මේක චාටර්ද මචන් ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    Yohani.png

    මේවා චාටර් ද ? මම ඇන්දෙ බන්. :unsure:
    Janitha.png

    Emios ගේ ඉල්ලීම පරිදි ජනිතාගේ චිත්‍රය. :censored:
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    උබ ඔය සිරාවටද කියන්නෙ ? කොචොක් කරන්න එපා බන්. කැතයි නම් කැතයි කියල කියපන් එකපාර. :cry:

    Pissu da bn.. uba thama drawing igena ganna ekek hatiyata godak hodai bn.
    uba image eka trace karala da drawing eka patan ganne? ehema nam karanna epa putho.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    Pissu da bn.. uba thama drawing igena ganna ekek hatiyata godak hodai bn.
    uba image eka trace karala da drawing eka patan ganne? ehema nam karanna epa putho.
    ආහ් නෑ. මුලින්ම පොඩියට ඔරිජිනල් ඉමේජ් එක සයිඩ් එකකින් තියා ගන්නවා. පස්සෙ ඔපෑසිටි එක අඩු කරල තව ඉමේජ් එකක අවුට් ලයින් යවනවා. කලර් කරද්දි අර පොඩි ඉමේජ් එකේ තියෙන ලුක් එකම ගන්නවා. අමාරුයි බන්. ඩ්‍රොවින්ග් පෑඩ් මොකුත් නෑ. මවුස් එකෙන් අඳන්නෙ බන්. 🥶