මෙහෙම දෙයක් තියෙනවා.... එලකිරියේ ගොඩාක් හොද ත්රෙඩ් තියෙනවා අඩුම රිප්ලයි 10ක් වත් එන්නේ නැති... ගෑනියෙක් අඩ නිරැවතින් ඉන්න එකක් හරි නම් නැත්තන් 18+ කියලා හරි දාලා තිබුනා නම් බලාගන්න තිබුනා කොච්චර රිප්ලයි එනවද කියලා ඒවට. එතකොට අර කොච්චර හොද ත්රෙඩ් එකක් උනත් රිප්ලයි නැතුව යට යනවා මිසක් ඒවා කවදාවත් අර මන් කිව්ව ත්රෙඩ් වගේ උඩට එන්නේ නෑ. ඉතින් ඒ වගේ හොද ත්රෙඩ් එකකට බම්ප් එකක් දාලා ආපහු උඩට ගන්න එකේ වැරැද්දක් නෑනේ... කොටින්ම ඕක තේරෙන්නේ උදව්වක් ඉල්ලන්න ගියාම. එහෙම ත්රෙඩ් කොච්චර නම් තියේද අඩුම රිප්ලයි 5ක් වත් නැති... එතකොට ඒවට වෙන්නේ අසාධාරනයක් නෙමෙයිද???