මේක ශෙයා කරපල්ල උබලගෙ ගමේ හිගන්නුන්ට පේන්න

Jhonycade

Well-known member
  • May 16, 2023
    331
    709
    93
    මං මේ කමෙන්ට් එක ගත්තේ පේජ් එකක තිබ්බා කටු මැටි ගහපු ගේක අඩු වයසින් බැදපු ගෑණු ළමයෙක් පොඩි ලමයෙක් වඩාගෙන ටික් ටොක් එකක් කරනවා..ඒ වීඩියෝ එකට වැටුනු කමෙන්ට් එකක් තමා මේක..මේක දැක්ක ගමන් සමහරුන්ට හිතෙයි වදපු අම්මට බනිනවා මුන් දරුවොද කියලා..මං නම් කියන්නෙ මේ කමෙන්ට් එක දාපු මනුස්සයා සාධාරණයි..අම්මා කෙනෙක්ගේ තීරණයක් නිසා පොඩි කාලේ ඉදන් අපා දුක් විදපු චරිතයක් ..පොඩි කාලේ ගැන තමන්ගේ ජීවිතේ තියෙන්නෙ මිහිරි මතක නෙවෙයි අමිහිරි මතක..ගොඩක් ළමයින්ට මතක තමන්ට තිබ්බ සෙල්ලම් බඩු පුංචි කාලේ ඇදුම් ..සෙල්ලම් කරපු විදිය ඔය වගේ දේවල් හැබැයි මේ කෙනාට තියෙන්නෙ පුංචි කාලේ ගැන මතකයක් විදියට කන්න නැතුව දුක් විදපු විදිය..සිරාම පව්..

    ගොඩක් මිනිස්සු කොයි වෙලෙත් ගෑණුන්ට බනිනවා නේද?

    " කෙල්ලො යන්නෙ සල්ලි පස්සෙ"

    මං නම් කියන්නෙ ඉන්න හිටින්න තැනක් නැති..අනාගතේ ගැන කිසිම ප්ලෑන් එකක් නැති..දියුනු වෙන්න උවමනාවක් නැති ..අම්මිගෙ පණ අම්මි ගාව තාම බුදියන්නෙ අම්මි බත් කවන්නෙ කිය කියා ඉන්න හාල්පාරුවෝ නම් ජීවිතේට තෝරගන්න එපා ..කසාද බදින්න ඕනි ගෑණියෙක් මානසික නිදහස ඇතුව ගමනක් යන්න මිසක් අඩුපාඩුකම් මැද්දේ ටෙන්ශන් එකෙන් ජීවත් වෙන්න නෙවෙයි..එලවලු දෙකක් එක්ක කරවල ටිකක් බැදල බත් ටිකක් කාල අම්මල ගාව ඉන්නවා නම් ලුණුයි බතුයි කන්න යන්න නෙවෙයි අපි මිනිහෙක් තෝර ගන්න ඕනි..ඉන්නවට වඩා ඉහල ජීවිතයක් තමා මං නම් කියන්නෙ කසාදෙන් බලාපොරොත්තු වෙන්න වෙන්න ඕනි..

    මං මෙතන කියන්නෙ ගෙදර පිං බත් ගිල ගිල ඉදල බදින්න කෝටිපතියෝ හොයන්න කියල නෙවෙයි...ගෑණු දැන් එහෙම ඉන්නෙත් නෑනේ..මංකියන්නෙ ගෑණුත් ගේමක් ගහල ජීවිතේ ඉස්සරහට යන්න ඕනි ඉගෙනගන්න ඕනි හම්බ කරන්න ඕනි..පුළුවන් තරම් ඉහලට යන්න මං නම් කියන්නෙ ..ආදරේ කියන අටලබ්බ ඉස්සරහට දාල දුක් විදින ජීවිත තෝරගන්න එපා..

