මේක මහ විකාරයක් බන්

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :dull:....................................

    rlE4vv9.jpg

    අච්චු බටේ/උන බට තුවක්කුව/බට කිරිල්ල

    උණ පඳුරක් හොයාගෙන,
    එකෙන් එක ගහක් කපල දාගන්න ඕනේ.
    ඒ ගහ ඇද නැති එකක් වීම අනිවාර්යයි.
    මේකේ ඉහලම කොටස තමා තුවක්කුවට ගන්න වෙන්නේ.
    ඒ කියන්නේ ඇතුලේ තියන බටේ හීනි වෙන තරමට හොඳයි.
    සාමාන්යෙන් පැන්සලක මහතට වගේ තියෙන්න තිබ්බ නම් ගානයි.
    දැන් ඔන්න ඔය හරියෙන්, ගැටෙත් එක්කම කපාගන්න ඕනේ සෙන්ටිමීටර් 15ක් 20ක් දිග කෙලින් කෑල්ලක්. ඊට පස්සේ, ගැට දෙක මුලින්ම වගේ කපල අයින් කරගන්න, හැබැයි මේ වැඩේ කරනකොට බටේ පලාගන්න එපා..

    රයිට්. ඊළඟට වෙඩි තියන කොටස, නැත්තම් ට්‍රිගර් එක කිව්වා නම් හරි යයි..
    මේකට, අර ගහේම, ඉස්සෙල්ල කපාගත්ත කෑල්ලට ලඟම පුරුකෙන් වගේ, සෙන්ටිමීටර් 5ක් විතර දිග කෑල්ලක් කපාගන්න,
    හැබැයි, ගැටේකුත් අහු වෙන්න. එකරලා, කිතුල් කෝටුවක් හරි ඒ වගේ නැවෙන්නේ නැති, හයිය තියන, අර ඉස්සෙල්ල කපාගත්ත කෑල්ලේ බටේ ඇතුලෙන් ලේසියෙන් යවන්න පුළුවන්, ඒ බටේට වඩා සෙන්ටිමීටර් 5ක් වගේ වැඩියෙන් තියන කෝටුවක් කපාගන්න. පරණ හයිය හැඳි මිටක් තියනවා නම් සුද්ද කරලා ගත්තත් කමක් නෑ. ඔය කෝටුව, අර ගත්ත පොඩි උණ කෑල්ලේ ඇතුලට යවාගන්න. මේක හොඳට හිරවෙන තරමට හොඳයි.. ගැටේ තියන්න කිව්වේ, වෙඩි තියනකොට ඔය කෝටුව අනික් පැත්තෙන් එන එක වලක්වන්න.

    A5UfBs3.jpg

    එතකොට කෝ උණ්ඩ??
    මේකට දාන ඔරිජිනල් උණ්ඩ තමා කුඩුදවුල ඇට, කිරිල්ල ගෙඩි
    දැන් කට්ටිය අහයිද දන්නේ නෑ ඒ මොන කුනුහරපයක්ද කියල.
    නෑ නෑ බයවෙන්න ඕනේ නෑ.
    මේකට තව උණ්ඩ වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්.
    එකතු කරගන්න මෙන්න මේ ටික-
    පරණ පත්තර පිටු දෙක තුනක්,
    ටිකක් ලොකු කෝප්පයක්,
    කෝප්පෙන් භාගයක් තරමට වතුර.

    ඔය ටිකෙන් උණ්ඩයක් හදාගන්නේ මෙන්න මෙහෙමයි.
    මුලින්ම පත්තර පිටුවක් ඔය වතුර ටිකේ හොඳට පොඟවගන්න.
    ඊට පස්සේ ඒක ඔය තුවක්කුවට දාගන්න පුළුවන් තරමක කෑලි වලට කඩල ගුලි කරගන්න.
    අච්චු කූ අරගෙන, ඕක දිග බටේ එක පැත්තකට යවාගන්න. දැන් තව එකක් අරගෙන අනික් පැත්තෙන් තියල හෙමීට කූරෙන් ඇතුලට තල්ලු කරන්න. කූරෙන් අඟල් භාගයක් තරම ඇතුල් කරන්න පුළුවන් තරමට කොළ ගුලිය ඇතුලට ගියහම, කූර බටේට ඇතුල් කරලා, වෙර දාල තල්ලු කරන එකයි තියන්නේ.
    බටේ පිපුරුවේ නැත්තම්, අර කලින් තියපු ගුලිය ඩෝන් ගාල එලියට විසික් වේවි.

