මේපාර නිදහස් දිනයට ජාතික 🇱🇰 දානවා අඩුයිනේ.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,432
    49,806
    113
    සේදවත්ත
    ලංකාවේ ඕන තරම් හොර තුවක්කු තියෙනව, ඒවා ඔක්කොම වගේ local හදපු ඒවා. අපේම කියල new version හදන්න එක තේරුමක් නැති වැඩක් නේ බං.
    Weapon නම් දැන් මට උනත් හදන්න පුළුවන් හදන්න දෙයක් නෑ file එක download කරා 3D printer එකට දැම්මා print කරා.
    Bullet උත් එහෙමම print කරා. ගත්තා තිබ්බ.. T56 ඕන තරං මෙහෙ හදනවා army එකේ කොල්ලො.
    කියන්නේ නැති උනා ට. හදන්න බැරි කමක් නෙමෙයි ඔතන තියෙන්නේ වෙන කතාවක්
    අන්න ඒ වෙන කතාව තමා ලොකුම අවුල 😂 වෙන උන්ට පුලුවන් නම් අපිට බැරි ඇයි . ණය කාරයෝ උනාම අඩුම ගෙදරින් එලියට බහින්නත් බයයි කියනව නේ 😂😂😂
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අන්න ඒ වෙන කතාව තමා ලොකුම අවුල 😂 වෙන උන්ට පුලුවන් නම් අපිට බැරි ඇයි . ණය කාරයෝ උනාම අඩුම ගෙදරින් එලියට බහින්නත් බයයි කියනව නේ 😂😂😂
    Point taken. I agree
     
    • Like
    Reactions: tilvin-silva

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Where is freedom to US??????WE are under USA,INDIA,JAPAN & CHINA.Dear friends Understood.
    වෙනස තේරෙන්න සුද්දගෙ කාලෙ කිසිම ගෙවීමක් නැතුව ඇඟ බද්දට රේල් පාරවල් කපන්න සෙට්වෙන්න් ඕනි, සුද්ද බලෙන් අල්ලගත්‍තු තමන්ගෙම ඉඩ කඩම් වල කුලී නැතුව කුලී වැඩට යන්න සිද්දවෙන්න ඕනි... 😞
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    වෙනස තේරෙන්න සුද්දගෙ කාලෙ කිසිම ගෙවීමක් නැතුව ඇඟ බද්දට රේල් පාරවල් කපන්න සෙට්වෙන්න් ඕනි, සුද්ද බලෙන් අල්ලගත්‍තු තමන්ගෙම ඉඩ කඩම් වල කුලී නැතුව කුලී වැඩට යන්න සිද්දවෙන්න ඕනි... 😞
    රාජපක්ෂලත් උඹේ අැඟ බද්දට අරන් තියෙන්නෙ උඹ නොදන්නව වුනාට😆😆😆