මේවගේ ෆැෂනබල් කෙල්ලෙක් උබලට සෙට් උනොත් කෝම වෙයිද ආශ්රය කරන උන්ගෙ ප්රතිචාර?
මටනම් අවුලක් නෑ මේම කෙල්ලෙක්,
ඒත් මගෙ නෑයො, ගමේ උන් ඔක්කොම ගමන් අපෝ බඩුවක් කියලා ලේබල් එක ගහනවා. සමහර යාලුවොත් එහෙමයි.
අද මට පරන යාලුවෙක් හම්බුනා, උගෙ පැත්තෙ මම අදුරන කෙල්ලෙක් ඉන්නවා මගෙ හොදම යාලුවෙක්, ඉටින් එයා එක්ක ගහපු පික් එකක් පෙන්නලා අදුරනවද ඇහුවම "කව්ද බං මේ බඩුවක් ද" කියලා ඇහුවා. මගෙ හිත රිදුනා
, ඒ කෙල්ල ඇදන් හිටියෙ මෙහෙම එකක්.