    -අඟහරු අඩවිය

    24mYuC8.jpg

    :lol:,

    https://www.desertcart.lk/search/Paintball Gun
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල

    ස්තුතියි බන්
    ලංකාවට එවන්නේ නෑ -

    Please see below for other countries' flat rate delivery charges:
    - KSA - SAR 25
    - India - ₹99
    - Jordan - JD 5.00
    - Bahrain - BD 2.500
    - Kuwait - KD 2.500
    - Qatar - QAR 25
    - Lebanon - $7.00
    - Oman - 2.500 OMR
    - UK - £5.00
    - Singapore - 10 SGD
    - Egypt - E£ 100
     
    • Sad
    Reactions: IKL

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    Scale eka gaththe mokenda lol bujjimath bawa maninna lol
    ???

    Listen to this

    හැම දේම හැමෝම සෙන්ටි මෙටල් නෑ බන්
    ------ Post added on Aug 16, 2021 at 2:49 AM

    කිව්වට විශ්වාස කරපන් මිල්ටන් වැඩිය හොදයි බන් මට තරිදු දම්සර මේක

    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,803
    113
    Mother Earth
    wife swap එකක් දාපන්. අයියල එක්ක පොඩ්ඩක් කතා කරල බලපන්. කැමති වෙයි සමහර විට. 🧐
     
    • Love
    Reactions: Tharaka25

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ස්තුතියි බන්
    ලංකාවට එවන්නේ නෑ -

    Please see below for other countries' flat rate delivery charges:
    - KSA - SAR 25
    - India - ₹99
    - Jordan - JD 5.00
    - Bahrain - BD 2.500
    - Kuwait - KD 2.500
    - Qatar - QAR 25
    - Lebanon - $7.00
    - Oman - 2.500 OMR
    - UK - £5.00
    - Singapore - 10 SGD
    - Egypt - E£ 100

    :(...................

    .................

    උණ වෙඩි

    උණ වෙඩිල්ලක් හදාගන්න මුලින්ම හොඳ උණ ගහක් තෝරගන්න ඕන.

    k2e59GE.jpg

    කඳ මහත වැඩි වෙන්න වෙන්න සද්දෙත් වැඩියි.
    ඒ විදිහෙ උණ පඳුරකින් මෝරපු ගහක් කපාගෙන පෑහලා සුද්දකරගෙන මුල් පුරුක් 2ක් 3ක් කපල අයින් කරන්න ඕන. ඒව තියන හරිය වැඩේට ගන්නෙ නෑ. මුල හරියෙ "කුඹල"( පුරුක ඇතුලේ කුටීරය) පුංචි නිසා.
    පුරුක් 5ක් 6ක් දිගට තියෙන්න ඉතුරු කෑල්ල කපල වෙන් කරගන්න ඕන. (සමහර උණ ගස් වල පුරුක් කොටයි, ඒ නිසා අඩි 5ක් 6ක් වගේ දිගට ගත්තම පුරුක් ගාන ගැන වද වෙන්න ඕන නෑ).

    ඊට පස්සෙ පල්ලෙහා තියන රූප සටහනේ A වලින් දැක්වෙන විදියට

    JylsqEr.jpg

    උණ ගහේ යටි පැත්තෙ එක කුඹලක් ඉතුරු වෙන්න ඉතුරු කුඹල් ටික කඩලා සුද්ද කරන්න ඕන ( පුරුක් ඇතුලේ කුටීර වගේ වෙන් වෙලා තියන තට්ටු ටික) .
    ඒක දිග යකඩ ඉන්නකින් කරන්න පුළුවන්. හයිය ලීයක් ගත්තත් වැඩේට සෑහෙනව.
    එක කුටීරයක් ඉතුරු කරගන්නෙ හේතුවක් ඇතුව.
    ඕක ඇතුලේ බූමිතෙල් පුපුරද්දි එක කුඹලක් කැඩුනොත් එතකොට උණ බම්බුව විසිකරන්න වෙනවා මෙහෙම කලාම අනික ඉතුරු වෙනවා. අවදානමට පෙර සූදානම කිව්වලුනෙ "සමහන්" කාරයත්.

