එහෙම කියන්න එපා, brand new එකක් ගන්න හොදම bank account එකක් තියෙන්නේ ඕන. අනිත් එක company එක support කරනවානම්, හොදයි. Fuel card and vehicle allowance දෙන්නවනම්. හුගාක් අය මුලින්ම ගන්නෙ පරණ එකක්. Unless company give you a truck (all taxable income). සමහර අයට credit card එකක් ගන්නත් අමාරුයි. My experience I got credit card using my HSBC accountRatakata gihin wahanayak gannawa kiyanne ban, 3n wela kema kanawa wage seen ekak, eka e etharamatama normal deyak. ane manda ape un nam.