    ලංකාවේ ඉන්නවා දෙමපියන්ගේ බොළද තීරණ නිසා ..දෙමපියෝ බාගෙට පටන් ගත්ත ජීවිත හදන්න වෙච්ච දරුවෝ .සමහර දෙමපියෝ ඔහේ ළමයි හදල කන්නවත් දෙන්න බැරුව පවුලේ ලොකු එකා හරක වගේ සහෝදරයෝ නඩත්තු කරනවා..සමහර දෙමපියෝ ආදරේ කියලා ඔහේ ඇව්ත් ඉන්න හිටින්න තැනක් නැතුව ලමයි හදල ..දරුවන්ට දරුවන්ගේ ජීවිතේ හදාගන්න ඉස්සරහට යන්න විදියක් නෑ මහගෙවල් හදන්න ඕනි..මූණට නොකිවාට ළමයි දෙමපියන්ට ශාප කරනවා අපිට මෙහෙම උනේ දෙමපියෝ නිසා කියලා..වැඩි වැරැද්ද එන්නෙ අම්මට

    ඒක නිසා ඔය කුඩුකාරයො යහමගට ගන්න .අරක මේක හෑලිකාරයන්ගේ කතාවලට රැවටෙන්නෙ නැතුව මොලෙන් තීරණ ගන්න..තමන් බලාපොරොත්තු වෙන ජීවිතේ කිසිම පිරිමියෙක් ළග නැත්නම් තනියම ඉන්න ඒක නම්බුයි..ඔය කවුරුන් අපිට හාල් කිලෝ එකක් දෙන්න එන්නෙ නෑ අපි ජීවිතේ වරද්ද ගත්තොත්..ශාපලත් අම්මා කෙනෙක් වෙන්න එපා බොලද තීරණ අරන්

    1000038745.jpg

    https://www.facebook.com/share/p/1A2kSQshDe/

    Maha kalakanni demawpiyo
    1000038681.jpg
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    මහරගම ටැටූ අක්කිගෙ කතාවත් ඔයිට ටිකක් සමානයි. හැබැයි එච්චර සෙනඟක් නඩත්තු කරන්නෙ නෑ. මල්ලිලා දෙන්නෙක් ඉන්නවා අම්මා ඉන්නවා. තාත්තා නැතිවෙලා.

    හැබැයි මෙයාවුනත් මෙච්චර අමාරුවෙන් කරනවා කියලා හිතන්නත් අමාරුයි. මේකතාව ඒක පාර්ශ්විකයිනෙ. අස්වැසුම හම්බෙනවා ඇති. තව තාත්තා ජොබ් එකක් කරනවා ඇති. ආච්චිට සීයට පෙන්ෂන් එක, තව ඉඩම් එහෙම තියනම් ඒ ආදායම නැහැ කියන්නේ කොහොමද?

    ටැටූ අක්කිනම් ඇත්තටම මල්ලිලා දෙන්නයි අම්මයි බලාගන්නවා. මට හරි දුකයි
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    පවුලේ වැඩිමලා කියන්නේ කොහොමත් experiment කරන්නම හැදුන එකෙක් තමයි
    අත්දැකීමෙන් කියන්නේ 🥲
    මේ කතාව සිරා. මම අදුරන ගොඩක් උන් ඉන්නවා. උන් ගේ දෙමාපියෝ 1 වෙනි ළමයා ලැබෙද්දි ගෙදරවත් කම්ප්ලීට් කරගෙන නෑ, එහෙම නැත්නම් කුලී ගෙදරක ඉදලා තියෙන්නේ. 1 වෙනි ළමයා ටික ටික ලොකු වෙද්දි තමයි ගේදර හදන්න පටන් ගන්නේ. ඌත් උගේ පොඩි කාලේ ඉදන්ම ගෙදර හදන්න වැලි ගල් අදිනවා. ලොකු වෙලත් ගෙදර තීන්ත ගාන එකේ ඉදන් හැම දේම හොයලා බලලා කරන්නේ ගෙදර ලොකු අයියා, එහෙම නැත්නම් ගෙදර ලොකු අක්කා. හැබැයි කවදාහරි ඒ ගෙදර, ගෙදර බාලයාට දීලා හිස් අතින් එලියට බහින්න වෙන්නෙත් ගෙදර වැඩීමල් සහෝදරයාට/සහෝදරීට :dull:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy

