මේවගේ ගෙවල් වල බිත්ති

True Story

Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    133495286_430263828345734_3100523157050721192_n.jpg

    සුහදනියනි. දැන් බලන බලන තැන මේ වගේ box type modern ගෙවල්. මේව වල වහලක් පේන්න නෑ. ස්ලැබ් එකක් ඇත්තේ.

    මට තියෙන අවුල වහින කොට බිත්ති හොඳටම තෙමෙනවනේ. දියසෙවෙල් ලුක් එක එන්න පුලුවන් ඉක්මනට.

    අනිත් එක හිරිකඩ එනවනේ ගෙදරට.

    අනික වහින වෙලාවට ජනේලයක් ඇරල තියන්න බෑ. අනිවා ac ඕන නැත්නම් පෝරොනුවක් වගේ වෙනව හියුමිඩිටි එක නිසා.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    එක තමයි පුතා.. මේ වගේ ගෙවල් අරාබියේ හදන්නේ... මෝඩ හුත්තිගේ පුතාල ඒවා බලාගෙන ඇවිත් ට්‍රොපිකල් හෙන ගගහා 365 දවසෙන් බාගයක් වහින රටවල අටවනවා පුතා..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Uda pinthure, eka janelayakwath direct rain ekata expose wenne nene ban
    නෙවාඩා වගේ ඩෙසට් පැතිවල මේ ක්‍රමේට හැදුවට ලංකාවේ හරියන්නේ නැහැ බන්. වැස්සක් වස්සම විදුරු බිල්ඩින් එකක් බලහන්. ජනෙල් දාර එක්කලා දියසේවල.. මෙන්ටේනස් අමාරුයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,051
    113
    34
    Kalutara
    එක තමයි පුතා.. මේ වගේ ගෙවල් අරාබියේ හදන්නේ... මෝඩ හුත්තිගේ පුතාල ඒවා බලාගෙන ඇවිත් ට්‍රොපිකල් හෙන ගගහා 365 දවසෙන් බාගයක් වහින රටවල අටවනවා පුතා..
    සිරාද?

    Uda pinthure, eka janelayakwath direct rain ekata expose wenne nene ban
    ඒ වුනාට බිත්ති අහුවෙනවනෙ වැස්සට.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,063
    27,718
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඕවගේ ඇන්ටි රේන් කෝට් එකක් ගානවා.
    එතකොට වහිද්දි බිත්තියට සෙන්ටිමිටරයක් විතර දුරට එද්දී වැහි බින්දු විකර්ෂණය වෙනවා.
    එතකොට බිත්ති තෙමෙන්නේ නෑ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සිරාද?

    ඒ වුනාට බිත්ති අහුවෙනවනෙ වැස්සට.
    සිරාවටම බන්. ට්‍රොපිකල් ක්ලයිමෙට් එකක් තියන මොන්සෝන් සීසන් සෙට් වෙන රටකට ගැලපෙන්නේ නැහැ බන්.. කරන්න පුළුවන්. නමුත් මාස 6-7ක් යනකොට ආයේ කලර් වොෂ් කරන්න වෙනවා. අනික සිමෙන්ති කොටින් එක ස්ප්‍රේ කරන්න ඕනා ටනල් වල කරනවා වගේ වැස්සට ඔරොත්තු දෙන්න. නැත්තම් බිත්ති පැලෙනවා.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,498
    113
    Matale
    ඩුබායි වල කරනවා බිත්ති වල හොදට තාර ගානවා වෝටර් ප්‍රුෆ් කරන්න. ලංකාවට හරියන්නේ නෑ බං
     
    • Like
    Reactions: animation and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,051
    113
    34
    Kalutara
    ඕවගේ ඇන්ටි රේන් කෝට් එකක් ගානවා.
    එතකොට වහිද්දි බිත්තියට සෙන්ටිමිටරයක් විතර දුරට එද්දී වැහි බින්දු විකර්ෂණය වෙනවා.
    එතකොට බිත්ති තෙමෙන්නේ නෑ.
    එතකොට උඩ ස්ලැබ් එක දිගටම තෙමුනම පහලට වතුර පාරවල් හිටින්නෙ නැද්ද?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔය පරිප්පුව කාපු එකෙක් හැටියට කියන්නේ. තෙම්න්න පුළුවන් ලංකාවේ උපරිම පොට් එකේ මම ඔහොම ගෙයක් හැදුවා. හදලා ගත්තම වීව් එක කියලා වැඩක් නැහැ. කෙලින්ම හෙවන්ලි ලුක්. එත් මාස 6-7ක් යනකොට පුක නැහැ බිත්ති තෙමිලා ජරා උනාම. ගේ හැදුවේ හන්තානේ විහාර රෝඩ් එකේ. ඕනේ කෙනෙක් ඒ පැත්තේ ඉන්නවනම්, කැනඩා දෙමල මහත්තයාගේ ගේ කෝකද කිව්වොත් පෙන්නයි.. දැන් අත හැරලා තියෙන්නේ.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    දැන් ගොඩක් ඒවා වහලේ ගහලා බොක්ස් ටයිප් වගේ පේන්න බිත්ති උස්සනවා නේද. බිත්තිනම් තෙමෙනවා. ඒවට waterproofing කරලා ඇත්තේ
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    ඔය පරිප්පුව කාපු එකෙක් හැටියට කියන්නේ. තෙම්න්න පුළුවන් ලංකාවේ උපරිම පොට් එකේ මම ඔහොම ගෙයක් හැදුවා. හදලා ගත්තම වීව් එක කියලා වැඩක් නැහැ. කෙලින්ම හෙවන්ලි ලුක්. එත් මාස 6-7ක් යනකොට පුක නැහැ බිත්ති තෙමිලා ජරා උනාම. ගේ හැදුවේ හන්තානේ විහාර රෝඩ් එකේ. ඕනේ කෙනෙක් ඒ පැත්තේ ඉන්නවනම්, කැනඩා දෙමල මහත්තයාගේ ගේ කෝකද කිව්වොත් පෙන්නයි.. දැන් අත හැරලා තියෙන්නේ.
    හායි සෙනාල්.
     
    • Like
    Reactions: PrasangaSPerera

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    එක තමයි පුතා.. මේ වගේ ගෙවල් අරාබියේ හදන්නේ... මෝඩ හුත්තිගේ පුතාල ඒවා බලාගෙන ඇවිත් ට්‍රොපිකල් හෙන ගගහා 365 දවසෙන් බාගයක් වහින රටවල අටවනවා පුතා..
    vladimir putin lol GIF