උඹල වෙඩින් වලට, ඔය එක එක පාටි වලට එහෙම යන්න කැමතිද බන් .මම අකමැතිම වැඩක් බන්.යාලුවෙකුගේ වෙඩිමකට ගිහින් තියෙන්නේ දැනට අවරුදු 6කට වගේ කලින්.පව්ලේ එකකට උනත් නොයාම බැරි උනොත් විතරය් යන්නේ.සල්ලි කීයක් හරි යන කෙනෙක් අතේ යවලා පාඩුවේ ඉන්නවා .හේතුව ඕවගේ තියෙන විකාර දැක්කම යකා නගිනවා බන්.අනෙක තමා dj අනන් මනං වල විකාර සද්දේ දිරවන්නෙම නැහැ .මේක මට විතරක් තියෙන අව්ලක්ද .
maath wadi kamaththaknam ne bun.

