මේක බලලම යන්නකෝ කරුණාකරලා..

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    සිංහල වෙදකමක් කරගන්න කැමතිද? එහෙමන් PM එකක් එවන්න. විස්තර කියන්නම්
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    man ahala thiyanwa okata mashmellows,jelly, jujups ehema kapuhama hodai kiyala..
    aththada danne na habai...
     

    Sammy2011

    Junior member
  • Jun 28, 2013
    83
    8
    8
    Oya wage asaneepa 100% suwa karana Weda Nona kenek innawa Piliyandala Madapatha road eke Nilkamal Factory eka laga. Ayurweda Paramparika Wedakama. Athdutui Prathyakshai. I personally guaranteed. I also got treatment from her. Even Doctors are consulting her secretly. Please visit her.
    Obata Suwaya 100% lebei.
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    සන්ධි හා රක්ත වේදී (Rheumatologist) කෙනෙකුට පෙන්නන්න... Dr.Lalith Wijerathna හොඳයි ගොඩක්.... ඕකට දැන්මම බෙහෙත් ගන්න... ඉක්මනින් ගත්තොත් පාලනය කරන්න පුලුවන්... වෙලා ගියොත් නම් කෙලවෙන තැනටයි සෙට් වෙන්නේ මචං.. උඹ මගේ වයසේ මෙච්චර තරුණ කාලෙන් ඕක ආවේ ඇයි කියන්න දන්නේ නෑ... ඉක්මනට බෙහෙත් ගනින් නැත්නම් මුලු දනිස්සම අලුතින් සෙට් කරන්න වේවි Total Knee Replacement එකකින්..
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සන්ධි හා රක්ත වේදී (Rheumatologist) කෙනෙකුට පෙන්නන්න... Dr.Lalith Wijerathna හොඳයි ගොඩක්.... ඕකට දැන්මම බෙහෙත් ගන්න... ඉක්මනින් ගත්තොත් පාලනය කරන්න පුලුවන්... වෙලා ගියොත් නම් කෙලවෙන තැනටයි සෙට් වෙන්නේ මචං.. උඹ මගේ වයසේ මෙච්චර තරුණ කාලෙන් ඕක ආවේ ඇයි කියන්න දන්නේ නෑ... ඉක්මනට බෙහෙත් ගනින් නැත්නම් මුලු දනිස්සම අලුතින් සෙට් කරන්න වේවි Total Knee Replacement එකකින්..

    :yes:loku ganak yana wadak.wayasath balanawalu eka karanna kalin.
     

    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    ඕකට මම බෙහෙත් දෙකක් කියන්නම්. එකක් තෝරලා ගන්න.

    වාත විෂාදි තෛලය කියලා එකක් තියෙනවා. ඕනෙම සිංහල බෙහෙත් ගන්න පුලුවන් තැනකින් මේක ගන්න පුලුවන් ඊට පස්සේ මේක අරගෙන. හැම දාම උනු වතුර රත් කරලා කකුල තවන්න, ඊට පස්සේ මේ තෙල රත් කරලා ගාන්න. ගාලා. කකුල හොදට තද වෙන්න බදින්න. මේක රෑට කරන්න මොකද එතකොට පේශී වලට ඇවිදීමෙන් බලපෑමක් එන්නේ නැති නිසා. මේක සතියක් දෙකක් වගේ කරන්න එතකොට ඇරිලා යයි. නිකම්ම. මේ තෙල් ගාන ගමන් හැම දාම නාන්න, තැඹිලි බොන්න (මොකද උෂ්ණෙට තම්යි කාටි ලේජ වේලෙන්නේ) , කොළ ජාති කන්න, නිතරම වතුර බොන්න, පෙයාස් , ඇපල් වගේ පලතුරු කන්න. එතකොට ඇග සිසිල් වෙලා එයි. ඇගේ උෂ්ණයට තම්යි කාටි ලේජ ගොඩක් වේලෙන්නේ. පීනස ගතිය වගෙත් තියෙනවද? එහෙම තියෙනවා නම් ඒකටත් හේතුව මේකයි.

    බටහිර බෙහෙත් වලට අනුව, මේකට හේතුව. Glucosamine කාටිලේජ වල අඩුවීම. ගොඩක් අය වයසට යන කොට සන්දි දුර්වල වෙන්නේ මේ නිසයි. මොකද මේ කාටිලේජ වලින් අස්ථි සන්දි කරලා තියාගන්නේ. සන්දි දුර්වල වෙන කොට අස්ථි පනින්න බලනවා එහෙම නැත්නම් බර වැඩක් කරනකොට වේදනාව වගේ එන්න පුලුවන්. ඉතින් මේකට හොදම වැඩේ තමයි ෆාමසි එකකින් Glucosamine තියෙන Tablets අරගෙන බොන එකයි. ඕනෙම ෆාමසි එකක තියෙනවා "Glucosamine & Chondroitin Sulfate" මේකේ 900mg capsule එක අරගෙන. ඒන් capsule 2ක් දවසට බොන්න. කාලා ඉවර වෙලා බොන්න මොකද එතකොට අතුරු ආබාද ඒමේ සම්භාවිතාව අඩුයි.(බඩේ අමාරුව එතකොට කන්න බැරි වගේ ගතියක් එනවා නම් dosage එක අඩු කරන්න)

    මම කියන්නේ සිංහල බෙහෙත කරලා බලන්න මුලින්ම ,මොකද ඒකෙන් අතුරු අබාධ එන්නේ නැති නිසා. ඒක හරිගියේ නැත්නම් දෙවැනි එක කරලා බලන්න. :)
     

    Sammy2011

    Junior member
  • Jun 28, 2013
    83
    8
    8
    සන්ධි හා රක්ත වේදී (Rheumatologist) කෙනෙකුට පෙන්නන්න... Dr.Lalith Wijerathna හොඳයි ගොඩක්.... ඕකට දැන්මම බෙහෙත් ගන්න... ඉක්මනින් ගත්තොත් පාලනය කරන්න පුලුවන්... වෙලා ගියොත් නම් කෙලවෙන තැනටයි සෙට් වෙන්නේ මචං.. උඹ මගේ වයසේ මෙච්චර තරුණ කාලෙන් ඕක ආවේ ඇයි කියන්න දන්නේ නෑ... ඉක්මනට බෙහෙත් ගනින් නැත්නම් මුලු දනිස්සම අලුතින් සෙට් කරන්න වේවි Total Knee Replacement එකකින්..
    Dr lalith is not good for this. He only recomended pain killers. They arte not good for health. Ayurweda is the beat. This is my personal experiance,
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    කාටිලේජ් වර්ධනය වෙන කෑම වර්ග නිතර කාහං ඒ අතර..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Free Medicine

    Ape Green herbal products samagame Nispadana kipayakma thiyenawa. Lankawe onama area ekakin laba ganna puluwan. Ape samagamen hadapu siyalu herbal products sarthaka veemata pradhana hethuwa-----Mea herbal products hadana kena BAVANA [MEDITATION] karala yam pramanayakata Adhi manasikathwayak labagena thyena kenek. Herbal products atharin hair grow karana KESHAMULATHARALAYA pradhana wenawa. A wagema paribogika illima matha SANDHI AMARUWALATA ------SANDHI SUWA ---- KIYALA OIL EKAKUTH-------kiripiti samaga kawalam kara beemata -----ACTIVE MALT kiyala ekakuth haduwa. SARTHAKA PRATHIPALA LABA THIYENAWA. ELAKIRIYA YE MEMBERS LATA GARU KIRIMAK WASAYEN ----0913900314-- CALL EKAK DALA ----- MEA HERBAL PRODUCTS LABIYA YUTHU ADDRESS EKA KIYANNA. MAMA NOMILAY mema beheth COURIER EKA MAGIN EVANNAM. SINHALA AYURVEDA KADAWALA THIYENAWA ------VAWVANAPRASAWALEYHAYA-------kiyala behethak . akath aragena tika tika kanna. aka nam ape nispadanayak newe. purana kale idhala apu good herbal product ekak.
     
    Last edited: