ඔන්න ඕක තමා මිනිස්සුන්ට ඡ්න්දෙ දාන්න ගියාම පුක් වෙන ප්රශ්නෙමහින්ද එලෙව්වත් ජනාදිපති වෙන්න සුදුසු වෙන කවුරුහරි ඉන්නවද බන්? අනිත් එවුන් ඊට හපන්. පෙන්නේ නැද්ද රනිල්?

ඔන්න ඕක තමා මිනිස්සුන්ට ඡ්න්දෙ දාන්න ගියාම පුක් වෙන ප්රශ්නෙමහින්ද එලෙව්වත් ජනාදිපති වෙන්න සුදුසු වෙන කවුරුහරි ඉන්නවද බන්? අනිත් එවුන් ඊට හපන්. පෙන්නේ නැද්ද රනිල්?

මහින්ද එලෙව්වත් ජනාදිපති වෙන්න සුදුසු වෙන කවුරුහරි ඉන්නවද බන්? අනිත් එවුන් ඊට හපන්. පෙන්නේ නැද්ද රනිල්?
ඔන්න ඕක තමා මිනිස්සුන්ට ඡ්න්දෙ දාන්න ගියාම පුක් වෙන ප්රශ්නෙ![]()
ඇයි බං එහෙම කියන්නේ ඔය හොරා වෙනුවට වෙන එකෙක් ආවම මොකෝ වෙන්නේ...ඇයි ඌ super man ද ඌ වෙනුවට වෙන එකෙක් නැති වෙන්න තරම්.. JVP හරි UNP එහෙම නැත්නම් SF ලට හරි දීලා බලන්න පුළුවන් නේ.මහින්ද එලෙව්වත් ජනාදිපති වෙන්න සුදුසු වෙන කවුරුහරි ඉන්නවද බන්? අනිත් එවුන් ඊට හපන්. පෙන්නේ නැද්ද රනිල්?
ඔන්න මහින්දගේ කෙරුවාව. මාත් උඩ පැනගෙන ගිහින් දෙපාරක් මූට චන්දෙ දුන්න නේ. ඒ දවස්වල මහින්දයට රට ගැන හැගීමක් තිබ්බ බන්. දැන් බල තන්හාවෙන් අන්ධ වෙලා රට කනවා. සල්ලි ගැහුවත් කමක් නෑ බන්. එත් මෙහෙම මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තරම් ජීවන වියදම වැඩි වෙනකන් සල්ලි ගහනවද බන්?
https://www.facebook.com/photo.php?v=583414638394900&set=vb.352796154790084&type=2&theater






කියල වැඩක්නේ බන්. තාමත් මේවා දැක දැකත් කඩේයන උන් ඉන්නවනේ.
මේක බලපල්ලා
ඔක්කොන්ගේම jobs
රාජපක්ෂ family
ඕකට ගිහින් Family tree එකේ ඉන්න සෙට් එකේ පොස්ට් එක බලපන්
කමක් නෑ යුද්දෙ දිනුවනේ


