මේ පැන්ඩමික් නිසා ඉස්සර නටුපු කිසිම දෙයක් කර ගන්න බැරුව ඉන්නේ බ්රෝ. ආතතිය මට විතරක් නෙමෙයි අයිය මලෝ තුන් දෙනාටම නහුතෙට නැගලා ඉන්නේ. අපි බිරින්දැවරුන් වගේ ගෙදර හිර වෙලා හිටියේ නැනේ.. ඒ කලේ*1. දැන් කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ......*2
දැන් තමයි කතාව, අයියා මලෝ සමග මම (එක කුස) ඉන්නේ එකම ලග, මගේ ඉඩම අක්කරයක් වගේ*3.. අපි දැනට දරුවොත් එක්ක එක එක දෙවල් කරනවා (පොඩි සෙල්ලම් ගෙවල් / මේකප් සින්) ඒ වුනාට ලොකු අපිට කිසිම දැනෙන දෙයක් කර ගන්න බැරි වුනා. වයිප්ලාත් ඉන්නවා.
මම හිතුවා paintball gun තුනක් ගන්න.. ෆට්ට ෆන් එකක් ගන්න හිතා ගෙන. ඒ මගේ ඉඩම ඉඩ තිවෙන නිසා*3. ඒත් ලංකාවේදි ගන්න තැනක් හොයා ගන්න බැරි වුනා.. මට paintball gunස් 3ක් ගන්න ඕනේ. ගන්ස් විතරක් මදි paintball ලුත් ඕනේ.
තියෙන කෙනෙක් හෝ ගන්න පුළුවන් තැනක් දන්න කෙනෙක් කියන්න..
*1. ඔපිස් වල වැඩ කරලා කොරෝනා නිසා අයින් වෙලා ඉන්නේ (වයිෆ් ලත් එහෙමයි)
*2. බබාලා එක්ක ෆික් නික් දාලා / මේකප් දාලා / ගෑනිගෙන් බැනුම් අහගෙන