මේක මහ විකාරයක් බන්

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    මේ පැන්ඩමික් නිසා ඉස්සර නටුපු කිසිම දෙයක් කර ගන්න බැරුව ඉන්නේ බ්‍රෝ. ආතතිය මට විතරක් නෙමෙයි අයිය මලෝ තුන් දෙනාටම නහුතෙට නැගලා ඉන්නේ. අපි බිරින්දැවරුන් වගේ ගෙදර හිර වෙලා හිටියේ නැනේ.. ඒ කලේ*1. දැන් කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ......*2

    දැන් තමයි කතාව, අයියා මලෝ සමග මම (එක කුස) ඉන්නේ එකම ලග, මගේ ඉඩම අක්කරයක් වගේ*3.. අපි දැනට දරුවොත් එක්ක එක එක දෙවල් කරනවා (පොඩි සෙල්ලම් ගෙවල් / මේකප් සින්) ඒ වුනාට ලොකු අපිට කිසිම දැනෙන දෙයක් කර ගන්න බැරි වුනා. වයිප්ලාත් ඉන්නවා.

    මම හිතුවා paintball gun තුනක් ගන්න.. ෆට්ට ෆන් එකක් ගන්න හිතා ගෙන. ඒ මගේ ඉඩම ඉඩ තිවෙන නිසා*3. ඒත් ලංකාවේදි ගන්න තැනක් හොයා ගන්න බැරි වුනා.. මට paintball gunස් 3ක් ගන්න ඕනේ. ගන්ස් විතරක් මදි paintball ලුත් ඕනේ.

    තියෙන කෙනෙක් හෝ ගන්න පුළුවන් තැනක් දන්න කෙනෙක් කියන්න..

    nYJPkPS.jpeg

    *1. ඔපිස් වල වැඩ කරල‍ා කොරෝනා නිසා අයින් වෙලා ඉන්නේ (වයිෆ් ලත් එහෙමයි)
    *2. බබාලා එක්ක ෆික් නික් දාලා / මේකප් දාල‍‍‍ා / ගෑනිගෙන් බැනුම් අහගෙන
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    හොද පැහැ දිමක් නෑ.. වරේන බොන්න
    CrAe3VU.jpg

    Psycho! :D

    හයදෙනා ලැප්ටොප් හයක් අරන් COD/Halo MCC ගැහුවොත් මොකෝ custom server එකක් හදන් හයදෙනාට

    ඒක බාර් - ගූ හැත්තෑ වයි ඒ සින් එක
    ------ Post added on Aug 16, 2021 at 12:18 AM
     
    • Like
    Reactions: TNHM

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    පින් බත් කෙලපු සෙට් එකක් වගෙ බන්. යකෝ දැන්වත්.එලියට බැහැල මල් ගහක්, එලවලු.ටිකක් හිට්Oඅයපියව් තවත් ලෙඩ වෙයි ටොපිලා

    ඒවා කරලා තියෙන් බන්, බෝගන් විලා / බතල / ලුණු විල - මාලු (බැලුන් මෝරි) තව මොනවද බන් .. උදේ වරුවම වත්තේ
     
    • Like
    Reactions: TNHM

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    මම නම් කියන්නේ උබලා වගේ උන් ගන්න ඕන paintball gun නෙවෙයි බුලට් තියෙන ඇත්ත gun.
    ඇයි බන් ඒ අපි තුන් දෙනා ලංකාවට බරක් නොවි ඉන්න එකත් අපිට නම් පට්ට සතුටුයි බන්.. නෝ LKR / only USD - දැනුනද?
     
    • Like
    Reactions: TNHM

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඒවා කරලා තියෙන් බන්, බෝගන් විලා / බතල / ලුණු විල - මාලු (බැලුන් මෝරි) තව මොනවද බන් .. උදේ වරුවම වත්තේ
    phone, laptop internet walin tikak ath weyan. api kelepu pissu lamainta denna epa. watte pitiye wada thami hodama me kale
     
    • Like
    Reactions: TNHM and slsaico

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    phone, laptop internet walin tikak ath weyan. api kelepu pissu lamainta denna epa. watte pitiye wada thami hodama me kale
    මේක මරු - internet දැන් රස්සාව බන් - එළි වෙනකන් වැඩ - දරුවා උදේට නිදා ගන්‍න දෙන්නේ නෑ-ඒ ගැනි පලි නෑ- ඉතින් 9ය 10ය අනිවා නැගිටින්න වෙනවා.
     
    • Like
    Reactions: TNHM

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඇයි බන් ඒ අපි තුන් දෙනා ලංකාවට බරක් නොවි ඉන්න එකත් අපිට නම් පට්ට සතුටුයි බන්.. නෝ LKR / only USD - දැනුනද?
    සතුටු නම් තවත් මොකක්ද බං ආතතියක් ගැන කියවන්නේ හෙට කන්නේ කොහොමද කියලා හිතලා හුල්ලන මිනිස්සු ඉන්න රටේ මේවගේ කාලෙක උබලා මෙච්චර සැනසිල්ලේ ඉන්න එකම මදිද??? හම්බ කරන්නේ LKR වලින්ද USD වලින්ද කියන එක නෙවෙයි මචං වැදගත් මේ මොහොතේ උබලට තියෙන දේවල් වලින් උබලා සතුටු වෙනවද කියන එක. මේ දවස්වල පුළුවන්නම් පොඩි දරුවෝ ඉන්න පවුල් තුන හතරක් බලලා කෑම බිම ටිකක් අරන් දීපන්. ඊටපස්සේ ඒ පුංචි දරුවන්ගේ හිනාවෙන ඇස් මවාගනින්. මට විස්වාසයි paintball gun එකට වඩා උබේ ආතතිය ඕකෙන් අඩුවෙයි කියලා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,532

