මේවා චාටර් ද ? මම ඇන්දෙ බන්.
Emios ගේ ඉල්ලීම පරිදි ජනිතාගේ චිත්රය.
Last edited:
මට මේ හැකියාවක් තියෙනවද නැද්ද කියල හිතා ගන්න බැරුව ඉන්නෙ බන්.Art eka nam supiri..Yohani ge name eka thibbe nethnam danne neh.kawda kiyala...
mokenda ende...
උබ ඔය සිරාවටද කියන්නෙ ? කොචොක් කරන්න එපා බන්. කැතයි නම් කැතයි කියල කියපන් එකපාර.Ube style eka mokadda machan?
උබ මගුලක් කියනවා.mge ganiwa andala diyanko
උබ ඔය සිරාවටද කියන්නෙ ? කොචොක් කරන්න එපා බන්. කැතයි නම් කැතයි කියල කියපන් එකපාර.![]()
ආහ් නෑ. මුලින්ම පොඩියට ඔරිජිනල් ඉමේජ් එක සයිඩ් එකකින් තියා ගන්නවා. පස්සෙ ඔපෑසිටි එක අඩු කරල තව ඉමේජ් එකක අවුට් ලයින් යවනවා. කලර් කරද්දි අර පොඩි ඉමේජ් එකේ තියෙන ලුක් එකම ගන්නවා. අමාරුයි බන්. ඩ්රොවින්ග් පෑඩ් මොකුත් නෑ. මවුස් එකෙන් අඳන්නෙ බන්.Pissu da bn.. uba thama drawing igena ganna ekek hatiyata godak hodai bn.
uba image eka trace karala da drawing eka patan ganne? ehema nam karanna epa putho.