පරංගියගෙන් බලාගෙන බයිනේත්තු හැදුවට පස්සේ, ජවිපේ කාරයෝ ගල්කටස් හැදුවට පස්සේ මම නම් දන්න තරමින් කිසිම තුවක්කුවක් අපේ හදන් නෑ. ඔක්කම රටින් ගෙනාව ඒවා හද හද භාවිතා කරනව ඇරෙන්න . අනුන්ගෙ කොපි නෙමෙයි අපේ කියලා තුවක්කුවක් හදාගන්න බෑ තාම 30 වසරක් යුද්ධයක් කරපු යාන්ත්‍රික ඉන්ජිනේරු හමුදා බලඇනි ඉන්න රටක. ඇති යන්නතම් කොපියක් හරි වෙන්න අර බෆල් හදනවා UN එකට ඒක හරි දැන් පෙලපාලියකදී පෙන්නන්න තියනවා.
ලංකාවේ ඕන තරම් හොර තුවක්කු තියෙනව, ඒවා ඔක්කොම වගේ local හදපු ඒවා. අපේම කියල new version හදන්න එක තේරුමක් නැති වැඩක් නේ බං.
Weapon නම් දැන් මට උනත් හදන්න පුළුවන් හදන්න දෙයක් නෑ file එක download කරා 3D printer එකට දැම්මා print කරා.
Bullet උත් එහෙමම print කරා. ගත්තා තිබ්බ.. T56 ඕන තරං මෙහෙ හදනවා army එකේ කොල්ලො.
කියන්නේ නැති උනා ට. හදන්න බැරි කමක් නෙමෙයි ඔතන තියෙන්නේ වෙන කතාවක්