මේවගේ කෙල්ලෙක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    මේවගේ ෆැෂනබල් කෙල්ලෙක් උබලට සෙට් උනොත් කෝම වෙයිද ආශ්‍රය කරන උන්ගෙ ප්‍රතිචාර?
    මටනම් අවුලක් නෑ මේම කෙල්ලෙක්,
    ඒත් මගෙ නෑයො, ගමේ උන් ඔක්කොම ගමන් අපෝ බඩුවක් කියලා ලේබල් එක ගහනවා. සමහර යාලුවොත් එහෙමයි.
    අද මට පරන යාලුවෙක් හම්බුනා, උගෙ පැත්තෙ මම අදුරන කෙල්ලෙක් ඉන්නවා මගෙ හොදම යාලුවෙක්, ඉටින් එයා එක්ක ගහපු පික් එකක් පෙන්නලා අදුරනවද ඇහුවම "කව්ද බං මේ බඩුවක් ද" කියලා ඇහුවා. මගෙ හිත රිදුනා :( ,
    ඒ කෙල්ල ඇදන් හිටියෙ මෙහෙම එකක්.
    674958bb5be3926baab112d7a81c862a.jpg
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අපේ උන් හීන දකින්නේ ලස්සන fashionable, Tattoo ගහපු කෙල්ලෙක් එක්ක සෙට් වෙන්න. හැබැයි උගේ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක හිනාවෙලා තිබුනොත් මරාගන්නවා. ඒකි ඉන්න ඕනේ සාරිය ගෙදරටත් ඇඳගෙන, මිනිහෙක් කතා කරාම බිම බලාගෙන කතා කරන්න.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපේ උන් හීන දකින්නේ ලස්සන fashionable, Tattoo ගහපු කෙල්ලෙක් එක්ක සෙට් වෙන්න. හැබැයි උගේ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක හිනාවෙලා තිබුනොත් මරාගන්නවා. ඒකි ඉන්න ඕනේ සාරිය ගෙදරටත් ඇඳගෙන, මිනිහෙක් කතා කරාම බිම බලාගෙන කතා කරන්න.
    ගොඩක් උන්ට ඕන උබ අර මුලින් කිව්වා වගේ කෙල්ලො එක්ක ෆන් අරන්, ගෙදරට සාරි අදින කෙල්ලෙක් බදින්න
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අපේ උන් හීන දකින්නේ ලස්සන fashionable, Tattoo ගහපු කෙල්ලෙක් එක්ක සෙට් වෙන්න. හැබැයි උගේ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක හිනාවෙලා තිබුනොත් මරාගන්නවා. ඒකි ඉන්න ඕනේ සාරිය ගෙදරටත් ඇඳගෙන, මිනිහෙක් කතා කරාම බිම බලාගෙන කතා කරන්න.

    Reality :love2: :love2: :love2:
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!

    මේවගේ ෆැෂනබල් කෙල්ලෙක් උබලට සෙට් උනොත් කෝම වෙයිද ආශ්‍රය කරන උන්ගෙ ප්‍රතිචාර?
    මටනම් අවුලක් නෑ මේම කෙල්ලෙක්,
    ඒත් මගෙ නෑයො, ගමේ උන් ඔක්කොම ගමන් අපෝ බඩුවක් කියලා ලේබල් එක ගහනවා. සමහර යාලුවොත් එහෙමයි.
    අද මට පරන යාලුවෙක් හම්බුනා, උගෙ පැත්තෙ මම අදුරන කෙල්ලෙක් ඉන්නවා මගෙ හොදම යාලුවෙක්, ඉටින් එයා එක්ක ගහපු පික් එකක් පෙන්නලා අදුරනවද ඇහුවම "කව්ද බං මේ බඩුවක් ද" කියලා ඇහුවා. මගෙ හිත රිදුනා :( ,
    ඒ කෙල්ල ඇදන් හිටියෙ මෙහෙම එකක්.
    674958bb5be3926baab112d7a81c862a.jpg

    man nam ohoma gobba adahas thiyena yaluwo aath karala inne
     
    • Like
    Reactions: Mohowk

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    මු කතා කරලා තියෙන්නේ ෆැෂනබල් වෙන එක ගැනනේ. උබ ඇයි පුකක් අල්ලන් දගලන්නේ :confused:
    dakapu nisa kiuwe... btw fashionable and showing off nudity it’s too different things...I think it’s more about nudity that fashion now
     
    • Like
    Reactions: proceso and Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    man nam ohoma gobba adahas thiyena yaluwo aath karala inne
    ඔව් ඒක හොදයි.
    මූ ලගින් ආශ්‍රය කරන එකෙක් නෙවෙයි.
    ඒත් මන් හිතුවෙ නෑ ඌ ඒමයි කියලා.
    dakapu nisa kiuwe... btw fashionable and showing off nudity it’s too different things...I think it’s more about nudity that fashion now
    උදාහරනයක් විදියට ඒක දැම්මෙ
    මන් අදහස් කරේ ෂෝට්ස් අදින , බිකිනි අදින් කෙල්ලො කියන එක
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    Lankawe huttala kiyana ewa ahanna epa bn. ube vidihata jewath weyan machn..
    monawa unath ATHAL eke inna puluwan kellek set karaganin.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අපේ උන් හීන දකින්නේ ලස්සන fashionable, Tattoo ගහපු කෙල්ලෙක් එක්ක සෙට් වෙන්න. හැබැයි උගේ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක හිනාවෙලා තිබුනොත් මරාගන්නවා. ඒකි ඉන්න ඕනේ සාරිය ගෙදරටත් ඇඳගෙන, මිනිහෙක් කතා කරාම බිම බලාගෙන කතා කරන්න.

    this.
     
    • Like
    Reactions: Mohowk and kinkon

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Lankawe huttala kiyana ewa ahanna epa bn. ube vidihata jewath weyan machn..
    monawa unath ATHAL eke inna puluwan kellek set karaganin.
    Ow bn
    Onwata wadiya sampradaika wenna giyamath, ehema unwa asrya Krnna giyamath life eka boring wenwa