කට්ටිය මේ සර්ගේ video එක දැක්කද? මේ කියන විදියටම වෙයිද බන්?කෙලවෙලාම යයිද? අඩුම තරමේ 2019 ට කලින් තිබ්බ විදියටවත් රට එන එකක් නැද්ද?
දැන්නම් පරක්කු වෙන්ට කලින් වෙන රටකට යන්ට හිතෙනවා. නැත්නම් පසු තැවෙන්ට වෙයි වගේ
ලෝකේ නය නැති රටවල් නැහැ. නය නෙවේ ප්රශ්නේ මේ රාජපක්ෂ වේසිගෙ පුතාලා ගහපු ගැහුල්ල ඩොලර් බිලියන ගාණක් .
නාමල් ගේ bitcoin ප්රමාණයම බිලියන ගානක්. හෙන ගහලා මැරෙන්න ඕනේ.
කෙලවෙලාම යයිද? අඩුම තරමේ 2019 ට කලින් තිබ්බ විදියටවත් රට එන එකක් නැද්ද?