අන්න ඒ වෙන කතාව තමා ලොකුම අවුලලංකාවේ ඕන තරම් හොර තුවක්කු තියෙනව, ඒවා ඔක්කොම වගේ local හදපු ඒවා. අපේම කියල new version හදන්න එක තේරුමක් නැති වැඩක් නේ බං.
Weapon නම් දැන් මට උනත් හදන්න පුළුවන් හදන්න දෙයක් නෑ file එක download කරා 3D printer එකට දැම්මා print කරා.
Bullet උත් එහෙමම print කරා. ගත්තා තිබ්බ.. T56 ඕන තරං මෙහෙ හදනවා army එකේ කොල්ලො.
කියන්නේ නැති උනා ට. හදන්න බැරි කමක් නෙමෙයි ඔතන තියෙන්නේ වෙන කතාවක්