සුහදනියනි. දැන් බලන බලන තැන මේ වගේ box type modern ගෙවල්. මේව වල වහලක් පේන්න නෑ. ස්ලැබ් එකක් ඇත්තේ.
මට තියෙන අවුල වහින කොට බිත්ති හොඳටම තෙමෙනවනේ. දියසෙවෙල් ලුක් එක එන්න පුලුවන් ඉක්මනට.
අනිත් එක හිරිකඩ එනවනේ ගෙදරට.
අනික වහින වෙලාවට ජනේලයක් ඇරල තියන්න බෑ. අනිවා ac ඕන නැත්නම් පෝරොනුවක් වගේ වෙනව හියුමිඩිටි එක නිසා.
