මේක අව්ලක්ද

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
උඹල වෙඩින් වලට, ඔය එක එක පාටි වලට එහෙම යන්න කැමතිද බන් .මම අකමැතිම වැඩක් බන්.යාලුවෙකුගේ වෙඩිමකට ගිහින් තියෙන්නේ දැනට අවරුදු 6කට වගේ කලින්.පව්ලේ එකකට උනත් නොයාම බැරි උනොත් විතරය් යන්නේ.සල්ලි කීයක් හරි යන කෙනෙක් අතේ යවලා පාඩුවේ ඉන්නවා .හේතුව ඕවගේ තියෙන විකාර දැක්කම යකා නගිනවා බන්.අනෙක තමා dj අනන් මනං වල විකාර සද්දේ දිරවන්නෙම නැහැ .මේක මට විතරක් තියෙන අව්ලක්ද .
 

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    wedding ithin yanna one unama yanna wenawa bun.gihin indala enawa :) maath wadi kamaththaknam ne bun.
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    wedding ithin yanna one unama yanna wenawa bun.gihin indala enawa :) maath wadi kamaththaknam ne bun.

    තව ප්‍රස්නයක් තමා ඕවට නොයන්න ගොඩක් ඒවාට කියන්නේ මට විතරනේ .ඉතිං මට හිතෙනවා බන් මම විතරක් කාල බීල එන එක හරි නැහැ කියලා වහිෆුය් පොඩි එකය් ගෙදර ඉද්දි .මල ගෙවල් වලට නම් අනි වාර්යෙන් යනවා
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    Social anxiety disorder

    මේක හිතුනේ තව යාලුවෙකුගේ වෙඩිමක් ලබන සඳුදා තියෙනවා රැට .එකට යන්නමය් හිතන් හිටියේ .අද හිතුන එකටත් නොයා ඉන්න අනේ මන්ද බන් .
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මේක හිතුනේ තව යාලුවෙකුගේ වෙඩිමක් ලබන සඳුදා තියෙනවා රැට .එකට යන්නමය් හිතන් හිටියේ .අද හිතුන එකටත් නොයා ඉන්න අනේ මන්ද බන් .

    කට්ටියක් අතරට යද්දි බයක් අපහසුතාවයක් දැනෙන්නෙ නැත්තම් ලෙඩක් නෙවේ..
    පෞද්ගලික අකමැත්ත..
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    කට්ටියක් අතරට යද්දි බයක් අපහසුතාවයක් දැනෙන්නෙ නැත්තම් ලෙඩක් නෙවේ..
    පෞද්ගලික අකමැත්ත..

    නැහැ බන් එහෙම මොකුත් නැහැ වෙලාව කන වැඩක් කියලා හිතෙනවා.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    මාත් යන් නෑ බං. වෙඩිමකට ගියේම නෑ පොඩි කාලේ ගියාට පස්සේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    නිකන් වෙන රගපෑමක් කරන්න වෙනවනෙ බන් එතන. නෝමල් එකේ ඉන්න බෑනෙ.
    අනික දවසම ඉවරයි. මෙලෝ වැඩක් නෑ.
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    නිකන් වෙන රගපෑමක් කරන්න වෙනවනෙ බන් එතන. නෝමල් එකේ ඉන්න බෑනෙ.
    අනික දවසම ඉවරයි. මෙලෝ වැඩක් නෑ.

    ඔව් බන් ඕක තමා අව්ල අනෙක මම බොන්නෙත් නැහැ බන් බීපු උන් රඟන හැටි දැක්කම මට තවත් මල පනිනවා බන් .
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මාත් යන් නෑ බං. වෙඩිමකට ගියේම නෑ පොඩි කාලේ ගියාට පස්සේ.

    මල ගෙවල් වලට වගේ නම් ගිහින් උදව් කරලත් එනවා බන් .පාටි තමා දිරවන්නේ නැත්තේ
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle

    එත් පැය ගානක් රස්තියාදු වෙන්න වෙනවනේ බන්

    rasthiyaduwa mokadda ban , shot ekak dala , kallak talk karana harai balan idala hari , podi dance parak dala enna thiyenne , welawa yanawa danenne na ,
    :D