මේක පාචිච්චි කරන අය ඉන්වද??

rasikayas

Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    මේක පාචිච්චි කරන අය ඉන්වද??

    .
    .
    .
    .
    .

    ගෙදර පේන්ට් කරන්න කියාපු බඩුව...
    මේකක් ගන්න කියලා බැලුවේ...බ්‍රැෂ් වලට වියදන් කරන සල්ලි මේකට දානවා..
    උඹලා මේක පාචිච්චි කරන අය ඉන්ව නම් කට්ටියට සහ මට මේකේ තත්වේ කියන්න....

    44.JPG

    https://www.youtube.com/watch?v=ZRDrbi_bXDo&t=1s
     
    Last edited:

    akilayohanperera

    Active member
  • Mar 23, 2011
    131
    35
    28
    Depanama
    තීන්ත අපතෙ යන ප්‍රමාණය වැඩියි.
    විටින් විට nozzle එක තෙත රෙදි කෑල්ලකින් පිහදාන්න ඕනෙ.
    තීන්ත මිශ්‍රණයත් හරියටම හදාගන්න ඕනෙ. නැත්තන් තීන්ත බේරෙන්න ගන්නවා.
    ස්ප්‍රේ නිසා අවට බඩු වලට තීන්ත වදින්න තියෙන ඉඩ කඩ වැඩියි.
    උස තැනක් පේන්ට් කරනවනම් කරේ එල්ලගෙන ඉන්න ඔනෙ. (power line එකත් එක්ක):(

    හැබැයි වැඩේ නම් ඉක්මන්.
    අත ටිකක් හුරු උනාම ප්‍රශ්ණයක් නැ.
    :D
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0

    රසිකට අත නං හුරුයිලු මුදාදලි හැමදාම පාවිච්චි කරන නිසා.
     
    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    තීන්ත අපතෙ යන ප්‍රමාණය වැඩියි.
    විටින් විට nozzle එක තෙත රෙදි කෑල්ලකින් පිහදාන්න ඕනෙ.
    තීන්ත මිශ්‍රණයත් හරියටම හදාගන්න ඕනෙ. නැත්තන් තීන්ත බේරෙන්න ගන්නවා.
    ස්ප්‍රේ නිසා අවට බඩු වලට තීන්ත වදින්න තියෙන ඉඩ කඩ වැඩියි.
    උස තැනක් පේන්ට් කරනවනම් කරේ එල්ලගෙන ඉන්න ඔනෙ. (power line එකත් එක්ක):(

    හැබැයි වැඩේ නම් ඉක්මන්.
    අත ටිකක් හුරු උනාම ප්‍රශ්ණයක් නැ.
    :D

    තැන්කු බොක්ක....
     
    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    මම ඕක ගත්තා.
    රෙකමදෝරු කරන්න බෑ

    ඕකෙන්
    1- තීන්ත අපතේ යන ප්‍රමාණය වැඩයි.
    2 - වටේ පිටේ හැමතැනම තීන්ත දැල්ල වැදෙනවා.
    3 - මාස්ක් දාගෙන මුළු ඇඟම වහගෙන ගාන්න වෙන්නේ(ඇඟේ ගැවෙන ඒවා හෝදන්න ගියහම එපා වෙනවා)
    4 - තීන්ත බේරෙනවා වැඩයි.

    ඒ වෙනුවට
    1 - බිත්ති වල ගානවානම් රෝලෙන් ගාන එක වාසියි වගේම finishing හොඳයි.
    2 - ලී වල, උලුඅහු වල ගානවානම් පොඩි රෝලක් තියෙනවා 4" වගේ. ඒක නියෙමයි.
    3 - රෝලෙන් ගානකොට ඉක්මනට ගාන්නත් පුළුවන්, ගාන ඒරියා එකේ බිමට ලොකු ඉටි කොලයක් වගේ දාල ගාපන්.
    4 - පින්සලෙන් ගානකොට ඉරි හිටිනවා
     
    අමදෝරු තීන්ත බාස් කෙනෙක්ද?
     
    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    මම ඕක ගත්තා.
    රෙකමදෝරු කරන්න බෑ

    ඕකෙන්
    1- තීන්ත අපතේ යන ප්‍රමාණය වැඩයි.
    2 - වටේ පිටේ හැමතැනම තීන්ත දැල්ල වැදෙනවා.
    3 - මාස්ක් දාගෙන මුළු ඇඟම වහගෙන ගාන්න වෙන්නේ(ඇඟේ ගැවෙන ඒවා හෝදන්න ගියහම එපා වෙනවා)
    4 - තීන්ත බේරෙනවා වැඩයි.

    ඒ වෙනුවට
    1 - බිත්ති වල ගානවානම් රෝලෙන් ගාන එක වාසියි වගේම finishing හොඳයි.
    2 - ලී වල, උලුඅහු වල ගානවානම් පොඩි රෝලක් තියෙනවා 4" වගේ. ඒක නියෙමයි.
    3 - රෝලෙන් ගානකොට ඉක්මනට ගාන්නත් පුළුවන්, ගාන ඒරියා එකේ බිමට ලොකු ඉටි කොලයක් වගේ දාල ගාපන්.
    4 - පින්සලෙන් ගානකොට ඉරි හිටිනවා

    අප්පටසිරි...තැන්කු බොක්ක