    Nigga is enlightened
     
    • Like
    Reactions: TNHM and Tharaka25

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    මේ පැන්ඩමික් නිසා ඉස්සර නටුපු කිසිම දෙයක් කර ගන්න බැරුව ඉන්නේ බ්‍රෝ. ආතතිය මට විතරක් නෙමෙයි අයිය මලෝ තුන් දෙනාටම නහුතෙට නැගලා ඉන්නේ. අපි බිරින්දැවරුන් වගේ ගෙදර හිර වෙලා හිටියේ නැනේ.. ඒ කලේ*1. දැන් කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ......*2

    දැන් තමයි කතාව, අයියා මලෝ සමග මම (එක කුස) ඉන්නේ එකම ලග, මගේ ඉඩම අක්කරයක් වගේ*3.. අපි දැනට දරුවොත් එක්ක එක එක දෙවල් කරනවා (පොඩි සෙල්ලම් ගෙවල් / මේකප් සින්) ඒ වුනාට ලොකු අපිට කිසිම දැනෙන දෙයක් කර ගන්න බැරි වුනා. වයිප්ලාත් ඉන්නවා.

    මම හිතුවා paintball gun තුනක් ගන්න.. ෆට්ට ෆන් එකක් ගන්න හිතා ගෙන. ඒ මගේ ඉඩම ඉඩ තිවෙන නිසා*3. ඒත් ලංකාවේදි ගන්න තැනක් හොයා ගන්න බැරි වුනා.. මට paintball gunස් 3ක් ගන්න ඕනේ. ගන්ස් විතරක් මදි paintball ලුත් ඕනේ.

    තියෙන කෙනෙක් හෝ ගන්න පුළුවන් තැනක් දන්න කෙනෙක් කියන්න..

    nYJPkPS.jpeg

    *1. ඔපිස් වල වැඩ කරල‍ා කොරෝනා නිසා අයින් වෙලා ඉන්නේ (වයිෆ් ලත් එහෙමයි)
    *2. බබාලා එක්ක ෆික් නික් දාලා / මේකප් දාල‍‍‍ා / ගෑනිගෙන් බැනුම් අහගෙන
    Wife lata, babalata kanna andinna denne kohomada? Paint gun walin puluwan kiyala sure da lol
     
    • Dislike
    • Like
    Reactions: TNHM and slsaico

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    සතුටු නම් තවත් මොකක්ද බං ආතතියක් ගැන කියවන්නේ හෙට කන්නේ කොහොමද කියලා හිතලා හුල්ලන මිනිස්සු ඉන්න රටේ මේවගේ කාලෙක උබලා මෙච්චර සැනසිල්ලේ ඉන්න එකම මදිද??? හම්බ කරන්නේ LKR වලින්ද USD වලින්ද කියන එක නෙවෙයි මචං වැදගත් මේ මොහොතේ උබලට තියෙන දේවල් වලින් උබලා සතුටු වෙනවද කියන එක. මේ දවස්වල පුළුවන්නම් පොඩි දරුවෝ ඉන්න පවුල් තුන හතරක් බලලා කෑම බිම ටිකක් අරන් දීපන්. ඊටපස්සේ ඒ පුංචි දරුවන්ගේ හිනාවෙන ඇස් මවාගනින්. මට විස්වාසයි paintball gun එකට වඩා උබේ ආතතිය ඕකෙන් අඩුවෙයි කියලා

    කතාව ඇත්ත! ඒ අපි පිස්සෝ වෙලා මහන්සි වෙලා හම්බ කරලා නිකන් ඉන්න උන් ට කන් දෙන්න ඕන කියලාද කියන්නේ. උඹ කියන දේ අපි දැනටත් කරනවා - අපේ ගෙදර වැඩ කරපු මෝෂන් බාස්ට දැන් සති ගනනාවකින් වැඩ නෑ (ලමිස්සියෝම 3ක්) හව් පැකේජ් 3 දාලා දුන්න / දෙනාවා ඉදිරියටත් - මිනිහා හිගා ගන්න ගියේ නෑ - නමුත් ටිවි බිල් එක / ලයිට් බිල / වතුර බිල මාස කිහිපයකට වැඩි පුර ගෙවලා දුන්නා. තවත් අයටක් දුන්නා - තියෙන ඒකාට බනින් එපා බන් තියෙන් උන් කැවට නැති හැකාටම අපිට කන්න දෙන්න විදියක් නෑ .. අපිත් සිහියෙන් හිටියෝ විතරයි දැනට ඒන එක ඩොලර් එකක් හරි ලංකාව‍ට ගෝන්න පුලුවන් වෙන්නේ ..

    අනිවා මේක කියවලා උත්තර දිපාන්..

    Wife lata, babalata kanna andinna denne kohomada? Paint gun walin puluwan kiyala sure da lol
    යන්නේ කොහේද? මල්ලේ පොල් - නුල හරිය‍ට කියවපන් - විස්තරේ ඇහුවෝ - පරිසරය ගැන විස්තර කලා - බීලද? ඉන්නේ - නැත්තම් ගංජා ඇට පිටින් ගහලද ඉන්නේ
    ------ Post added on Aug 16, 2021 at 1:09 AM
     
    • Haha
    Reactions: jhnnwp