    ඊට පස්සෙ "B" රූපසටහනේ විදියට

    නොකඩපු කුඹලට, නොකඩපු කුටීරයෙ අනිත් පැත්තට අඟල් 3ක් විතර වෙන්න සෙන්ටිමීටර් 1.5ක් පමණ විෂ්කම්භය තියන සිදුරක් හදාගන්න ඕන.
    ඕක ලොකු වැඩි උනොත් ඔතනින් බූමිතෙල් ගහනවා, සද්දෙත් අඩුයි.
    පොඩි වැඩි උනොත් ඇතුලට ගින්දර රිංගවන හනසු කෑල්ල ඔබාගන්න බැරි වෙනවා.

    C රූපසටහනේ සහ D රූප සටහනේ, B වල තියන පැත්තට විරුද්ධ පැත්තටයි බම්බුව තියල තියෙන්නෙ.
    C, D වල ආයෙත් A,B,C,D කියල දාල තියෙන්නෙ කම්බි වලින් බඳින්න ඕන තැන්.
    සමහර වෙලාවට උණ බම්බුව පුපුරන්න පුළුවන්. එහෙම වෙන එකෙන් ආරක්ෂා වෙන්නයි, එහෙම පිපුරුවොත් බූමිතෙල් හැලිල ගිනි ගන්න එක වළක්වන්නයි තමයි එහෙම කරන්නෙ.
    කොන්ක්‍රීට් දානකොට කම්බි බඳින්න ගන්න හාඩ්වෙයා වල තියන "බයින්ඩින්" කම්බි ඔය වැඩේට ගැලපෙනවා.

    දැන් ඔන්න උණ බම්බුව වැඩේට ලෑස්තියි.සෙටප් කිරිල්ල තමයි දැන් කරන්න තියෙන්නෙ.

    B3G6Dlh.jpg

    E රූපසටහනේ විදියට ආධාරක දෙකක් අටවගන්න ඕන.
    උණ බම්බුවේ කුඹල් නොකඩපු සිදුර විදපු පැත්තෙ ආධාරකේ කොටටත් කට තියන පැත්තෙ ආධාරකේ උසටත් හදාගන්න ඕන.
    එහෙම අටවලා උණ බම්බුව ඒක උඩ තිබ්බම (සිදුර උඩට හිටින්න) සමතලා පොළවේ අංශක 20ක 30ක වගේ ආනතියක් තියෙන්නත් ඕන.

    F රූපයේ විදියට බූමිතෙල් දාපුවම හිටින්න ඕන. ආනතිය වැඩි වෙන්න හොඳත් නෑ. එතකොට භූමිතෙල් වාෂ්පය ඇතුලෙ හැදෙන්න පරක්කුයි, ආනතිය අඩු උනොත් වෙඩි පත්තුකරනකොට කටෙන් බූමිතෙල් ටික එලියට විසි වෙයි.

    ඊට පස්සෙ F රූපයෙ G වලින් ඊතල දෙකකින් පෙන්නලා තියන ඒරියා එක රත් කරන්න ඕන.
    පොල් කොළ වලින් හරි වෙන දෙයක් පත්තු කරලා හරි විනාඩි 5ක් විතර රත් කරනකොට අර සිදුරෙන් එලියට බූමිතෙල් වාෂ්ප එනව පෙනෙයි දුමක් වගේ. (රත් කරනකොට පරිස්සම් වෙන්න ඕන උණ බම්බුව පිච්චෙන්නෙ නැති වෙන්න රත් කරන්න)

    ඊට පස්සෙ ඒ සිදුරට පිඹින්න ඕන හතර පස් වතාවක් ( අපි නම් එතෙන්ටම කටින් තමයි පිම්බේ. ඒ උනත් පොඩි එස්ලෝන් බැට කෑල්ලකින් ලිපට පිඹින ස්ටයිල් එකට පිම්බ නම් ආරක්ෂාව හොඳයි)
    එහෙම පිඹිනකොට පේනවා උණ බටේ විවෘත්ත පැත්තෙන් සුදූ දුමක් වගේ බූමිතෙල් වාෂ්ප එලියට යනවා.
    එතකොට පිඹිල්ල නවත්තල G රූපසටහනේ විදියට හනසු කෑල්ලකින් තීරුවක් ඉරල අරගෙන බූමිතෙල් පොල්කට්ටක ඔබල කුප්පි ලාම්පුවෙන් පත්තු කරලා (මොකෙන් නමුත් ගිනි තියල) ඒක අර සිදුරෙන් ඇතුල් කරන්න ඕන.