    ඒ experience එක දෙන්නේ වැඩිමලාට තමන් හදන ගෙදර සුපිරියටම හදා ගන්ඩ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,388
    1
    101,278
    113
    34
    Kalutara
    අපේ පැත්තේ කොල්ලෙක් ඉන්නවා ඌ 2001 ඉපදුනේ. උට ඉන්නවා නංගි කෙනෙක් 2020 වගේ ඉපදුනේ. අයියට විස්සක් වෙද්දී තමා නංගි ඉපදුනේ. ඒ වුනාට අයියා බැන්දා 22 වෙද්දී. අනික උන්ගේ තාත්තා තාමත් වැඩට යනවා. පට්ට තරුණ වයසේ අම්මා තාත්ත බැඳලා තියෙන්නෙත්. ඒ අතර මැද ඉන්නවා තව කොල්ලෝ දෙන්නයි කෙල්ලෙකුයි. කෙල්ල පැනලා ගියා එකෙක් එක්ක ඕලෙවල් ඉවර වුන හැටියේ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    අපේ පැත්තේ කොල්ලෙක් ඉන්නවා ඌ 2001 ඉපදුනේ. උට ඉන්නවා නංගි කෙනෙක් 2020 වගේ ඉපදුනේ. අයියට විස්සක් වෙද්දී තමා නංගි ඉපදුනේ. ඒ වුනාට අයියා බැන්දා 22 වෙද්දී. අනික උන්ගේ තාත්තා තාමත් වැඩට යනවා. පට්ට තරුණ වයසේ අම්මා තාත්ත බැඳලා තියෙන්නෙත්. ඒ අතර මැද ඉන්නවා තව කොල්ලෝ දෙන්නයි කෙල්ලෙකුයි. කෙල්ල පැනලා ගියා එකෙක් එක්ක ඕලෙවල් ඉවර වුන හැටියේ.
    අම්මා ගිය පාරෙම ගියපු දුවෙක්ද
     
    • Like
    Reactions: Jhonycade

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030
    113
    Gaanith athulema yawanna sudu mahaththaya kiyala badagena innawa athi neda?
    Paiyya tibba paliyata hikuwata badu athulema yawanna oneda? Condom daanna barida?
    Game pawul sawukya upadeshikawage athe loku wagakimak tiyenawa
     
    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    මහරගම ටැටූ අක්කිගෙ කතාවත් ඔයිට ටිකක් සමානයි. හැබැයි එච්චර සෙනඟක් නඩත්තු කරන්නෙ නෑ. මල්ලිලා දෙන්නෙක් ඉන්නවා අම්මා ඉන්නවා. තාත්තා නැතිවෙලා.

    හැබැයි මෙයාවුනත් මෙච්චර අමාරුවෙන් කරනවා කියලා හිතන්නත් අමාරුයි. මේකතාව ඒක පාර්ශ්විකයිනෙ. අස්වැසුම හම්බෙනවා ඇති. තව තාත්තා ජොබ් එකක් කරනවා ඇති. ආච්චිට සීයට පෙන්ෂන් එක, තව ඉඩම් එහෙම තියනම් ඒ ආදායම නැහැ කියන්නේ කොහොමද?

