වෙන්න ඔනේ මෙකේ ගොඩක් හිටිය උන් යන්න ගියේ,එකාලේ අපි මෙකේ හිටියේ සහෝදරයෝ වගේ,දැන් බැලුවොත් වලියක්.
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    • Like
    Reactions: agresha
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    භය වෙන්න එපා. ඕක එක පාරට මැරෙන්නෑ බලාංකො.
    පාරෙ යද්දි තඩි සුදු පාට ටිපර් එහෙකට යටවෙලා අවමය සති දෙකක්වත් දැසිසත්කාර ඒකකයට වෙලා ඉඳල පණ ඇදල තමා මැරෙන්නෙ.
    ඒ කාලෙ ඇති උට තව කෙනෙකුට මාස්ටර් පාස්වර්ඩ් එක දීගන්න :baffled:

    (මාව බෑන් කරයිද සිඞ්හලයෝ :( )

    පිස්සුද උඹට :shocked:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,402
    6,226
    113
    monawada ban me ubalaa hithanne maha sakkilima haththak thopi nam thuk vitharak wesa haththa thopi hadi gavilaa palayalala:oo:
    මන් හිතන්නේ මු පිස්සෙක් නැත්නම් බුරු පුතෙක්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පැටියා;17895014 said:
    පිස්සුද උඹට :shocked:

    දැන් එළකිරි එකේ නව රැල්ලක් යනවා කුණූ හරුපෙන් කථා කරගන්න, හුත්ති කියයි, වේසි කියයි, බැල්ලි කියයි, පකෝ කියයි ,මේවා කියාගන්නේ බැනගන්නවත් නෙවෙයි මේ සුහදව කථා කරගන්නයි ඒවා යුස් කරගන්නේ, :lol: මේක කොච්චර පැතිරෙනවද කියනවා නම් අපිටත් බෝවෙලා :( ඒකේ ඊළග step එක තමයි මම හිතන්නේ ඌ දැම්මේ, උබලා ටිපර් එකට අහුවෙයන්, මැරියන් :lol: ඉතින් මේ විදියට ගියොත් අන්තීමේදි කට්ටියම අම්මලාටත් එක එක ඒවා කියා ගන්න එක සාමාන්‍යය දෙයක් කරගනියි.
     
    Status
    Not open for further replies.