මේක බලලා තවත් ඔලුව අවුල් උනා

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    කට්ටිය මේ සර්ගේ video එක දැක්කද? මේ කියන විදියටම වෙයිද බන්? :( කෙලවෙලාම යයිද? අඩුම තරමේ 2019 ට කලින් තිබ්බ විදියටවත් රට එන එකක් නැද්ද?

    දැන්නම් පරක්කු වෙන්ට කලින් වෙන රටකට යන්ට හිතෙනවා. නැත්නම් පසු තැවෙන්ට වෙයි වගේ :(


    ලෝකේ නය නැති රටවල් නැහැ. නය නෙවේ ප්‍රශ්නේ මේ රාජපක්ෂ වේසිගෙ පුතාලා ගහපු ගැහුල්ල ඩොලර් බිලියන ගාණක් .
    නාමල් ගේ bitcoin ප්‍රමාණයම බිලියන ගානක්. හෙන ගහලා මැරෙන්න ඕනේ.
    277811663_10166152872130173_7484189943811874144_n.jpg
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අපි තාම 100% බංකොලොත් නෑ ... කොහොම හරි වාරෙකෙත් ගෙව්වා.... එක නිසා මේ කියලා තියෙන දේ එහෙම්ම වෙන්නේ නෑ... ග්‍රීසියේ වගේ අපේ තාම atm වල සතියකට ගන්න පුළුවන් මුළු මුදල ලිමිට් කරලා නෑ අසාදාරන අගයකට...( රු 5, 000 ක් වගේ කරලා නැනේ... ග්‍රීසියේ එහෙම කරා.)

    නය නැති රටවල් නෑ... හැබැයි ඒ රටවල මුල්‍ය විනයක් තියෙන නිසා balance කරන් යනවා.... අපේ උන් පිස්සෝ වගේ නය ගන්නවා කොන්ක්‍රීට් ගොඩ ගහන්න... එකයි වුනේ ...

    රටට ඩොලර් ටික එනවා නම් අපිට හෙමින් හරි කලින් හිටි තැනට වත් එන්න පුළුවන්.... ටෙක් ෆීල්ඩ් එකේ ඉන්න එවුන් හරි උනන්දු වෙයල්ලා.... උබලා 1000 000 න් එකෙක් හරි හමන් දෙයක් හදලා රට ගොඩ දැම්මොත් දැම්මම තමයි.... pinterst, සූම් වගේ app එකක් හදාන්න පුළුවන් එකෙක් හිටියා නම් ගේමක් ගහා ගන්න පුළුවන් බන් අපිට.. අලුත් දෙයක් හිතවොත් බැරි නෑ...
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    අපෙ සර් කාරයා.
    පොර කොල්ලන්ව බය කරනව වැඩ කරෙ නැත්තන් රටටත් කෙලවෙලා තියන එකෙ ෆේල් උනොත් හොදටම කෙලවෙනව කියල.
    ඇත්ත තමා ඉතින්