    ZnVigMG.jpg

    මුලින් මුලින් පොඩි පොඩියට සද්දෙ ආවට එන්න එන්න සද්දෙ වැඩි වෙයි. ඒ ගිනි තියන වාරයක් පාසා සිදුරට පිඹින්න ඕන අනිත් පැත්තෙන් එලියට බූමිතෙල් වාෂ්පේ එන්න පටන් ගන්නකල්. පස්සෙ කාලෙ ඕකට පිඹිනවා වෙනුවට බයිසිකල් පොම්පෙකින් හුළං ගහන්න ගත්ත . ඒක සේෆ්ටි වැඩියි කටින් පිඹිනවට වැඩිය. ගිනි තියන්න හනසු ඕනෙම නෑ. මොන ක්‍රමේකින් හරි අත පුච්චගන්නේ නැතුව ගිනි තියනවනං එච්චරයි. ගිනි ගන්න වෙලාවට ඔය සිදුරෙනුත් උඩට පොඩි ගිනි පාරක් ගහනවා. ඔන්න ඔච්චරයි වැඩ සටහන.

    -සජ්ජාගේ පඩංගුව

    - https://www.youtube.com/results?search_query=උණ+වෙඩිල්ල
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    sahodarayo 3k, job prashnath na, idamuth thiyanawa, welawath thiyanawa. Umbe surname eka rajapaksha da 😀

    paintball park ekakata katha karanna eyalata businesuth nathi nisa eyalage badu aduwata ganna puluwan wei.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    me pons patta lesiyen trigger wenavane. mechchara successfull ekek kiyala hithannawath amarui lol

    ochchara dewaluth thiyenavanam ochchara kattiyath innavanam katha karanna podi unuth innavanam aththiya hadenna vidihak nahane. mokak hariwenama prashnayak thiyenava e kiyanne. mulinma e hethuva, root eka hoyagena hitapan
    ------ Post added on Sep 5, 2021 at 7:40 PM
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    නැති හැමඑකාටම උබ කන්න දෙන්න අවශ්‍ය නෑ. නමුත් උබ හිතේ සතුට හොයන විදිහ වෙනස් කරගනින්. උබ ඉන්නේ දරුවෝ ගෑණි එකක් නම් උබේ අවට උබේ සහෝදරයෝ ඉන්නවා නම්, ඉන්න අක්කරයක් විතර ඉඩමක් එක්ක ගෙයකුත් තියෙනවා නම්, මුදල් අතින් අගහිගයකුත් නැත්නම්, රටේ මේ මොහොතේ තියන වාතාවරණයේ හැටියට උබලා සෞඛ්‍ය සම්පන්නවත් ඉන්නවා නම් සතුටු වෙන්න ඔය මදිද??? ඔය සේරම තියෙද්දීත් උබ ඉන්නේ සතුටින් නෙවෙයි නම් ආතතියෙන් නම් වෙනස් කරන්න ඕන උබ සතුට හොයන පාත් එක. ඒ සතුට paintball gun එකකින් එලියට ෂූට් කරලා හොයනවට වඩා උබේම අධ්‍යාමයට ෂූට් කරගන්න පුළුවන් ලේසිම විදිහ තමයි මම කිව්වේ. උබ දැනටමත් ඒක කරනවා නම් උබට ඔය දැනෙන ආතතියට හේතුව ගැන නෝ අයිඩියා.
    උඹට financial freedom එක තියෙනවා කියපු එකටයි, පොඩ්ඩක් නිදහසේ ආතල් එකක් අරන් ඉන්නේ හදන්නෙයි කියලා තේරුනා විතරයි සිංහලු ටිකගේ කුහක ගති මතු උනා. ගණන් ගන්න එපා උන් කැමති අනිත් උනුත් උන් වගේ දුකින් මිරිකිලා ප්‍රශ්න වල ඉන්නවට.
     
    • Like
    Reactions: Metalingus