    ටැටූ අක්කිනම් ඇත්තටම මල්ලිලා දෙන්නයි අම්මයි බලාගන්නවා. මට හරි දුකයි
    ඒ කවුද
    මේ කතාව සිරා. මම අදුරන ගොඩක් උන් ඉන්නවා. උන් ගේ දෙමාපියෝ 1 වෙනි ළමයා ලැබෙද්දි ගෙදරවත් කම්ප්ලීට් කරගෙන නෑ, එහෙම නැත්නම් කුලී ගෙදරක ඉදලා තියෙන්නේ. 1 වෙනි ළමයා ටික ටික ලොකු වෙද්දි තමයි ගේදර හදන්න පටන් ගන්නේ. ඌත් උගේ පොඩි කාලේ ඉදන්ම ගෙදර හදන්න වැලි ගල් අදිනවා. ලොකු වෙලත් ගෙදර තීන්ත ගාන එකේ ඉදන් හැම දේම හොයලා බලලා කරන්නේ ගෙදර ලොකු අයියා, එහෙම නැත්නම් ගෙදර ලොකු අක්කා. හැබැයි කවදාහරි ඒ ගෙදර, ගෙදර බාලයාට දීලා හිස් අතින් එලියට බහින්න වෙන්නෙත් ගෙදර වැඩීමල් සහෝදරයාට/සහෝදරීට :dull:
    මෙහෙනම් ලොකු එකා කලින්ම රස්සාවට ගිහින් ගෙදරට කපරාදුව ගහල ගේ අයිති කරගන්නව. පොඩි එකාට යන එන මං නෑ

    Gaanith athulema yawanna sudu mahaththaya kiyala badagena innawa athi neda?
    Paiyya tibba paliyata hikuwata badu athulema yawanna oneda? Condom daanna barida?
    Game pawul sawukya upadeshikawage athe loku wagakimak tiyenawa
    මෙහෙත් ඔහොම පවුලක් හිටිය
    මිඩ්වයිප් එද්දි හැංගෙනව උන්
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    හිඟන්නන්ගේ අදෝනා.සුද්දගේ පුකට පයින් ගහන්න ඕන පද්දෝ පොලිෂ් කලාට.නැත්තන් පාඩුවේ රෙද්දක් හෝදගෙන,වළඳක් හදාගෙන බෙරයක් ගහගෙන හිටපු උන් පවුලුත් රැකගෙන. දැන් මැරෙන්න හදනවා.
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    මහරගම ටැටූ අක්කිගෙ කතාවත් ඔයිට ටිකක් සමානයි. හැබැයි එච්චර සෙනඟක් නඩත්තු කරන්නෙ නෑ. මල්ලිලා දෙන්නෙක් ඉන්නවා අම්මා ඉන්නවා. තාත්තා නැතිවෙලා.

    හැබැයි මෙයාවුනත් මෙච්චර අමාරුවෙන් කරනවා කියලා හිතන්නත් අමාරුයි. මේකතාව ඒක පාර්ශ්විකයිනෙ. අස්වැසුම හම්බෙනවා ඇති. තව තාත්තා ජොබ් එකක් කරනවා ඇති. ආච්චිට සීයට පෙන්ෂන් එක, තව ඉඩම් එහෙම තියනම් ඒ ආදායම නැහැ කියන්නේ කොහොමද?

    ටැටූ අක්කිනම් ඇත්තටම මල්ලිලා දෙන්නයි අම්මයි බලාගන්නවා. මට හරි දුකයි
    කීල්ස් කෙල්ල කතා කලාද බන්? යාලුව හරි? කොහොමත් උබට ලග්දිම ටැටූ කෙල්ලට ගානක් දෙන්න වෙයි.

    ;)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    බංගලිදේසෙට වෙලා තියෙන්නෙ ඔය සීන් එක තමා. උන් හුකනව හුකනව උන්ගෙ මුඩුක්කු අස්සෙ ජනගහනය 10X වෙනව බලන් ඉන්නකොට. කැරියන්ට රස්සාවක්වත් නෑ නමුත් හුකනව ඉවරයක් නෑ. ලංකාවෙත් මෙහෙම හුකන හරක් ඉන්නව වැඩිය නෑ හොද වෙලාවට