මේක මල වදයක් නෙ බං

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    එක

    දෙක
    ------ Post added on Jan 10, 2021 at 7:25 PM

    තුන
    ------ Post added on Jan 10, 2021 at 7:26 PM

    උබ තවත් ප්‍රශ්නයක් කියනවා...කරන හැටි කියපන්කො වැල්වටාරම් කියන්නේ නැතුව

    මේ තියන්නේ
    ------ Post added on Jan 10, 2021 at 7:26 PM
     
    • Love
    Reactions: BLACKLIST_MEMBER

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    එක

    දෙක
    ------ Post added on Jan 10, 2021 at 7:25 PM

    තුන
    ------ Post added on Jan 10, 2021 at 7:26 PM

    මේ තියන්නේ
    ------ Post added on Jan 10, 2021 at 7:26 PM
    උදා:එකම නුලක වචන 3ක් තියන reply 3 තුන්දෙනෙකුට වෙනවෙනම දන්නේ කොහොමද ? ඉස්සර නම් ඒක පුළුවන්
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Edit කරන්න දෙයක් නෑ කෙලින්ම post එකේ යටට reply එක වැටෙනවා

    Proud Of You Yes GIF
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    උදා:එකම නුලක වචන 3ක් තියන reply 3 තුන්දෙනෙකුට වෙනවෙනම දන්නේ කොහොමද ? ඉස්සර නම් ඒක පුළුවන්

    දැන් වෙන වෙනම reply 3 ක් විදියට දාන්න බෑ multi-quote තමයි පුළුවන්
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    එකනේ මුලින්ම කිවේ ....තිබ්බ විදිහ හොදයි

    වෙනසක් නෑනේ මචං වෙනම දානවට වඩා එක ලග තියනකොට වැඩේ පිලිවෙලයි
    thread එක දිග වෙන්නේත් නෑ multi-quote කරත් ඒ quote කරපු post එක දාපු කෙනාට notification එකක් යනවා quote කරා කියලා