machan mama img preview off karala tiyenne owa dala wadak na :P
sudeewa Well-known member Feb 14, 2008 8,648 1,004 113 Colombo May 24, 2014 #41 machan mama img preview off karala tiyenne owa dala wadak na
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... May 24, 2014 #42 LINDA_ADERSON_22 said: තෝ වගකීමක් තියෙන දොස්තරකෙනෙක් කියන කතාවක්ද මේ කියල තියෙන්නේ..... "අතින් තද කරල වතුර මිරිකන්න පුළුවන් තරමක් ඇරල අප්සයිඩ් ඩවුන් තියපං දවසක්වත් අව්වේ." මේ ටිකනං මරු ලමයි හිටින්නැති නාකි අම්මන්ඩි කෙනෙක්ට කරන්න. ඊලඟ දවසෙම හිට්ට කියයි කවුද බං ෆැබ්‍රික් ඔෆිස් චෙයාස් වතුරේ දාලා හෝදන්නේ????? ෆුක ඉරං වතුර දදා සවරිං බාර් ගගා හෝදල, හත් අවුරුද්දක් අව්වේ දාල වේලුවත් හරියට වේලෙන්නෙත් නෑ ඊටපස්සේ එන හම්පඩ ගඳ යන්නෙත් නෑ. අන්තිමට ස්පොන්ජ් එකත් බැහැල ඇතුලේ තියෙන ලී කෑලි හාඩ්බෝඩ් කෑලි පිම්බිල, ඇන ටිකත් මලකඩකාල පුටුව විසික්කරන වෙන්නේ. ඔය වැඩේට පාවිච්චිකරන්නේ ෆෝම් ක්ලීනිං. ඔය ෆැබ්‍රික් සුද්දකරන ෆෝම් ක්ලීනිං කෑන් එකක් ස්ප්‍රේ කරලා සුද්දකරගන්න, නැත්නම් වාහන ඇතුල් සුද්දකරන තැනකට දුන්නනම් උනුත් පොඩිගානකට සුද්දකරල දෙනව වතුර දාලා වටිනකියන පුටුවකට කෙලවගන්න එපා. Click to expand... මම කළින් කරපු විදිය ගැන කිව්වේ මාමියේ........... දවස් දෙකෙන් පුටුව වේලුණා, පොඩ්ඩක් ගද වගේ තිබ්බ ඒකට ගැසුව ඒයාවෙක් එයාෆ්‍රෙෂ්නර් එකක්.... හැබැයි මෙහේ නෙවෙයි මන්නාරමේ දී.............
LINDA_ADERSON_22 said: තෝ වගකීමක් තියෙන දොස්තරකෙනෙක් කියන කතාවක්ද මේ කියල තියෙන්නේ..... "අතින් තද කරල වතුර මිරිකන්න පුළුවන් තරමක් ඇරල අප්සයිඩ් ඩවුන් තියපං දවසක්වත් අව්වේ." මේ ටිකනං මරු ලමයි හිටින්නැති නාකි අම්මන්ඩි කෙනෙක්ට කරන්න. ඊලඟ දවසෙම හිට්ට කියයි කවුද බං ෆැබ්‍රික් ඔෆිස් චෙයාස් වතුරේ දාලා හෝදන්නේ????? ෆුක ඉරං වතුර දදා සවරිං බාර් ගගා හෝදල, හත් අවුරුද්දක් අව්වේ දාල වේලුවත් හරියට වේලෙන්නෙත් නෑ ඊටපස්සේ එන හම්පඩ ගඳ යන්නෙත් නෑ. අන්තිමට ස්පොන්ජ් එකත් බැහැල ඇතුලේ තියෙන ලී කෑලි හාඩ්බෝඩ් කෑලි පිම්බිල, ඇන ටිකත් මලකඩකාල පුටුව විසික්කරන වෙන්නේ. ඔය වැඩේට පාවිච්චිකරන්නේ ෆෝම් ක්ලීනිං. ඔය ෆැබ්‍රික් සුද්දකරන ෆෝම් ක්ලීනිං කෑන් එකක් ස්ප්‍රේ කරලා සුද්දකරගන්න, නැත්නම් වාහන ඇතුල් සුද්දකරන තැනකට දුන්නනම් උනුත් පොඩිගානකට සුද්දකරල දෙනව වතුර දාලා වටිනකියන පුටුවකට කෙලවගන්න එපා. Click to expand... මම කළින් කරපු විදිය ගැන කිව්වේ මාමියේ........... දවස් දෙකෙන් පුටුව වේලුණා, පොඩ්ඩක් ගද වගේ තිබ්බ ඒකට ගැසුව ඒයාවෙක් එයාෆ්‍රෙෂ්නර් එකක්.... හැබැයි මෙහේ නෙවෙයි මන්නාරමේ දී.............
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,248 29,949 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 May 24, 2014 #43 dath kimbula said: මම කළින් කරපු විදිය ගැන කිව්වේ මාමියේ........... දවස් දෙකෙන් පුටුව වේලුණා, පොඩ්ඩක් ගද වගේ තිබ්බ ඒකට ගැසුව ඒයාවෙක් එයාෆ්‍රෙෂ්නර් එකක්.... හැබැයි මෙහේ නෙවෙයි මන්නාරමේ දී............. Click to expand... රිදිල දුවං ඇවිල්ල. දැං ඉතිං හෝදපු එකා පුටුව අරං මන්නාරං පලකෝ.......
dath kimbula said: මම කළින් කරපු විදිය ගැන කිව්වේ මාමියේ........... දවස් දෙකෙන් පුටුව වේලුණා, පොඩ්ඩක් ගද වගේ තිබ්බ ඒකට ගැසුව ඒයාවෙක් එයාෆ්‍රෙෂ්නර් එකක්.... හැබැයි මෙහේ නෙවෙයි මන්නාරමේ දී............. Click to expand... රිදිල දුවං ඇවිල්ල. දැං ඉතිං හෝදපු එකා පුටුව අරං මන්නාරං පලකෝ.......