මං මේ කමෙන්ට් එක ගත්තේ පේජ් එකක තිබ්බා කටු මැටි ගහපු ගේක අඩු වයසින් බැදපු ගෑණු ළමයෙක් පොඩි ලමයෙක් වඩාගෙන ටික් ටොක් එකක් කරනවා..ඒ වීඩියෝ එකට වැටුනු කමෙන්ට් එකක් තමා මේක..මේක දැක්ක ගමන් සමහරුන්ට හිතෙයි වදපු අම්මට බනිනවා මුන් දරුවොද කියලා..මං නම් කියන්නෙ මේ කමෙන්ට් එක දාපු මනුස්සයා සාධාරණයි..අම්මා කෙනෙක්ගේ තීරණයක් නිසා පොඩි කාලේ ඉදන් අපා දුක් විදපු චරිතයක් ..පොඩි කාලේ ගැන තමන්ගේ ජීවිතේ තියෙන්නෙ මිහිරි මතක නෙවෙයි අමිහිරි මතක..ගොඩක් ළමයින්ට මතක තමන්ට තිබ්බ සෙල්ලම් බඩු පුංචි කාලේ ඇදුම් ..සෙල්ලම් කරපු විදිය ඔය වගේ දේවල් හැබැයි මේ කෙනාට තියෙන්නෙ පුංචි කාලේ ගැන මතකයක් විදියට කන්න නැතුව දුක් විදපු විදිය..සිරාම පව්..
ගොඩක් මිනිස්සු කොයි වෙලෙත් ගෑණුන්ට බනිනවා නේද?
" කෙල්ලො යන්නෙ සල්ලි පස්සෙ"
මං නම් කියන්නෙ ඉන්න හිටින්න තැනක් නැති..අනාගතේ ගැන කිසිම ප්ලෑන් එකක් නැති..දියුනු වෙන්න උවමනාවක් නැති ..අම්මිගෙ පණ අම්මි ගාව තාම බුදියන්නෙ අම්මි බත් කවන්නෙ කිය කියා ඉන්න හාල්පාරුවෝ නම් ජීවිතේට තෝරගන්න එපා ..කසාද බදින්න ඕනි ගෑණියෙක් මානසික නිදහස ඇතුව ගමනක් යන්න මිසක් අඩුපාඩුකම් මැද්දේ ටෙන්ශන් එකෙන් ජීවත් වෙන්න නෙවෙයි..එලවලු දෙකක් එක්ක කරවල ටිකක් බැදල බත් ටිකක් කාල අම්මල ගාව ඉන්නවා නම් ලුණුයි බතුයි කන්න යන්න නෙවෙයි අපි මිනිහෙක් තෝර ගන්න ඕනි..ඉන්නවට වඩා ඉහල ජීවිතයක් තමා මං නම් කියන්නෙ කසාදෙන් බලාපොරොත්තු වෙන්න වෙන්න ඕනි..
මං මෙතන කියන්නෙ ගෙදර පිං බත් ගිල ගිල ඉදල බදින්න කෝටිපතියෝ හොයන්න කියල නෙවෙයි...ගෑණු දැන් එහෙම ඉන්නෙත් නෑනේ..මංකියන්නෙ ගෑණුත් ගේමක් ගහල ජීවිතේ ඉස්සරහට යන්න ඕනි ඉගෙනගන්න ඕනි හම්බ කරන්න ඕනි..පුළුවන් තරම් ඉහලට යන්න මං නම් කියන්නෙ ..ආදරේ කියන අටලබ්බ ඉස්සරහට දාල දුක් විදින ජීවිත තෝරගන්න එපා..
ලංකාවේ ඉන්නවා දෙමපියන්ගේ බොළද තීරණ නිසා ..දෙමපියෝ බාගෙට පටන් ගත්ත ජීවිත හදන්න වෙච්ච දරුවෝ .සමහර දෙමපියෝ ඔහේ ළමයි හදල කන්නවත් දෙන්න බැරුව පවුලේ ලොකු එකා හරක වගේ සහෝදරයෝ නඩත්තු කරනවා..සමහර දෙමපියෝ ආදරේ කියලා ඔහේ ඇව්ත් ඉන්න හිටින්න තැනක් නැතුව ලමයි හදල ..දරුවන්ට දරුවන්ගේ ජීවිතේ හදාගන්න ඉස්සරහට යන්න විදියක් නෑ මහගෙවල් හදන්න ඕනි..මූණට නොකිවාට ළමයි දෙමපියන්ට ශාප කරනවා අපිට මෙහෙම උනේ දෙමපියෝ නිසා කියලා..වැඩි වැරැද්ද එන්නෙ අම්මට
ඒක නිසා ඔය කුඩුකාරයො යහමගට ගන්න .අරක මේක හෑලිකාරයන්ගේ කතාවලට රැවටෙන්නෙ නැතුව මොලෙන් තීරණ ගන්න..තමන් බලාපොරොත්තු වෙන ජීවිතේ කිසිම පිරිමියෙක් ළග නැත්නම් තනියම ඉන්න ඒක නම්බුයි..ඔය කවුරුන් අපිට හාල් කිලෝ එකක් දෙන්න එන්නෙ නෑ අපි ජීවිතේ වරද්ද ගත්තොත්..ශාපලත් අම්මා කෙනෙක් වෙන්න එපා බොලද තීරණ අරන්
https://www.facebook.com/share/p/1A2kSQshDe/
Maha kalakanni demawpiyo

Last edited: