"පුළුවන් තරමක් ඇරල අප්සයිඩ් ඩවුන් තියපං "![]()


ow mehema karapan mamath oka thama karanne. habai wassa dawas wala hoodala weela ganna bariwa. passa thema ganna epa![]()

කොහෙන් ආපු වතුරද මන්ද මිරිකන්න පුලුවන්. කිඹුල කියපු එක ඇත්ත වගේ මේක වේලන එක ලේසි නෑපස්ස තෙමුනත් කමක් නෑ.. ගඳ ගහනවා බං..


මට මහ සවුත්තු වැඩේ බන් උනේ. පුටුව හෝදල දවස් දෙකක් වගේ අවුවේ තිබ්බ. අද අම්ම කිවුව වෙන නම් තියන්න එපා හොදටම වේලිලා කියල. PC එක දාගෙන පැය දෙකක් විතර ඉදල නැගිට්ට ඉදගෙන හිටපු තැන කුශන් එකේ වතුර එකයි, කලිසම ගන්න දෙයක් නෑ යකෝ.කොහෙන් ආපු වතුරද මන්ද මිරිකන්න පුලුවන්. කිඹුල කියපු එක ඇත්ත වගේ මේක වේලන එක ලේසි නෑ
iron paraka dapan mchn 
sirawata dan patta gandai ban mokada manda![]()




මාත් හෝඳන්න ගිහින් කෙලවගත්තා බං එකපාරක්.. දවස් ගාණක් අව්වෙ තියලා වේලගත්තෙ.. වේලෙන්නෙ නෑ ලේසියට.. ඕකෙ රෙද්ද ඝණයිනේ.. අනික බං වේලුනාට පස්සෙත් අමුතු ගඳක් එනවා.. අව්වට කරවෙච්චි වගේ..

bankuwa awee tiyala ganin bn wassata themuna nam


bankuwa nedabankuwa awee tiyala ganin bn wassata themuna nam
![]()
![]()
ගිනි අව්ව තියන දවස් 3ක් වත් ඕන
කලින් සර්ෆ්එක්සෙල් දාපු වතුරෙන් පොගවපං. පැයක් හමාරක් යන්න අැරලා හයි ප්‍රෙෂර් ගන් එකකින් අල්ලපං හොදට වතුර.....
අතින් තද කරල වතුර මිරිකන්න පුළුවන් තරමක් ඇරල අප්සයිඩ් ඩවුන් තියපං පුටුව දවසක්වත් අව්වේ.
තව දවස් 2ක් විතර වේලුවාම වැඩේ ගොඩ.........



ඊලඟ දවසෙම හිට්ට කියයි




ෆුක ඉරං වතුර දදා සවරිං බාර් ගගා හෝදල, හත් අවුරුද්දක් අව්වේ දාල වේලුවත් හරියට වේලෙන්නෙත් නෑ ඊටපස්සේ එන හම්පඩ ගඳ යන්නෙත් නෑ. 

අන්තිමට ස්පොන්ජ් එකත් බැහැල ඇතුලේ තියෙන ලී කෑලි හාඩ්බෝඩ් කෑලි පිම්බිල, ඇන ටිකත් මලකඩකාල පුටුව විසික්කරන වෙන්නේ.
හුටා...... තෝ හේදුවද????thanks lokka, ada ude heduwa, awwe tibba, thama bagayakwat welila na.![]()

දැං ඉතිං කිඹුලට පුටුව දීල සල්ලි ඉල්ලගනිං, නැත්තං ඕකගේ දත් ගලවන පුටුව ගලවං පලයං 









තෝ වගකීමක් තියෙන දොස්තරකෙනෙක් කියන කතාවක්ද මේ කියල තියෙන්නේ.....
"අතින් තද කරල වතුර මිරිකන්න පුළුවන් තරමක් ඇරල අප්සයිඩ් ඩවුන් තියපං දවසක්වත් අව්වේ."
මේ ටිකනං මරු ලමයි හිටින්නැති නාකි අම්මන්ඩි කෙනෙක්ට කරන්න.ඊලඟ දවසෙම හිට්ට කියයි
කවුද බං ෆැබ්‍රික් ඔෆිස් චෙයාස් වතුරේ දාලා හෝදන්නේ?????ෆුක ඉරං වතුර දදා සවරිං බාර් ගගා හෝදල, හත් අවුරුද්දක් අව්වේ දාල වේලුවත් හරියට වේලෙන්නෙත් නෑ ඊටපස්සේ එන හම්පඩ ගඳ යන්නෙත් නෑ.
![]()
අන්තිමට ස්පොන්ජ් එකත් බැහැල ඇතුලේ තියෙන ලී කෑලි හාඩ්බෝඩ් කෑලි පිම්බිල, ඇන ටිකත් මලකඩකාල පුටුව විසික්කරන වෙන්නේ.
ඔය වැඩේට පාවිච්චිකරන්නේ ෆෝම් ක්ලීනිං. ඔය ෆැබ්‍රික් සුද්දකරන ෆෝම් ක්ලීනිං කෑන් එකක් ස්ප්‍රේ කරලා සුද්දකරගන්න, නැත්නම් වාහන ඇතුල් සුද්දකරන තැනකට දුන්නනම් උනුත් පොඩිගානකට සුද්දකරල දෙනව
වතුර දාලා වටිනකියන පුටුවකට කෙලවගන්න එපා.

කිඹුලගේ අර බටන් එබුවම උඩ යන පුටුව අරන් එන්න යන්න ඕන දවසක කිලිනික් එක පැත්තේ 

ගන්දස්සාරේ බෑ බන් දැන්. ගද කමක්නෑ කියමුකෝ වතුර යන්නේ නෑනේ.කිඹුලගේ අර බටන් එබුවම උඩ යන පුටුව අරන් එන්න යන්න ඕන දවසක කිලිනික් එක පැත්තේ
![]()




ගන්දස්සාරේ බෑ බන් දැන්. ගද කමක්නෑ කියමුකෝ වතුර යන්නේ නෑනේ.කිඹුලගේ අර බටන් එබුවම උඩ යන පුටුව අරන් එන්න යන්න ඕන දවසක කිලිනික් එක පැත්තේ
![]()
නෑ නෑ කිඹුල කියල තියෙන විදියටම කරපං. නැත්තං ගඳ යන්නෑඅව්වේ දවස් දෙක තුනක් තියන්න එහෙනම්.


