මේක මල වදයක් නෙ බං

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    පැහැදිලි නෑ මොකක්ද කියන්නෙ කියල.
    ඕක තියෙන්නේ notifications flood වෙන එකට සහ thread වල readability එක වැඩි කරන්න.
    එක දිගට bump bump ගහන් යන නිසා subscribe වෙලා ඉන්න මිනිස්සුන්ට සැහෙන්න notifications එනවා phone වල notification bar එක පහළට යනකන් ම නැත්තන්.
    මොකද notifications phone වලට push වෙන නිසා. එතකොට members ලා ඒක කරදරයක් නිසා notifications off කරනවා.

    අනික bump ගහන් යනකොට Thread කියවන්න එපා වෙනවා.
    Bump අනවශ්‍යයි මොකද threads sections එක එක ක්‍රම වලට filter කරලා බලන්න පුළුවන් නිසා.
    Last post එක edit කරන්න පුළුවං නේ බං new posts නොදා
    Last eka dennath naa.. Mage post ekak have Alibaba eke order ekak dapu seen ekak eke badu avahama update ekak denna kiwwa kattiya.. eka danna yaddi mage thama last replay eka so eka edit karanna option eka pennan neth naa.. aluthin danna denneth na..
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    පැහැදිලි නෑ මොකක්ද කියන්නෙ කියල.
    ඕක තියෙන්නේ notifications flood වෙන එකට සහ thread වල readability එක වැඩි කරන්න.
    එක දිගට bump bump ගහන් යන නිසා subscribe වෙලා ඉන්න මිනිස්සුන්ට සැහෙන්න notifications එනවා phone වල notification bar එක පහළට යනකන් ම නැත්තන්.
    මොකද notifications phone වලට push වෙන නිසා. එතකොට members ලා ඒක කරදරයක් නිසා notifications off කරනවා.

    අනික bump ගහන් යනකොට Thread කියවන්න එපා වෙනවා.
    Bump අනවශ්‍යයි මොකද threads sections එක එක ක්‍රම වලට filter කරලා බලන්න පුළුවන් නිසා.
    Last post එක edit කරන්න පුළුවං නේ බං new posts නොදා

    Agreed 100%. If a thread is so called “popular”, it will be automatically bumped by subscriber replies. No need to artificially bumped by the thread starter. This is a reasonably good feature in new EK 👍💐
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    ත්‍රෙඩ් එකකට රිප්ලයි දෙක තුනක් දාන්න බෑ නෙ රෙද්ද
    කලිං පෝස්ට් එකේ වෙන එකෙක් ට දෙන්න ඕන රිප්ලයි එකක දේවල් දාන්න පුලුවන්ද බං
    රෙද්ද

    View attachment 108472
    100% ඇත්ත!!! මේකනම් අමුම අමු ගොන් වැඩක් !!!

    මෙකනිසා අදාල තැනට අදාල විදිහට ගැලපෙන්න අදහස් දක්වන්න බෑ. අනේ ඇඩ්මින් කරුණාකරලා පරණ විදිහට හදන්න කෝ ...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    100% ඇත්ත!!! මේකනම් අමුම අමු ගොන් වැඩක් !!!

    මෙකනිසා අදාල තැනට අදාල විදිහට ගැලපෙන්න අදහස් දක්වන්න බෑ. අනේ ඇඩ්මින් කරුණාකරලා පරණ විදිහට හදන්න කෝ ...
    හදල තියෙන්නෙ බං. පරණ විදියට නෙමෙයි උබලා කරදරයක් වෙලා කියන උඹ ඔය කියන ප්‍රශ්නෙ ට විසදුමක් දීලා තියෙනව අලුත් අප්ඩේට් එකෙන්. ටෙස්ට් කරලා බලන්න
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මෙහෙම දෙයක් තියෙනවා.... එලකිරියේ ගොඩාක් හොද ත්‍රෙඩ් තියෙනවා අඩුම රිප්‍ලයි 10ක් වත් එන්නේ නැති... ගෑනියෙක් අඩ නිරැවතින් ඉන්න එකක් හරි නම් නැත්තන් 18+ කියලා හරි දාලා තිබුනා නම් බලාගන්න තිබුනා කොච්චර රිප්ලයි එනවද කියලා ඒවට. එතකොට අර කොච්චර හොද ත්‍රෙඩ් එකක් උනත් රිප්ලයි නැතුව යට යනවා මිසක් ඒවා කවදාවත් අර මන් කිව්ව ත්‍රෙඩ් වගේ උඩට එන්නේ නෑ. ඉතින් ඒ වගේ හොද ත්‍රෙඩ් එකකට බම්ප් එකක් දාලා ආපහු උඩට ගන්න එකේ වැරැද්දක් නෑනේ... කොටින්ම ඕක තේරෙන්නේ උදව්වක් ඉල්ලන්න ගියාම. එහෙම ත්‍රෙඩ් කොච්චර නම් තියේද අඩුම රිප්ලයි 5ක් වත් නැති... එතකොට ඒවට වෙන්නේ අසාධාරනයක් නෙමෙයිද???
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    හදල තියෙන්නෙ බං. පරණ විදියට නෙමෙයි උබලා කරදරයක් වෙලා කියන උඹ ඔය කියන ප්‍රශ්නෙ ට විසදුමක් දීලා තියෙනව අලුත් අප්ඩේට් එකෙන්. ටෙස්ට් කරලා බලන්න
    උබ තවත් ප්‍රශ්නයක් කියනවා...කරන හැටි කියපන්කො වැල්වටාරම් කියන්නේ නැතුව